Elakiri Professors come!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Atta, mama kiyuwe, plane eka issarahata yanakota.. etakota wheel karakenawa, a karakenne, chalaka shakthiyak apu nisa neda ? shakthiya eka, eka than walin convert wela, transfer wela, mekata awe naththam wheel karakenne naha neda.

    man kelinma end point ekai damme.

    රෝද කැරකෙන්නේ ප්ලේන් එක සහ බෙල්ට් එක අතර තියන වේග වෙනසේ ප්‍රතිපලයක් විදිහට.........ඒ මිසක් සාමාන්‍ය වාහනයක වගේ රෝද වල කැරකීම ඉදිරියට යාමට හේතුව නෙවෙයි.

    ඒ නිසා රෝද කොහොම කරකුනත් නිදහසේ කැරකෙනකන් ප්ලේන් එකේ වේගයට බලපෑමක් කරන්නේ නැහැ
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    රෝද කැරකෙන්නේ ප්ලේන් එක සහ බෙල්ට් එක අතර තියන වේග වෙනසේ ප්‍රතිපලයක් විදිහට.........ඒ මිසක් සාමාන්‍ය වාහනයක වගේ රෝද වල කැරකීම ඉදිරියට යාමට හේතුව නෙවෙයි.

    ඒ නිසා රෝද කොහොම කරකුනත් නිදහසේ කැරකෙනකන් ප්ලේන් එකේ වේගයට බලපෑමක් කරන්නේ නැහැ

    :yes::yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,966
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මම කියනදේ වැරදි නම් කියන්න..ප්ලේන් එකක් ගුවන් ගත වන මොහොතේදී බල දෙවර්ගයක් ගුවන් යානය මත ක්‍රියා කරනවා එකක් නිව්ටන් ගේ 3 වැනි නියමය අනුව ජෙට් ඇන්ජින් එක ඉදිරිපසින් වාතය උරාගෙන පිටුපසින් ඉන්දන සමග වාතය මික්ස් කරලා දහනය කිරීමෙන් පිටුපසට ඇතිකරන බලයට අනුරූප එයට ප්‍රතිවිරුද්දව ප්ලේන් එකේ ඉදිරිපසට ඇතිකරන බලය සහ ඒ බලය නිසා වේගයෙන් ඉදිරියට ඇදෙන ප්ලේන් එකේතටු මත ඇතිකරන බලය.. මෙන්න මේ තටු මත බර්නූලිමූලදර්මයට අනුව ඇතිකරන බලය නිසා තමයි ප්ලේන් එකේ ඉදිරිපස රෝදය පලමුව ඉහළට එසවෙන්නේ..ඉන්පසුව ජෙට් එන්ජින් වල බලයත් ඒකට එකතු වෙනවා...මතෙන්ට එනකල් හරිද:dull:
    දැන් අපි ගැටලුව ගමු..ප්ලේන් එකේ රෝද වලට කිසිම බලයක් හෝ වෙනත් කිසිවක් නෑ..ඒවා තියෙන්නේ ප්ලේන් එකයි ට්‍රැක් එකයි අතර ඝර්ශන බලය අඩු කරන්න විතරයි..දැන් වෙන්නෙ ජෙට් එන්ජින් වල බලයෙන් ගුවන්යානය ඉදිරියට යනවා හැබැයි අර රනවේ එක පස්සට එනවා ඒ වේගයෙන්ම එතකොට පොලවට සාපේක්ෂව ගුවන් යානය නිශ්චලයි..මේ ලිව්ව දේවල් මේ ගැටලුවට පිළිතුරු නෙවේ. මේටික ඇත්තද බොරුද කියලා කියන්න්න කරුනු සහිතව..සාමාන්‍ය දැනුමට වටිනවා:)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,966
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    පොලොවට සාපේක්ෂව ගුවන්යානයේ වේගය 0 නෙ. ඉතින් කොහොමද උඩයන්නෙ.

    මම මෙච්චර වෙලා කිව්වෙ උඩ ගියොත් උඩ යන්නෙ එන්ජිනෙ වලින් ගන්න එයා ඉන්ටේක් එකෙන් එක හුලං තටු වල ක්‍රියා කිරීමෙන් කියලා..ඒත් ඒක කොහොමත් මදි වෙන්න ඕනෙ..එහෙම නම් ප්ලේන් එක රෝද නැතුව එකතැන තියලා උඩ යවන්න පුලුවන් වෙන්න ඔනෙනෙ:no:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    .දැන් වෙන්නෙ ජෙට් එන්ජින් වල බලයෙන් ගුවන්යානය ඉදිරියට යනවා හැබැයි අර රනවේ එක පස්සට එනවා ඒ වේගයෙන්ම එතකොට පොලවට සාපේක්ෂව ගුවන් යානය නිශ්චලයි..මේ ලිව්ව දේවල් මේ ගැටලුවට පිළිතුරු නෙවේ. මේටික ඇත්තද බොරුද කියලා කියන්න්න කරුනු සහිතව..සාමාන්‍ය දැනුමට වටිනවා:)

    නැහැ. පොලවට සාපේක්ෂව ගුවන් යානය සාමාන්‍ය වේගයෙන් ඉදිරියට යනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කියනදේ වැරදි නම් කියන්න..ප්ලේන් එකක් ගුවන් ගත වන මොහොතේදී බල දෙවර්ගයක් ගුවන් යානය මත ක්‍රියා කරනවා එකක් නිව්ටන් ගේ 3 වැනි නියමය අනුව ජෙට් ඇන්ජින් එක ඉදිරිපසින් වාතය උරාගෙන පිටුපසින් ඉන්දන සමග වාතය මික්ස් කරලා දහනය කිරීමෙන් පිටුපසට ඇතිකරන බලයට අනුරූප එයට ප්‍රතිවිරුද්දව ප්ලේන් එකේ ඉදිරිපසට ඇතිකරන බලය සහ ඒ බලය නිසා වේගයෙන් ඉදිරියට ඇදෙන ප්ලේන් එකේතටු මත ඇතිකරන බලය.. මෙන්න මේ තටු මත බර්නූලිමූලදර්මයට අනුව ඇතිකරන බලය නිසා තමයි ප්ලේන් එකේ ඉදිරිපස රෝදය පලමුව ඉහළට එසවෙන්නේ..ඉන්පසුව ජෙට් එන්ජින් වල බලයත් ඒකට එකතු වෙනවා...මතෙන්ට එනකල් හරිද:dull:
    දැන් අපි ගැටලුව ගමු..ප්ලේන් එකේ රෝද වලට කිසිම බලයක් හෝ වෙනත් කිසිවක් නෑ..ඒවා තියෙන්නේ ප්ලේන් එකයි ට්‍රැක් එකයි අතර ඝර්ශන බලය අඩු කරන්න විතරයි..දැන් වෙන්නෙ ජෙට් එන්ජින් වල බලයෙන් ගුවන්යානය ඉදිරියට යනවා හැබැයි අර රනවේ එක පස්සට එනවා ඒ වේගයෙන්ම එතකොට පොලවට සාපේක්ෂව ගුවන් යානය නිශ්චලයි..මේ ලිව්ව දේවල් මේ ගැටලුවට පිළිතුරු නෙවේ. මේටික ඇත්තද බොරුද කියලා කියන්න්න කරුනු සහිතව..සාමාන්‍ය දැනුමට වටිනවා:)

    ඔතන මෙහෙම ප්‍රශ්නයක් නම් තියනවා.........දැන් ප්ලේන් එක 10kmph යනවා කියමු, එතකොට රෝද 10kmph කැරකෙනවා බෙල්ට් එක ප්‍රතිචාර වශයෙන් 10kmph අනිත් පැත්තට කැරකෙනවා නමුත් මේකෙන් ප්ලේන් එකේ වේගය අඩු නොවන නිසා වෙන්නේ රෝද වල වේගය තව වැඩිවෙන එක............මේකේ ඉවරයක් නැහැ.

    මට හිතෙන්නේ exactly matching the speed of the wheel කියන දේ කරන්න බැරි දෙයක් කියලයි :oo:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔතන මෙහෙම ප්‍රශ්නයක් නම් තියනවා.........දැන් ප්ලේන් එක 10kmph යනවා කියමු, එතකොට රෝද 10kmph කැරකෙනවා බෙල්ට් එක ප්‍රතිචාර වශයෙන් 10kmph අනිත් පැත්තට කැරකෙනවා නමුත් මේකෙන් ප්ලේන් එකේ වේගය අඩු නොවන නිසා වෙන්නේ රෝද වල වේගය තව වැඩිවෙන එක............මේකේ ඉවරයක් නැහැ.

    මට හිතෙන්නේ exactly matching the speed of the wheel කියන දේ කරන්න බැරි දෙයක් කියලයි :oo:

    ඔව්. රෝද සහ ඇක්සල අතර ශර්ෂණය නොසලකා හැරියොත් සහ රෝද සහ බෙල්ට් එක අතර ශර්ෂණය අනන්තයක් ලෙස ගත්තොත් රෝද වල වේගය සමග බෙල්ට් එකේ වේගය සමාන කරන්න බැහැ. නමුත් වෙන්නේ යම් වේලාවකදී බෙල්ට් එක සහ ටයර් එක අතර ඝර්ෂණය ඉක්මවා ගිහින් ටයර් එක ලිස්සගෙන ඉස්සරහට යනවා. ගුවන් යානයක් ගොඩබාන වෙලාවට ටයර් වලින් දුම් යනවා දැකල ඇතිනේ. මෙතැනදී පොලව නිශ්චලයි සහ ගුවන් යානය ඉදිරියට ඇදෙනවා. ටයර් සහ පොලව ස්පර්ශ වෙන මොහොතේ බැලුවොත් රෝද කැරකෙන්නේ නැහැ. නමුත් ගුවන් යානය ඉස්සරහට යනවා.
     
    මගේ සැකය හරි වගේ..........මෙන්න මූත් ඕකම තමයි කියල තියෙන්නේ

    ඇත්තටම ප්‍රශ්නෙම වැරදියි:)

    http://c-aviation.net/plane-conveyor-belt-explained-debunked/
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්. රෝද සහ ඇක්සල අතර ශර්ෂණය නොසලකා හැරියොත් සහ රෝද සහ බෙල්ට් එක අතර ශර්ෂණය අනන්තයක් ලෙස ගත්තොත් රෝද වල වේගය සමග බෙල්ට් එකේ වේගය සමාන කරන්න බැහැ. නමුත් වෙන්නේ යම් වේලාවකදී බෙල්ට් එක සහ ටයර් එක අතර ඝර්ෂණය ඉක්මවා ගිහින් ටයර් එක ලිස්සගෙන ඉස්සරහට යනවා. ගුවන් යානයක් ගොඩබාන වෙලාවට ටයර් වලින් දුම් යනවා දැකල ඇතිනේ. මෙතැනදී පොලව නිශ්චලයි සහ ගුවන් යානය ඉදිරියට ඇදෙනවා. ටයර් සහ පොලව ස්පර්ශ වෙන මොහොතේ බැලුවොත් රෝද කැරකෙන්නේ නැහැ. නමුත් ගුවන් යානය ඉස්සරහට යනවා.

    read this

    http://c-aviation.net/plane-conveyor-belt-explained-debunked/
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    රොදයි එන්ජිමයි අතර සම්බන්ධයක් නෑ නම් රෝද කැරකෙයි ආපස්සට ඒන්ජිමෙන් ඇදල ගන්න වාතය නිසා එන බලයෙන් ප්ලේන් එක ඉස්සරහට යයි.. එන්ජින් වලින් යොදන බලය නම් වැඩි කරන්න වෙයි
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,966
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මතන සමහරු ඇන්ජින් එකෙන් හිතන්න පටන් ගන්නවා ..ඒ අයට අනුව ටේක් ඕෆ්ෆ් කරන්න පුලුවන්..මම ඉස්සෙල්ලා පටන්ගත්තෙ රෝද වල ඉඳලා හිතන්න..ඒ විදිහට හිතුවොත් බෑ.. දැන් ප්‍රශ්නෙට අනුව ඔය දෙකම වැරදි කියලා කියන්නත් බෑ..ඒවුනාට මේ ලිපියෙ තියන විදිහට හිතුවොත් තේරෙනවා ප්‍රශ්නෙ වැරදියි කියලා..ඒත් මේක හරි කියන්නත් බෑ..මොකද හන්කොක් ගෙ ප්‍රොෆෙසර් කෙනෙක් කියලා තියනවා ටේක් ඕෆ්ෆ් කරන්න බෑ කියලා..ඒ කියන්නෙ ප්‍රශ්නෙ හරි වෙන්න ඕනෙ..:eek:

    http://c-aviation.net/plane-conveyor-belt-explained-debunked/
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    18033822_755155094666013_2876256226142482902_n.jpg

    State your answer with valid reasons:P

    ප්ලේන් ඒකක් උඩ යවන්න ඉස්සරහට සහ ඉහලට තල්ලු වෙන්නේ ඒන්ජින් වල වායු තෙරපුමෙන් සහ ඉදිරියට ගමන් කරනකොට පියාපත් වලින් ඒ හුලං පහතට යොමු කිරීමෙන්. ඉතින් ප්ලේන් ඒකේ රාේද පොලොව ඒක්ක ලොකුවට ඝර්ෂණයක් අැති කරගන්නෙ නෑ. ඒ් නිසා මේක උඩ යන්න කලින් බෙල්ට් ඒක පාස් කරනව කියල හිතෙනව
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මතන සමහරු ඇන්ජින් එකෙන් හිතන්න පටන් ගන්නවා ..ඒ අයට අනුව ටේක් ඕෆ්ෆ් කරන්න පුලුවන්..මම ඉස්සෙල්ලා පටන්ගත්තෙ රෝද වල ඉඳලා හිතන්න..ඒ විදිහට හිතුවොත් බෑ.. දැන් ප්‍රශ්නෙට අනුව ඔය දෙකම වැරදි කියලා කියන්නත් බෑ..ඒවුනාට මේ ලිපියෙ තියන විදිහට හිතුවොත් තේරෙනවා ප්‍රශ්නෙ වැරදියි කියලා..ඒත් මේක හරි කියන්නත් බෑ..මොකද හන්කොක් ගෙ ප්‍රොෆෙසර් කෙනෙක් කියලා තියනවා ටේක් ඕෆ්ෆ් කරන්න බෑ කියලා..ඒ කියන්නෙ ප්‍රශ්නෙ හරි වෙන්න ඕනෙ..:eek:

    http://c-aviation.net/plane-conveyor-belt-explained-debunked/

    උඹ ආයෙත් ටපලගෙන:baffled:..............ප්ලේන් එක take off කරන්න පුළුවන්. බෙල්ට් එකක නෙවෙයි බණ්ඩක්ක කරලක් උඩ තිබ්බත් රෝද වල බලපෑමක් නැති නිසා take off කරන්න පුළුවන්.:)

    වැඩේ කියන්නේ ඔය exactly matching the speed of the wheel කියන දේ කරන්න බෑ :nerd:

    ඒක හරි වැඩක් නේ යකෝ ප්‍රොෆෙසර්ලට වරදින්න බැරිද?:rofl: කව්ද දන්නේ ඒ මනුස්සයා වැදගත් වැඩක් කරන අස්සේ මේ යකා ඕක ගිහින් ඇහුවද කියල?:lol:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මම හිතන්නේ ප්‍රවේගය ශුන්‍යයි. wheel spin වෙනවා. එකම තැන නැවතිලා තියෙනවා. engine maximum thrust දුන්නෝත් මොනවා වෙයිද කියල හිතන්න අමාරුයි. take off කරන්න බෑ කියල හිතෙනවා
    ඇත්තටම plane එක take off කරන්නනම් wheel speed > conveyor speed වෙන්න ඕන. එහෙම උනොත් plane එක ශුන්‍ය ප්‍රවේගක ඉදල belt එක උඩ යන්න පටන් ගන්නවා. maximum thrust දුන්නොත් take off කරන්න පුළුවන්. එත් ඔය කියල තියෙන විදියට constant speed එකකින්නම් conveyor එක කැරකෙන්නේ wheel speed > conveyor speed කියන දේ practically වෙයිද කියල හිතන්න අමාරුයි.
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    උඹ ආයෙත් ටපලගෙන:baffled:..............ප්ලේන් එක take off කරන්න පුළුවන්. බෙල්ට් එකක නෙවෙයි බණ්ඩක්ක කරලක් උඩ තිබ්බත් රෝද වල බලපෑමක් නැති නිසා take off කරන්න පුළුවන්.:)

    වැඩේ කියන්නේ ඔය exactly matching the speed of the wheel කියන දේ කරන්න බෑ :nerd:

    ඒක හරි වැඩක් නේ යකෝ ප්‍රොෆෙසර්ලට වරදින්න බැරිද?:rofl: කව්ද දන්නේ ඒ මනුස්සයා වැදගත් වැඩක් කරන අස්සේ මේ යකා ඕක ගිහින් ඇහුවද කියල?:lol:

    ඔව් රෝද වල බලපෑමක් නෑ. ඒත් take off speed එක ගන්නේ කොහොමද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබ බලහන් මචන් aircraft carriers වල කොහොමද fighter ජෙට් අහසට නග්ග්වන්නේ කියල
    උඹේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙයි

    මට හිතෙන හැටියට් :baffled::baffled: