හිතන්න මෙන්න මේ ගුවන් යානය ඔය කියන කන්වෙයර් එක මත තියනවා කියල. මේකෙ රෝද නැහැ. හැබැයි අපි හිතමු මේකෙ තියන පාද සහ බෙල්ට් එක අතර ඝර්ෂණයක් නැහැ කියල.
ඉතින් දැන් බෙල්ට් එක කොච්චර වේගෙන් කරකවුනත් මේ ගුවන් යානය පොලවට සාපේක්ෂව චලනයක් වෙන්නේ නෑ. හැබැයි එහෙම තියන අතරේ මේකෙ එන්ජිම ක්රියත්මක කලොත් මොකද වෙන්නේ?

thiyanawane ehama ekak 