බල්ලා ගැන රචනාවක් ලියන්න කිව්වම මැක්කගෙන් අවසන් කලා වගේ තමා. ටිපිකල් සිංහලීස් කවදාවත් හැදෙන්නේ නෑ. කුණු ප්‍රශ්නේ ගැන කතාකරලා විසදුමක් හොයාගන්නවට වඩා ලොකුයි එක එකාගේ දේශපාලන මතවාදෙයි චින්තනයි එක්ක හැප්පිලා උන්ව මඩවලා දාන එක. ඔය දේශපාලනේ ගැන කතාකරන උන් පොඩ්ඩක් ඒක පැත්තකින් තියලා මේකට විසදුමක් කියලා හිටපන්කෝ. අන්තිමට කුණු කොහේ දැම්මත් අරෙහෙ දැම්මා මෙහෙ දැම්මා කියලා ත්‍රෙඩ් දායි.![]()
ප්‍රතිචක්ක්‍රීයකරණය තමා බං තියන එකම විසඳුම. තියන කුනු ටික එහෙට මෙහෙට තල්ලු කර කර ඉන්න එක නෙමේ. මෙහෙම තල්ලු කරණ එකෙන් කරන්නේ මේ මීතොටමුල්ල විවසනය යට ගහන එක මිසක් වෙනදෙයක් නෙමේ. තව අවුරුදු ගානකින් මේ කුනු තල්ලු කරල දාපු තැන්වලත් අඩි 200ක් විතර උසට කුනු එකතු වෙලා ඒකන්දත් නාය යයි. අයි එතන තියන ටික වෙන තැනකට මාරු කරයි . ඹකනේ වෙන්නේ, අපේ ලංකාවේ කොමිස් කුට්ටිය නැතුව කිසිම වැඩක් කෙරෙන්නෑ කරන්න දෙන්නෙත් නෑ මේ ඉන්න ඇමති මන්ත්‍රි හුත්# ගේ පුතාලා. ඒ වගේම රෙද්දක් නැතුව උන් කරණ හැම දේකටම එහෙයි කියන පාදඩ ඡන්ද දායකයෝ ටිකක් ඉන්න නිසා කිසිම බලපෑමක් වෙන්නේ නෑ අර අමන ඇමතිලට. මෙහෙම කවදා ගොඩයයිද ලංකාව.










