Elakiri Professors come!

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    හිතන්න මෙන්න මේ ගුවන් යානය ඔය කියන කන්වෙයර් එක මත තියනවා කියල. මේකෙ රෝද නැහැ. හැබැයි අපි හිතමු මේකෙ තියන පාද සහ බෙල්ට් එක අතර ඝර්ෂණයක් නැහැ කියල.
    ඉතින් දැන් බෙල්ට් එක කොච්චර වේගෙන් කරකවුනත් මේ ගුවන් යානය පොලවට සාපේක්ෂව චලනයක් වෙන්නේ නෑ. හැබැයි එහෙම තියන අතරේ මේකෙ එන්ජිම ක්‍රියත්මක කලොත් මොකද වෙන්නේ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    හිතන්න මෙන්න මේ ගුවන් යානය ඔය කියන කන්වෙයර් එක මත තියනවා කියල. මේකෙ රෝද නැහැ. හැබැයි අපි හිතමු මේකෙ තියන පාද සහ බෙල්ට් එක අතර ඝර්ෂණයක් නැහැ කියල.
    ඉතින් දැන් බෙල්ට් එක කොච්චර වේගෙන් කරකවුනත් මේ ගුවන් යානය පොලවට සාපේක්ෂව චලනයක් වෙන්නේ නෑ. හැබැයි එහෙම තියන අතරේ මේකෙ එන්ජිම ක්‍රියත්මක කලොත් මොකද වෙන්නේ?

    ithin garshanayk na kiyala hithanne ai yakoo:sorry: thiyanawane ehama ekak :sorry:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ප්ලේන් ඒක උඩ යන්න නම් තටු දෙකේ ඉහල සහ පහල මුහුණත් මත පීඩන වෙනසක් ඇතිවෙන්න ඕනේ..
    එන්ජින්ස් වලින් ෆුල් ත්‍රස්ට් දුන්නට ප්ලේන් ඒක ඉස්සරහට යන්නේ නැත්නම් ප්ලේන් ඒක උද යන්නේ නෑ.. RAM air එක නිසා තම ප්ලේන් එක උඩ යන්නේ.
    මේකේ විදියට බෙල්ට් එක විල්ස් වල ස්පීඩ් එකට කැරකෙන නිසා ප්ලේන් එකේ මෝෂන් එකක් වෙන්නේ නැ.
    ප්ලේන් එකේ විල්ස් වලින් ප්ලේන් එක ඉස්සරහට ගෙනියන්න උදව කරන්නේ නෑ වාහන වල වගේ..
    ප්ලේන් එක එකම තැන තියෙයි එන්ජින් රන් එකකදී වගේ..

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ithin garshanayk na kiyala hithanne ai yakoo:sorry: thiyanawane ehama ekak :sorry:

    machan car eke boralu godawal wala wheel spin wenawa neda e wage thamayi wheel spin unata car eka yanne nahane friction eka pramanawath na car eka move karanna othanadi inertia wadi wheel freely rotate wenawa plane eka move wenne nathuwa.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    එන්ජිම off කරල කන්වේයර් බෙල්ට් එක කරකවද්දී ප්ලේන් එක එක තැනම තියෙනවනම්. උඹල කියන විදිහට ප්ලේන් එකට උඩ ගියහැකි.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    machan car eke boralu godawal wala wheel spin wenawa neda e wage thamayi wheel spin unata car eka yanne nahane friction eka pramanawath na car eka move karanna othanadi inertia wadi wheel freely rotate wenawa plane eka move wenne nathuwa.

    car ekaka wage newe machan..plane ekaka wheels free rotate wenawa..engine eken balapamak na..nikanma nikn wheels tikak witharai
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    car ekaka wage newe machan..plane ekaka wheels free rotate wenawa..engine eken balapamak na..nikanma nikn wheels tikak witharai

    ow wheel free thamai eth bn uda yanna take off speed eka ganna onanehh eka ganna plane eka conveyor eka dige move wenna ona nehh
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    ekama thana thiyanawada kiyalai ahanne :angry:

    මන් කිව්වේ රෝද කැරකුනාට ප්ලේන් එක පිටිසස්සට යන්නෙ නැත්නම් ප්ලේන් එකේ එන්ජින් thrust එකෙන් ප්ලේන් එක නැග්ගුවෑකි කියලා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,967
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    TrEDuKV.png

    මම නම් හිතුවෙ වෙනස් විදිහකට..මට රෝද හින්දා පැටලෙන නිසා මම ප්ලේන් එකට මෙහෙම කොටු හයි කර ගත්තා.. කොටු වල ඝර්ශන බලය හොඩාක් වැඩියි .. ඒ වුනාට තියරිය එකයි නෙ. ඔන්න තවම අර එස්කලේරට් එක කැරකෙන්නෙ නෑ ( A රූපයා දැන් තෘස්ට් එක ටික ටික වැඩි කරනකොට ප්ලේන් එක රූටන්න පටන් ගන්නවා දැන් මීටර් 5 ක් රූටාගෙන ගිහාම ප්ලෙන් එකේ වේගෙ තත්පරේට කිලෝමීටර් එකයි( B රූපයා ඔන්න දැන් තත්පරේට කිලෝමීටර් එකක් තමා වේගෙ. පටන් ගත්ත තැන ඉඳලා මීටර් 5 ක් ගිහින් ..ඔන්න දැන් එස්කලේටර් එක ක්‍රියාත්මක කරනවා. දැන් අපට පේනවා අර ත්‍රවරනයෙන් ගිය ප්ලේන් එක ටික ටික වේගෙ අඩුකරනවා. එහෙම අඩු කරලා පටන් ගත්ත තැනට පොඩ්ඩක් ඉස්සරහින් එකතැන තියනවා වගේ පෙනෙනවා..හැබැයි පිටිපස්සෙන් දුම් පිටවෙනවත් පේනවා..ඕක තමයි මම තේරුම් ගත්ත විදිහ:(
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ow machan ithin move wenawa...engine walin thrust eka denawane..ehema move wenne na kiyala ubata hithenawa nm e ai kiyala kiyanna puluwanda?

    engine thrust eka maximum dunna kiyamu eken karanne take off speed eka ganna ekanehh mulinma. take off speed eka gannanam wheels rotate wenna oona conveyor eka dige.
    udaharanayak gamu treadmill eke oya duwanawa eth oya ekama thena nehh thredmil eke conveyror ekata wada speed oya duwanna oona issarahata yanna nam eka dige. himin diuwoth passata yanawa neda. ewage thamai plane eka loku weight ekak conveyor eka himin karakunoth plane eka passata yanwa haiyen kerakunoth wheel spin wenawa mkada plane eka loku weight ekak inertia wadi plane eka ussan yanawata wada eya balanne wheel spin karala stationary inna. kochra thrust eka dunnath wheel rotates wenna tharam friction ekak nattam plane eka yanne nane
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,570
    2,366
    113
    නිධානයක් උඩ
    වේගයෙන් ගලන ගඟක උඩුගං පැත්තට ගිහින් take off කරන සී ප්ලේන් එකක් වගේ සීන් එකක්නේ ඔතන වෙන්නේ.
    ඔච්චර වේගයෙන් ගියත් ප්ලේන් එක එකතැන.

    can't take off..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    TrEDuKV.png

    මම නම් හිතුවෙ වෙනස් විදිහකට..මට රෝද හින්දා පැටලෙන නිසා මම ප්ලේන් එකට මෙහෙම කොටු හයි කර ගත්තා.. කොටු වල ඝර්ශන බලය හොඩාක් වැඩියි .. ඒ වුනාට තියරිය එකයි නෙ. ඔන්න තවම අර එස්කලේරට් එක කැරකෙන්නෙ නෑ ( A රූපයා දැන් තෘස්ට් එක ටික ටික වැඩි කරනකොට ප්ලේන් එක රූටන්න පටන් ගන්නවා දැන් මීටර් 5 ක් රූටාගෙන ගිහාම ප්ලෙන් එකේ වේගෙ තත්පරේට කිලෝමීටර් එකයි( B රූපයා ඔන්න දැන් තත්පරේට කිලෝමීටර් එකක් තමා වේගෙ. පටන් ගත්ත තැන ඉඳලා මීටර් 5 ක් ගිහින් ..ඔන්න දැන් එස්කලේටර් එක ක්‍රියාත්මක කරනවා. දැන් අපට පේනවා අර ත්‍රවරනයෙන් ගිය ප්ලේන් එක ටික ටික වේගෙ අඩුකරනවා. එහෙම අඩු කරලා පටන් ගත්ත තැනට පොඩ්ඩක් ඉස්සරහින් එකතැන තියනවා වගේ පෙනෙනවා..හැබැයි පිටිපස්සෙන් දුම් පිටවෙනවත් පේනවා..ඕක තමයි මම තේරුම් ගත්ත විදිහ:(

    ai machan eka thana thiyanawa wage penne..ehema wenne nane..එස්කලේටර් eken karanne wheel eka karakawana eka witharaine..

    plane එකේ කුමන හෝ චලිතයක් නිසා රෝද කැරකෙනවා මිසක් රෝද නිසා plane එක චලනය වෙන්නේ නැ..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    engine thrust eka maximum dunna kiyamu eken karanne take off speed eka ganna ekanehh mulinma. take off speed eka gannanam wheels rotate wenna oona conveyor eka dige.
    udaharanayak gamu treadmill eke oya duwanawa eth oya ekama thena nehh thredmil eke conveyror ekata wada speed oya duwanna oona issarahata yanna nam eka dige. himin diuwoth passata yanawa neda. ewage thamai plane eka loku weight ekak conveyor eka himin karakunoth plane eka passata yanwa haiyen kerakunoth wheel spin wenawa mkada plane eka loku weight ekak inertia wadi plane eka ussan yanawata wada eya balanne wheel spin karala stationary inna. kochra thrust eka dunnath wheel rotates wenna tharam friction ekak nattam plane eka yanne nane

    meka waradi machan..wheels karakenna ona ne take off speed eka ganna..take off speed eka ganne thrust eken,,okata wheels dala thiynne friction eka adu karanna..

    uba kiyna kathawa hari sea plane ekakata wheel nathi nisa
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    meka waradi machan..wheels karakenna ona ne take off speed eka ganna..take off speed eka ganne thrust eken,,okata wheels dala thiynne friction eka adu karanna..

    ow eka hari. aircraft carrier wala wage catapult ekak neme meke wenne. mcn eth methana take off speed eka ganna baa roda thiyena nisa roda eka thana karakenawa belt eka karakenakota. wheels dala thiyena nisama thamai take off speed eka ganna bari poddak hithala balanna roda thiyenneth plane ekata fix karalamai plane eka thiyenne polawa uda polawata relative motion ekak nathuwa kohomada speed eka ganne