මේකෙන් සාර්තක උන අය ඉන්නවද
මට ඕන උනේ කෝටිපතියෙක් වෙන්ට
මන් වැඩේ කරා මාස 4ක් විතර
අන්තිමේදි ඒක තමයි මගෙ එකම බලාපොරොත්තුව උනේ, ඒක විතරමයි විස්වාස කරේ
කොයි ප්රස්නෙ අාවත් ටිකට් එක අැදුනම හරියයි කියල හිත හදාගත්ත
නිකන් හීන ලෝකෙක අතරමන් උනාවගේ
ඒත් හරිගියෙ නෑ
අැයි බන් ඒ