law of attraction

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේකෙන් සාර්තක උන අය ඉන්නවද
    මට ඕන උනේ කෝටිපතියෙක් වෙන්ට
    මන් වැඩේ කරා මාස 4ක් විතර
    අන්තිමේදි ඒක තමයි මගෙ එකම බලාපොරොත්තුව උනේ, ඒක විතරමයි විස්වාස කරේ
    කොයි ප්‍රස්නෙ අාවත් ටිකට් එක අැදුනම හරියයි කියල හිත හදාගත්ත
    නිකන් හීන ලෝකෙක අතරමන් උනාවගේ
    ඒත් හරිගියෙ නෑ
    අැයි බන් ඒ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    අනේ ඕව බොරු දේවල් බං...
    තව කී දෙනෙක් බලං ඉන්නවද තමන්ට ටිකට් එක ඇදෙනකං..
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මම හිතන්නෙ වැදගත් වෙන්නෙ සැපසේ ජීවත් වෙන්න අවශ්‍ය කර්ම ශක්තිය හදා ගැනීම සහ උත්සාහය. ඒ කියන්නෙ පින් කරන ගමන් අත් නොහරින උත්සාහය.
     
    • Like
    Reactions: Dishta Didin

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද

    Aqee machn
    Ara video eke wdiyta kare
    Bus eke yddi car eke ynwa kiyla hithagannawa
    Denimai t srt ekai adan htiyta hithagnnwa full suit kiyla
    Onna ooma thamn posathek wdiyta hamadetma apply krnwa
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම හිතන්නෙ වැදගත් වෙන්නෙ සැපසේ ජීවත් වෙන්න අවශ්‍ය කර්ම ශක්තිය හදා ගැනීම සහ උත්සාහය. ඒ කියන්නෙ පින් කරන ගමන් අත් නොහරින උත්සාහය.

    මට පස්සෙ තේරුම් ගියෙ බන්,
    අපේ ප්රාර්තනාවල් හරියන්නනම් අපෙහිත රාගයෙන් ද්වේශයෙන් තොර වෙන්න ඕන,
    :yes:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අනේ ඕව බොරු දේවල් බං...
    තව කී දෙනෙක් බලං ඉන්නවද තමන්ට ටිකට් එක ඇදෙනකං..

    ඔව් බන්
    ඒත් ඕව අැදෙන්නෙත් මිනිස්සුන්ටනෙ
    අපෙ ගමේ කෙනෙකුට පලවෙනි තෑග්ගම දෙපාරක් අැදුන
    අල්ලපු ගමෙත් ඉන්නව ඒම කෙනෙක්
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔව් බන්
    ඒත් ඕව අැදෙන්නෙත් මිනිස්සුන්ටනෙ
    අපෙ ගමේ කෙනෙකුට පලවෙනි තෑග්ගම දෙපාරක් අැදුන
    අල්ලපු ගමෙත් ඉන්නව ඒම කෙනෙක්
    oka mokkada
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    මිනිස්සු නම් පට්ට විදිහට් කැමති වෙනවා.කෙල්ලොත් එහෙමයි.වීඩියෝ එකේ විදිහට කරලා බලහන්.මට කෑලි සෙට් උනා අම්බානට:lol:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මිනිස්සු නම් පට්ට විදිහට් කැමති වෙනවා.කෙල්ලොත් එහෙමයි.වීඩියෝ එකේ විදිහට කරලා බලහන්.මට කෑලි සෙට් උනා අම්බානට:lol:

    වීඩියෝ එක දාපන්
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අවුරුද්දක් වත් ට්‍රයි කරන්න. මට අවුරුදු 3ක් විතර ගියා
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අවුරුද්දක් වත් ට්‍රයි කරන්න. මට අවුරුදු 3ක් විතර ගියා

    උබට මොනාද බන් ලැබුනෙ:)
    විස්තර කියපන්කො
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    වීඩියෝ එක දාපන්

    මමත් බැලුවේ මේකේ එකෙක් දාලා තිබුන වීඩියෝ එකක්.යූ ටියුබ් එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලහන්

    ඕක මචන් මට හිතෙන විදිහට හැමෝටම හරියන්නේ නෑ.ඒකට එක එක්කෙනාගේ කර්ම ශක්තිය,පින් පව් ඔක්කොම බලපානවා ඇති.මේකෙන් වෙන්නේ වැඩේ ඉක්මන් කරලා අපිට ඒ දේවල් ලබා දෙන එක වෙන්න ඕනේ