වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,461
    2
    53,967
    113
    a unata reta bus karayo ehema munatama ne ban light eka gahanne

    මටනං අවුලක් දැනිලම නෑ බන් එහෙම :dull: වින්ඩ්ස්ක්‍රීන් එකට CR70 ගහල නිසාද මන්ද.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මට වාහනේ පැද්ද හැමදාකම වගේ දකුනට ඉග්නල් දාල වමට හරවන උන් දැකලා තියෙනවා, වැඩිහරියක්ම වීල් කාරයෝ
    Ekanam aththa
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ow ban kwid ekak giya eka nam anumatha karanna ba. eth ithin kollo ohoma thama. owa apita nawattanna ba.. mona netat ithin oya wage skills tiyena unta ugannala race wath padinna gatta nam hari..
    ගොඩක් එවුන් අනුන්ගේ වාහන ගත්තහමත් ඔහොම තියලා අරිනවා
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    SubForesterXT2_794_529_70.jpg


    mewwa mehe market na neda? man car eka hoyana kale gindara wage ekek tibba 28kata..

    den tama car epa wenne retai, wessatai elawanna giyama..
    Wela tinne spare parts case thamai...hadisiyakata kedunoth:(
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Reeta wessa witharak nemei....wessa tina reeka muhuda aine parak set unoth....epa kiyanne onama neee:no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Wax කරපං, උඹ උඹලගෙ කාර් එකට වැක්ස් පොදක් වත් පෙන්නල නැතුව ඇති :dull::dull:

    වින්ඩ්ස්ක්‍රින් එක වැක්ස් කළාම වයිපර් ඕනෙත් නෑ, වයිපරෙන් එකපාරක් පිස්ස ගමන් වතුර 100% අයින් වෙනව

    කිසිම වැක්ස් කිරිල්ල නෑ තාම, :D වින්ඩ්ස්ක්‍රීනුත් වැක්ස් කරනවාද ,:confused:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මටනං අවුලක් දැනිලම නෑ බන් එහෙම :dull: වින්ඩ්ස්ක්‍රීන් එකට CR70 ගහල නිසාද මන්ද.

    ane manda ban.. mata nam epa wenawa.. man kalayak ma giye udin neh :rofl:
    car eke yanakota side mirrors walin wadinawa passen ena unge ewa.. issarahin ena ewa ita hapan.. SUV thama hariyanne..
     
    Status
    Not open for further replies.