සමන්තබද්ර හිමියන් මෙම ඩුබායි සංචාරය සිදුකර ඇත්තේ ඩුබායිහි වෙසෙන ශ්රී ලාංකියන්ට සිංහල හා දෙමළ අලුත් අවුරුදට සුබ පැතීම සදහායි.
එහිදී සමන්තබද්ර හිමියන් විසින් සකක් කරන ලද කිරිබත් හා පිරිත් පැන්ද ඩුබායිහි වෙසෙන ශ්රී ලාංකිකයන්ට ලබාදී තිබෙනවා.
Last edited:







