2008 Alto eke thiyenawa
Haaa..mamath dekala nee okak10 ද?
අපේ 2014 alto 800 , ඒකේ ඔය මුකුත් නෑ,
පොඩ්ඩක් ඉන්න k10 auto එකක් තියෙනවා බලලා එන්නම්කෝ තියෙනවාද් කියලා
k10 ද?
අපේ 2014 alto 800 , ඒකේ ඔය මුකුත් නෑ,
පොඩ්ඩක් ඉන්න k10 auto එකක් තියෙනවා බලලා එන්නම්කෝ තියෙනවාද් කියලා
k10 ද?
අපේ 2014 alto 800 , ඒකේ ඔය මුකුත් නෑ,
පොඩ්ඩක් ඉන්න k10 auto එකක් තියෙනවා බලලා එන්නම්කෝ තියෙනවාද් කියලා
Haaa..mamath dekala nee oka


meke button eka ko ban![]()

[/SIZE]
ඒකේ නෑ , ඔය දේ තියෙන්නේ සයි මිරර් එකේ නේද වෙන කොහෙවත් නෙමේනේ![]()
ado ara shocks deka balapan ko.. delivery van ekaka wath ohoma enne nane![]()

okata yatin tab ekak thynawa ehema plwn ewage
දැකලා නෑ කීවේ මොකද්ද

uu allion eke thbbata mechchara kal use krla nadda kohedo eka![]()

mona shocks da?![]()
https://www.aliexpress.com/item/2-Door-Trunk-Gas-Charged-Struts-Lift-Support-For-1995-2000-Ford-Mondeo-Contour-Mercury/32767024609.html?spm=2114.40010308.4.2.NVyoce
weraduna ban.. struts
HTML:https://www.aliexpress.com/item/2-Door-Trunk-Gas-Charged-Struts-Lift-Support-For-1995-2000-Ford-Mondeo-Contour-Mercury/32767024609.html?spm=2114.40010308.4.2.NVyoce
හරි ඉතින් ඒකනේ අඩුවට තියෙන්නේ ,
ඒ වුනාට අවුලක නැතිව වැඩනේ
oya mokakda? k10 ekak da? man kemati nam kematio k10 ekata thama.. owath aduwak na ban..

2014 alto 800,
දැන්නම් ගනන් ගොඩක් වැඩී, අපි ගත්තේ 14.96ට , මරා බජට් එකෙන් 3ක් අඩුකලානේ ඒ කාලේ
කිරිඅත්තා k10 auto එක අවුරුද්දක් යූස් කරපු එක 24ක් ගිය වුරුද්දේ ගත්ත එකක්,
carina at170එක දිල ගත්තේ, දැන් එක එක ඒවා කියනවා අරකේ තිබ්බ සැප නෑ කියලා
