මේවා පොන්න වැඩ යකෝ

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    බල්ලා ගැන රචනාවක් ලියන්න කිව්වම මැක්කගෙන් අවසන් කලා වගේ තමා. ටිපිකල් සිංහලීස් කවදාවත් හැදෙන්නේ නෑ. කුණු ප්‍රශ්නේ ගැන කතාකරලා විසදුමක් හොයාගන්නවට වඩා ලොකුයි එක එකාගේ දේශපාලන මතවාදෙයි චින්තනයි එක්ක හැප්පිලා උන්ව මඩවලා දාන එක. ඔය දේශපාලනේ ගැන කතාකරන උන් පොඩ්ඩක් ඒක පැත්තකින් තියලා මේකට විසදුමක් කියලා හිටපන්කෝ. අන්තිමට කුණු කොහේ දැම්මත් අරෙහෙ දැම්මා මෙහෙ දැම්මා කියලා ත්‍රෙඩ් දායි. :frown::frown::frown::frown:

    ප්‍රතිචක්ක්‍රීයකරණය තමා බං තියන එකම විසඳුම. තියන කුනු ටික එහෙට මෙහෙට තල්ලු කර කර ඉන්න එක නෙමේ. මෙහෙම තල්ලු කරණ එකෙන් කරන්නේ මේ මීතොටමුල්ල විවසනය යට ගහන එක මිසක් වෙනදෙයක් නෙමේ. තව අවුරුදු ගානකින් මේ කුනු තල්ලු කරල දාපු තැන්වලත් අඩි 200ක් විතර උසට කුනු එකතු වෙලා ඒකන්දත් නාය යයි. අයි එතන තියන ටික වෙන තැනකට මාරු කරයි . ඹකනේ වෙන්නේ, අපේ ලංකාවේ කොමිස් කුට්ටිය නැතුව කිසිම වැඩක් ක‍ෙරෙන්නෑ කරන්න දෙන්නෙත් නෑ මේ ඉන්න ඇමති මන්ත්‍රි හුත්# ගේ පුතාලා. ඒ වගේම රෙද්දක් නැතුව උන් කරණ හැම දේකටම එහෙයි කියන පාදඩ ඡන්ද දායකයෝ ටිකක් ඉන්න නිසා කිසිම බලපෑමක් වෙන්නේ නෑ අර අමන ඇමතිලට. මෙහෙම කවදා ගොඩයයිද ලංකාව.
    12.gif

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    2005දි රනිල් ආව නම් ෆෙඩරල් විසඳුම් ගේනවා.

    2005 දි තිබුන යුද්ධය කියන ලොකුම ප්‍රශ්නයට රනිල්ගෙ තිබුන විසදුම අසාර්ථකයි කියල උඹ පිලිගන්නවද?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    බල්ලා ගැන රචනාවක් ලියන්න කිව්වම මැක්කගෙන් අවසන් කලා වගේ තමා. ටිපිකල් සිංහලීස් කවදාවත් හැදෙන්නේ නෑ. කුණු ප්‍රශ්නේ ගැන කතාකරලා විසදුමක් හොයාගන්නවට වඩා ලොකුයි එක එකාගේ දේශපාලන මතවාදෙයි චින්තනයි එක්ක හැප්පිලා උන්ව මඩවලා දාන එක. ඔය දේශපාලනේ ගැන කතාකරන උන් පොඩ්ඩක් ඒක පැත්තකින් තියලා මේකට විසදුමක් කියලා හිටපන්කෝ. අන්තිමට කුණු කොහේ දැම්මත් අරෙහෙ දැම්මා මෙහෙ දැම්මා කියලා ත්‍රෙඩ් දායි. :frown::frown::frown::frown:

    අද කතා කළා Aus top order waste management company එකකට. :D

    උන් එන්න නම් කැමති එත් රජයෙන් පහසුකම් දෙන්න ඕන...මාසිකව charge කරනවා..උන් කුණු සේරම ගෙවල් වලට ඇවිත් අර ගන්නවා වෙන වෙනම..

    කුණු landfills නියම ප්‍රමිතියට manage කරයි..

    උබ වගකීම ගන්නවා නම් සෙට් කරන්නම්.. ;)

    මුලින් නම් කාටවත්ම කොමිස් දෙන්න බැහැ කිව්වා :lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    2005දි රනිල් ආව නම් ෆෙඩරල් විසඳුම් ගේනවා.

    උගේන්නේ උගේ අප්පගේ විසදුම් තමා:D

    උන්ට වැඩක් නෑ මේ රට කොහොම තිබ්බත්. උට ගන්න පුලුවන් දේවල් ගනී අරන් රට පනී. උඹලගේ ළමයිට කොහොමත් ඉදිරියට රටක් නෑ. දැන්ම වීස අරන් ලැස්ති කරගනින්.:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    2005 දි තිබුන යුද්ධය කියන ලොකුම ප්‍රශ්නයට රනිල්ගෙ තිබුන විසදුම අසාර්ථකයි කියල උඹ පිලිගන්නවද?

    පිලිගන්න දෙයක් නෑ මචන්, ඒක එදා ඉඳන්ම මගේ මතය. ඒකයි රනිල්ව පැරැද්දුවේ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අද කතා කළා Aus top order waste management company එකකට. :D

    උන් එන්න නම් කැමති එත් රජයෙන් පහසුකම් දෙන්න ඕන...මාසිකව charge කරනවා..උන් කුණු සේරම ගෙවල් වලට ඇවිත් අර ගන්නවා වෙන වෙනම..

    කුණු landfills නියම ප්‍රමිතියට manage කරයි..

    උබ වගකීම ගන්නවා නම් සෙට් කරන්නම්.. ;)

    මුලින් නම් කාටවත්ම කොමිස් දෙන්න බැහැ කිව්වා :lol:

    එහෙම එකපාරටම අනුමැතිය දෙන්න බෑ යකෝ පොඩ්ඩක් හිටපන් කොමිටියක් පත් කරන්න ඕන. ඊට පස්සෙ කොමිටියෙ සාමාජිකයන්ව වෙන රටවල් වලට යවල හොයල බලන්න ඕන ඒ රටවල් වල එවුන් කොහොමද කරන්නෙ කියල.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    එහෙම එකපාරටම අනුමැතිය දෙන්න බෑ යකෝ පොඩ්ඩක් හිටපන් කොමිටියක් පත් කරන්න ඕන. ඊට පස්සෙ කොමිටියෙ සාමාජිකයන්ව වෙන රටවල් වලට යවල හොයල බලන්න ඕන ඒ රටවල් වල එවුන් කොහොමද කරන්නෙ කියල.

    It is a service run by mainly large businesses now.

    They normally have a fleet of trucks and collect everyting from household rubbish, industrial and specialised such as asbestos and other hazard products.

    A lot of the smaller companies are getting bought by larger ones..

    Waste management company simply invoices the government or the businesses on a monthly basis.

    If businesses do not have a contract and they wish the waste managemnt company(WMC) then they will be invoiced after a one-off job

    Things like that have a lot of regulation here. We have a lot of safety regualtions. It looks like this garbage dump was too close to homes. That would be illegal in Australia and most European and English speaking countries.

    We call them landfills - the place where garbage gets dumped. Landfills are owned by local governments but they contract out the management of these to companies. The companies have very strict regulations to follow so that no one gets hurt, the neighbourhoods don't get poisoned from dumped chemicals etc . It is very, very strict to protect the health and lives of people who work there and live nearby.

    A good landfill should manage that properly so that the smell is minimised.Also they should spray so that mosiquitos do not breed.

    ඔන්න ඔය ටික කිව්වේ,සෙට් කරන්නම් කිව්වා හොදම company එකක්..එයාගේ best friend වැඩ කරනවා කිව්වා consult කෙනෙක් විදියට top order company එකක :D
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පිලිගන්න දෙයක් නෑ මචන්, ඒක එදා ඉඳන්ම මගේ මතය. ඒකයි රනිල්ව පැරැද්දුවේ

    දේශපාලනය පැත්තකින් තිබ්බම මට හිතාගන්න බැරි මිනිස්සු අසාර්ථක පාලකයන්ව පත් කරගෙන ඊට වඩා ටිකක් හරි හොඳ පාලකයෙක් ගෙදර යවන්න උන හේතුව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    දේශපාලනය පැත්තකින් තිබ්බම මට හිතාගන්න බැරි මිනිස්සු අසාර්ථක පාලකයන්ව පත් කරගෙන ඊට වඩා ටිකක් හරි හොඳ පාලකයෙක් ගෙදර යවන්න උන හේතුව.

    මටත් ඕක ඉස්සර තිබ්බ ප්‍රශ්ණයක්. හැබැයි බෞද්ධ පොත ඕනෑකමින් පත කියවද්දි තමයි තේරුනේ සියලු දේ වෙනස් වෙන බව. කුඹියෙක්ව වත් නොමරා ඉන්න කෙනෙක් මස් වැද්දෙක් වෙන්න ක්ෂනයක කාලයක් ඇති බව.
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    අද කතා කළා Aus top order waste management company එකකට. :D

    උන් එන්න නම් කැමති එත් රජයෙන් පහසුකම් දෙන්න ඕන...මාසිකව charge කරනවා..උන් කුණු සේරම ගෙවල් වලට ඇවිත් අර ගන්නවා වෙන වෙනම..

    කුණු landfills නියම ප්‍රමිතියට manage කරයි..

    උබ වගකීම ගන්නවා නම් සෙට් කරන්නම්.. ;)

    මුලින් නම් කාටවත්ම කොමිස් දෙන්න බැහැ කිව්වා :lol:

    උබේ ඇවටර් වගේම උබේ කතාවත් හරිම ලොල් සහගතයි. :lol: කරන්න පුලුවන් වැඩක් කියපන් ඔක්කොටම කලින් බැරි වැඩ කියවන්නේ නැතුව. උන් ආවත් කුණු ගොඩගහන්නේ ලංකාවෙනේ. මොකෝ ඕස්ට්‍රේලියාවට පටවනවද.
    :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරු බලේ හිටියත් ඔයදේම තමයි කරන්නේ. රීසයිකල් කරන තැනක් හදනවට විරුද්ධ වෙන මිනිස්සු ඉන්නවා. විරුද්ධ දේශපාලකයො ඉන්නවා. කුනු අයින් කරනවට ඒවයින් හම්බුකරන් කන මිනිස්සු විරුද්ධයි.

    මිනිස් බිල්ලක් නැතුව කිසිම දෙයක් අපේ රටේ වෙන්නේ නෑ. දැන්වත් ඕවට විරුද්ධ නොවී ඉන්නවා නම් හොඳයි.
    මචං...
    ආණ්ඩුවක් කියන්නේ පොදු යහපත වෙනුවෙන් සුළුතරයක් අකමැති දේ බලෙන් කරවන යාන්ත්‍රණයකට.
    නැත්තං ආණ්ඩුවක් පුක් ගහන්න ද බං....:nerd:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    උබේ ඇවටර් වගේම උබේ කතාවත් හරිම ලොල් සහගතයි. :lol: කරන්න පුලුවන් වැඩක් කියපන් ඔක්කොටම කලින් බැරි වැඩ කියවන්නේ නැතුව. උන් ආවත් කුණු ගොඩගහන්නේ ලංකාවෙනේ. මොකෝ ඕස්ට්‍රේලියාවට පටවනවද.
    :lol::lol::lol::lol:

    ඉතින් මනුස්සයෝ උන් කියන්නේ නියම විදියට mange කරනවා කියලානේ :frown:

    මොකද්ද කරන්න බැරි වැඩේ?ලෝකේ හැම රටේම කරන දේ අපේ කරන්න බැරිද? :shocked::shocked:

    It is a service run by mainly large businesses now.

    They normally have a fleet of trucks and collect everyting from household rubbish, industrial and specialised such as asbestos and other hazard products.

    A lot of the smaller companies are getting bought by larger ones..

    Waste management company simply invoices the government or the businesses on a monthly basis.

    If businesses do not have a contract and they wish the waste managemnt company(WMC) then they will be invoiced after a one-off job

    Things like that have a lot of regulation here. We have a lot of safety regualtions. It looks like this garbage dump was too close to homes. That would be illegal in Australia and most European and English speaking countries.

    We call them landfills - the place where garbage gets dumped. Landfills are owned by local governments but they contract out the management of these to companies. The companies have very strict regulations to follow so that no one gets hurt, the neighbourhoods don't get poisoned from dumped chemicals etc . It is very, very strict to protect the health and lives of people who work there and live nearby.

    A good landfill should manage that properly so that the smell is minimised.Also they should spray so that mosiquitos do not breed.
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ඉතින් මනුස්සයෝ උන් කියන්නේ නියම විදියට mange කරනවා කියලානේ :frown:

    මොකද්ද කරන්න බැරි වැඩේ?ලෝකේ හැම රටේම කරන දේ අපේ කරන්න බැරිද? :shocked::shocked:

    ඕක කරන්න පුලුවන් රටවල් තියෙනවා ලංකාවේ ඕක කරන්න බැරි වැඩක්. ලොකු රටක නම් වෙනම ඒරියාස් වෙන් කරලා ෆැක්ටරියක් දාලා මැනේජ් කරන්න පුලුවන්. ලංකාවේ මිනිස්සුන්ගේ දැන් මානසිකත්වෙත් එක්ක කුනු දාන්න ෆැක්ටරියක් දානවා කිව්වොත් මිනිස්සු පාරට බහියි. මෙහෙ ෆැක්ටරියක් දැම්මත් කොලබ දාන්නම බෑ ඔය කියන විදිහට පරිසර දූෂණය අවම වෙන විදිහට. එහෙම දානවනම් ඈත පලාතකට යවන්න වෙනවා එහෙම ගෙනියන්න හරිහමන් ප්‍රවාහන පහසුකම් මාර්ග පද්දතියක් අපිට නැති එකේ ඒ වැඩේ කෙරෙන්නේ නෑ. :sorry::sorry::sorry::sorry:
     
    දැක්කද සිංගප්පුරු වල එක..එක තියෙන්නේ ජනාකීර්ණ තැනක..උන් ලස්සනට mange කරනවා..මොකද උන්ට වෙනම ඒරියාස් වෙන් කරලා ෆැක්ටරියක් දාන්න එහෙනම් වෙන රටක් අල්ලා ගන්න වෙනවා...

    අපේ තියෙන්නේ කරන්නේ නැති එක...කොම්පැනි එකක් ගෙන්ද්ද්දීම කොමිස් ඉල්ලන එක :growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    මචං...
    ආණ්ඩුවක් කියන්නේ පොදු යහපත වෙනුවෙන් සුළුතරයක් අකමැති දේ බලෙන් කරවන යාන්ත්‍රණයකට.
    නැත්තං ආණ්ඩුවක් පුක් ගහන්න ද බං....:nerd:

    උබේ කතාව ඇත්ත මචන්. ආණ්ඩුවක් වැඩ කල යුත්තේ එහෙම තමයි. ඒත් මම නම් කියන්නෙ, අපි ඒ හිතන්න කැමති විදිහ මිසක් ඇත්තටම ආණ්ඩු වැඩ කරන්න එහෙම නෙවෙයි.

    පොදු යහපත වෙනුවෙන් හිතනවා නම් ඔය අරක්කු සිගරට් වගේ දේවල් මුලින්ම තහනම් කරනවනේ. කො කවුද සේනානායකලා බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, ප්‍රේමදාසලා, වික්‍රමසිංහලා, රාජපක්ශලා, සිරිසේනාලා මේ එකෙක් වත් පොදු යහපත ගැන හිතලා වැඩ කරලා තියෙනවද? නෑ මුන් හැමෝම බයයි උද්ගෝශන වලට. පොදු යහපත අමතක කරලා, සුළුතරේට තියෙන බයට නකුට වනාගෙන ඉන්නවා. අනාගතයෙ එන ඕන පරයෙක් කරන්නෙත් ඕකම තමයි.

    මම නම් හිතන්නේ කොච්චර හොඳ දෙයක් උනත්, එක පාරක් දෙපාරක් කරන්න හදලා මිනිස්සු දිගින් දිගටම විරුද්ධ වෙනවා නම්, ඒක සමාජීය අවශ්‍යතාවයක් නෙවෙයි නම් කිසිම ආණ්ඩුවක් බලෙන් දෙන්න යන්නේ නෑ. දීලා කෙලෝ ගන්න යන්නේ නෑ. මොකද මේක සිංහළුන්ගෙ රට. අපි හරි වෙනස් ජාතියක්නේ බන් :dull::dull:
     
    ඕකට හේතුව ප්‍රජාතන්තරවාදේ නේ බං....
    මේ ඉන්න පාස වෙකව් හිතන්නේ රට ගැන නෙවෙයි ඊළග ඡන්දය ගැන....:(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    ඕකට හේතුව ප්‍රජාතන්තරවාදේ නේ බං....
    මේ ඉන්න පාස වෙකව් හිතන්නේ රට ගැන නෙවෙයි ඊළග ඡන්දය ගැන....:(:(

    උන් ඕක ප්‍රජාතන්ත්‍රවාදය කියලා අර්ථ දක්වනවද ඩන්නේ නෑ. හැබැයි ඕකේ යට තියෙන්නේ,

    තොපිට ඕන නැත්නම් අපිට පු*ද.
    ඉල්ලන් මාමයිට් ගාගන්නේ නෑ.
    එදාවේල ටුවර්ස්.
    දෙන දෙයක් කාල වෙනදයක් බල හිටපියව.

    වගේ තේමා පාඨ කියලා මට හිතෙනවා.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    උන් ඕක ප්‍රජාතන්ත්‍රවාදය කියලා අර්ථ දක්වනවද ඩන්නේ නෑ. හැබැයි ඕකේ යට තියෙන්නේ,

    තොපිට ඕන නැත්නම් අපිට පු*ද.
    ඉල්ලන් මාමයිට් ගාගන්නේ නෑ.
    එදාවේල ටුවර්ස්.
    දෙන දෙයක් කාල වෙනදයක් බල හිටපියව.

    වගේ තේමා පාඨ කියලා මට හිතෙනවා.

    :lol::lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    උහැබැයි 2005දි රනිල් පරාද වෙලා මහින්ද පත් උන එක ගැනයි, 2015දි මහින්ද පරාද වෙලා මෛත්‍රී පත් වෙච්ච එක ගැන දුකක් නෑ. ඒවා අනිවා වෙන්න තිබ්බ වෙනස් වීම්.

    උඹට 2005 දි රනිල් පරාද වෙලා මහින්ද පත් උන එක ගැන දුකක් නැත්තෙ ඇයි?

    මොකද යහපාලන පොන්නයො පවා දන්නවා රනිලා දින්නානං කවදාවත් යුද්ධෙ ඉවර කරන්න වෙන්නෑ කියලා:lol: මහින්දට ඇර ඉන්දියාවෙනුයි ඇමරිකාවෙනුයි යුද්ධෙ නවත්තන්න කියද්දි උන්ටත් මැදඇගිල්ල උස්සලා ප්‍රභාකරන් නන්දිකඩාල් වල බල්ලෙක් වගේ මරලා දානකං යුද්ධෙ ඇදන් යන්න UNP ලොල්ලන්ටවත් මෛත්‍රී පොන්නයටවත් කොන්දක් නෑ කියලා UNP පොන්සියො පවා පිලිගන්නවා ඒ හින්දා 2005 මහින්ද දිනපු එක හොදයිලු...හැබැයි යුද්ධෙ ඉවර උනාම උන්ට මහින්ද වැරදී ඌ ඒකාධිපතියෙක්ලු පවුල් පාලනේලු රට පාලනේ කරන්න ඕන දෙමලටයි තම්බියට පුක දෙන නිහතමානී පොන්න පබයෙක්ලු:lol::lol::lol: ටහිකෙන යහපාලන ලොජික් තමා ඉතිං මේවා :lol:
     
    ඔවා වරද්දගෙනනේ පුතී. අපි එදා මහින්දට ඡන්දෙ දුන්නේ රනිල්ගේ ෆෙඩරල් විසඳුමට විරුද්ධ නිසයි. 2010ත් දුන්නේ ඉස්සරහට හොඳට කරන් යන්න කියලයි. කෝ ඉතින් එයා අපේ බෞද්ධයටමනෙ ඇරියේ. රේස් පැද්දා, මහනායක ස්වාමීන්වහන්සේලාගේ කීමට පිටින් ගියා, පෙරහැරට සිරන්තිගෙ කැරොල් දැම්මා, හම්බයට කැලෑ කපන්න දුන්නා, පිටරටවල් වල ඉන්න අනාථ හම්බයෝ මෙහෙ පදින්චි කෙරෙව්වා, හලාල් දුන්නා, ශරියා නීතිය දුන්නා, ඉස්ලාම් බෑන්කින් දුන්නා. ආන්න ඒකයි අපිට මහින්ද එපා උනේ.
     
    Similar threads