Samantha ge DUBAI සවාරිය

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ


    සමන්තබද්‍ර හිමියන් මෙම ඩුබායි සංචාරය සිදුකර ඇත්තේ ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකියන්ට සිංහල හා දෙමළ අලුත් අවුරුදට සුබ පැතීම සදහායි.

    එහිදී සමන්තබද්‍ර හිමියන් විසින් සකක් කරන ලද කිරිබත් හා පිරිත් පැන්ද ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ලබාදී තිබෙනවා.



    17917409_1856655127885094_6631504486260760379_o.jpg


    17991834_1856662027884404_7727165350988455154_n.jpg


    18010249_1856670807883526_136336899184262725_n.jpg


    18010487_1856670961216844_1025715147736856413_n.jpg


    18033083_1856675327883074_341356450870466485_n.jpg


    18033187_1856667457883861_6324738819055909540_n.jpg


    18033396_1856667311217209_4887352232096689357_n.jpg


    18033509_1856672561216684_1540545471642744164_n.jpg


    18055680_1856674497883157_2194075140790945120_o.jpg


    18055888_1856655664551707_7924431710620418694_o.jpg


    18056064_1856656431218297_3763919319377253365_o.jpg


    18056196_1856658917884715_4185487576068846767_o.jpg


    18056642_1856656531218287_3232888646597576737_n.jpg


    18056731_1856669617883645_5888008980532532554_n.jpg


    18056811_1856672934549980_248903869557245120_n.jpg


    18057160_1856673101216630_6569871832275143457_n.jpg


    18057894_1856655701218370_6619715866017982794_n.jpg


    18057938_1856680201215920_4849624362322293609_n.jpg


    18056106_1856665204550753_1682425557692037987_o.jpg


    18057661_2271944766364226_4472074792975887547_n.jpg


    18055962_1856661331217807_2384357922133887053_o.jpg
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    This is why I gave up on mainstream religions...religions r for de those who r retarded
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,836
    113
    Dubai
    ඩුබායි කවදද ඇවිත් තියෙන්නේ? දන්නේවත් නෑනේ.. මිරකල් ගාර්ඩ්න්, ඩුබායි මාල්, Desert Safari එහෙම වැද පුදාගෙන වගේ. කොහොමද ඩුබායි වලට වැඩලා තියෙන්නේ? ඍදියෙන්ද බන්? :baffled:

    18055962_1856661331217807_2384357922133887053_o.jpg
     
    Last edited:

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Munta oni budu dahama vikurthi karala nathi karanna
    :D
    Anika mata mathakai Soma Edirisinghe ahamath me hamuduruwonta hoda marketing parak dunna a dawaswala..
    Iraj unath video eka pennana me hamuduruonge dharmaya anuwa katauthu karanna kiyala wathda dana na :D
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    dubai walata hamuduruwonta yanna puluwanda ban? Middle east ratawal walata budu pilimayak, kurusayak wath geniyana ekak risky kiyala neda kiyanne?
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    dubai walata hamuduruwonta yanna puluwanda ban? Middle east ratawal walata budu pilimayak, kurusayak wath geniyana ekak risky kiyala neda kiyanne?

    මූට පුළුවන් ඇති.කොහොමත් මූ බුදුදහම නැති කරන එකානේ.:lol:තම්බියෝ මූට හොදට සලකන්න ඇති.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,836
    113
    Dubai
    dubai walata hamuduruwonta yanna puluwanda ban? Middle east ratawal walata budu pilimayak, kurusayak wath geniyana ekak risky kiyala neda kiyanne?

    ඩුබායි වල එච්චර අව්ලක් නෑ මචන් ඒකට. මේවා බලපාන්නේ සෞදි වගේ රටකට. මෙහේ පන්සලක් එහෙම තියෙනවා. පල්ලිත් තියෙනවා. හැබැයි එලිපිට දර්ම දේශනා අනම් මනම් කරන්න බෑ. ඊටත් හෙල්මට් එකක් වගේ තොප්පියකුත් දාගෙන මෙහෙම බෞද්ධ හාමුදුරුවෝ කෙනෙක් වඩින්නේ නෑනේ මචන්. ඒක නිසා දකින කෙනෙකුට උනත් ගානක් නැතුව ඇති. හැසිරිලා තියෙන්නෙත් වෙනස්ම ආකාරයකටනේ. ඒ බව Photos වලින්ම පේනවානේ