iphone nam ganna epa ban eka eka kiyana ewa ahala
photos godak thiyeddi phone eka lag wenawa.
contacts open wenna wela yanawa kalayak yaddi
android nam echchara issue ekak ne hebei aduma 3GB ram thiyena ekak ganin
den ithin iphone userslata mala pani. onna mage ios experience eka thiyenawa parana thread wala![]()

උබ එල පොරක් බන්.ලංකාවේ ගොඩක් iphone use කරන උන් iphone ගැන කිසිම වැරද්දක් කියන්නේ නැහැ උන්ගේ තියෙන මාන්නේ හින්දා..


....


