Elakiri Professors come!

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    :no:

    රෝද කැරකෙනව මචං සීරෝ වෙන්නෙ ප්ලේන් එක ඉස්සරහට යන වේගය

    Hari karakenawa kiyamuko..

    Dan uba oka move wenne na kiynne belt eke force eka wheel haraha aircraft body ekata transfer wenawa kiyla hithagenane?

    Ehema transfer wenne kohomada kiyla kiyanna puluwan da axle eka wate free rotate wena wheel ekakin
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,530
    1
    42,650
    113
    Hari karakenawa kiyamuko..

    Dan uba oka move wenne na kiynne belt eke force eka wheel haraha aircraft body ekata transfer wenawa kiyla hithagenane?

    Ehema transfer wenne kohomada kiyla kiyanna puluwan da axle eka wate free rotate wena wheel ekakin

    මටත් මේක ටිකක් කොර මචෝ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,530
    1
    42,650
    113
    Hari karakenawa kiyamuko..

    Dan uba oka move wenne na kiynne belt eke force eka wheel haraha aircraft body ekata transfer wenawa kiyla hithagenane?

    Ehema transfer wenne kohomada kiyla kiyanna puluwan da axle eka wate free rotate wena wheel ekakin

    මටත් හරියට උත්තරයක් නෑ.. වටින් වටින් තමා අදහස් එන්නෙ
    මෝටර් බයික් එකක් හරි පුෂ් බයික් එකක් හරි ගනින්කො
    ඒකෙ ඉස්සරහ රෝදෙ කැරකෙන්නෙ බයික් එකෙන් නෙමේ. බයිස්කලේ ඉස්සරහට යන නිසයි රෝදෙ කැරකෙන්නෙ.
    බයික් එකේ තල්ලුව දෙන්නෙ පිටිපස්සෙ රෝදෙන් විතරයි..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,530
    1
    42,650
    113
    Hari karakenawa kiyamuko..

    Dan uba oka move wenne na kiynne belt eke force eka wheel haraha aircraft body ekata transfer wenawa kiyla hithagenane?

    Ehema transfer wenne kohomada kiyla kiyanna puluwan da axle eka wate free rotate wena wheel ekakin

    රෝදෙ ෆ්‍රී කැරකෙන්ඩ තිබුණට මචං, ප්ලේන් එකේ බර හැටියට ලොකු බලයක් දෙන්ඩ ඕන නේද රෝද කරකවන්ඩ :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,530
    1
    42,650
    113
    අහ් මේක මේ වෙනම case එකක් නේ? :D

    උඩට යන එකෙ නෙමේ නේද. ප්ලේන් එක පොළවට සාපේක්ෂව ඉස්සරහට යනවද කියලනෙ මුං අහන්නෙ ?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    p_625T_1
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,530
    1
    42,650
    113
    ප්ලේන් එක ජෙට් එන්ජිමෙන් ත්‍රස්ට් කරල ඉස්සරහට ගත්තට, ප්ලෙන් එක උස්ස උස්ස ආයෙ ආයෙ පිටිපස්සට වෙන්ඩ තියනව වගේ වැඩක්ද :lol:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    It cant take off...( polowta සාපේක්ෂව නිශ්චල නිසා බනූලි වැඩ කරන්නේ නැති වෙයි කියල තමා හිතෙන්නේ

    ow math kiyanne mekama thamai:):):)
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    no. the relative speed of the aircraft wings with respect to the surrounding air is zero (or much lower than the take off speed of the aircraft) so there will be no uplift of the aircraft according to Bernoulli's principle.
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    no. the relative speed of the aircraft wings with respect to the surrounding air is zero (or much lower than the take off speed of the aircraft) so there will be no uplift of the aircraft according to Bernoulli's principle.

    ow ow meka thama wenna ona
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඩ යන්නෙ නැහැ :)

    ප්ලේන් එක යන ස්පීඩ් එකටම බෙල්ට් එක යනවා කියන්නෙ ප්ලේන් එක එකම තැන නෙ තියෙන්නෙ
    ප්ලේන් එක චුට්ටක් ස්පීඩ් වැඩි උනොත් නම් උඩ යනවා
    බෙල්ට් එක චුට්ටක් ස්පීඩ් වැඩි උනොත් ප්ලේන් එක පස්සට ඇදිලා යනවා
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    රෝදෙ ෆ්‍රී කැරකෙන්ඩ තිබුණට මචං, ප්ලේන් එකේ බර හැටියට ලොකු බලයක් දෙන්ඩ ඕන නේද රෝද කරකවන්ඩ :rolleyes:

    rode karakawanda balayak denne na plane eken...plane eka issarahata yana nisa roda karakenawa misak

    thawa widihakata hithuwoth..waradi nam niwaradi karapan:)


    othana thiynne machan friction prashnayak..plane issarahata hari passata hari ekama thana hari thiynne belt ekai wheel ekai athara thiyana friction eka nisa neda

    ethakota belt ekai wheel ekai infinity speed eken rotate unath..e deka athara thiyana friction eka infinity wenne na neda?..mama danna widihata ekthara value ekak wenakan friction eka wadi wela ita passe constant wenawa

    ethakota 747 eke jet engine 4ta oya friction eka overcome karanna be kiyala upakalpanaya karalane uba plane eka move wenne na kiyanne?
     

    GellertGrindelwald

    Junior member
  • Apr 23, 2017
    29
    2
    8
    Nowhere
    ප්ලේන් එකේ රෝද කැරකීම නෙමේ වැදගත් වෙන්නෙ ප්ලේන් එකේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට හමන සුලඟ ඒකයි ප්ලේන් එකක් නග්ගද්දි හුලං හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට නග්ගන්නෙ. ප්ලේන් එක එක තැන තිබ්බත් අවශ්‍ය වේගෙන් හුලඟක් හැමුවොත් ප්ලේන් එක එක තැන තියෙද්දිම ඉස්සෙනව. මෙතනදි රෝද කොච්චර කැරකුනත් ඉස්සෙන්න බලේ දෙන්න හුලඟ හැමීමක් වෙන්නෑ නග්ගන්න බෑ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම හිතන්නේ උඹලා මේක සන්කීර්ණ කරගෙන..බී 747 කොන්වීයර් බෙල්ට් එකක් උඩ තිබ්බොත් යනවා තමා. හැබැයි එතකොට වීල්ස් වල වේගය කොන්වේයර් බෙල්ට් එකට වඩා වැඩියි.මෙතන වීල්ස් ඇක්ටිව් නෙවේ පැසිව්..ඒක හරි. දැන් ඊලඟට මෙතන කන්ඩිශන් එකක් දීලා තියනවනේ..ඒ කියන්නේ මේ පරීක්ශනය සිදුකරන ඕනෑම මොහොතක කොන්වේයර් බෙල්ට් එකේ ප්‍රවේගය වීල්ස් වල ප්‍රවේගයේ - අගයලු.. (ඒ කියන්නේ මෙතන ස්කිඩ් වෙන ප්‍රශ්නෙකුත් නෑ) ප්‍රශ්නෙ තියෙන්නේ. ජෙට් ඇන්ජිනෙ වලින් හෝ ප්‍රොපෙලර් වලින් ප්ලේන් එ වලින් ප්ලේන් එක යද්දී වීල්ස් වල වේගෙ කොන්වෙයර් බෙල්ට් එකේ වේගෙට සමාන නොවෙන එක ...ඒ කියන්නෙ.. මේ කොන්ඩිශන් එක නිරීක්ශනය වෙන තාක් කල් ප්ලේන් එක ඉදිරියට යන්නෙ නෑ. උදා හරනයක් වශයෙන් දුවන පටියක් උඩ කාරෙකක් ලනුවකින් ඇදලා අල්ලාගෙන හිටියොත් ඔයාලට තේරෙයි කාරෙක එකතැන තියනවා.. හැබැයි ඔයාලට අතට යම් කිසි බලයකුත් දැනෙයි. අන්න ඒ බලය සමාන කරන්න පුලුවන් කාරෙකේ පිටිපස්සෙන් දෙන බලයට ..ඉස්සරහින් ඇද්දත් එකයි..පිටිපස්සෙන් තල්ලු කරත් එකයි..අපි පිටිපස්සෙන් දෙන බලය වෙනුවට පුන්චි ජෙට් ඇන්ජිමක් ආදේශ කරන්න පුලුවන් අන්න ඒ මොහොතේ බලන්න.. හරියටම කාරෙකේ රෝද වල වේගයයි..කැරකෙන පටියේ වේගයයි සමානයි කරියට මේ ගැටලුවේදී වගේ.. කෝ කාරෙක ඉස්සරහට යනවද නෑනෙ..හැබැයි අර බලය තව ටිකක් වැඩි කලොත්..ඒ කියන්නෙ.. තව ටිකක් හයියෙන් කාරෙක ඇද්දොත් කාරෙක ඉස්සරහට යනවා...හැබැයි එතකොට කාරෙකේ රෝදවල වේගය අර කැරැකෙන පටියේ වේගයට වැඩියි..අන්න ඒකයි මම කියන්නේ:(

    උඹ කියන්නෙත් අපි කියන එකේම වර්ෂන් එකක් තමයි.

    මේකයි බං සිද්දිය...ප්ලේන් එකේ රෝද බෙල්ට් එකේ වේගෙන්ම කැරකෙන එකයි ප්ලේන් එක ඉස්සරහට යන එකයි දෙකම එකට වෙන්න බෑ තමයි නමුත් ඔතනින් නොවෙන දේ ප්ලේන් එක ඉස්සරහට යන එක නෙවෙයි රෝද වල වේගෙන්ම බෙල්ට් එක කැරකෙන එකයි...ඒක physically impossible

    එන්ජිම බලය යොදන්නේ වායුගෝලයට නිසා ප්ලේන් එක ඉස්සරහට යනවා නමුත් බෙල්ට් එකට කොහෙත්ම රෝද වල වේගය සමාන කරන්න බෑ එහෙම ට්‍රයි කරොත් infinity එක දක්වා රෝද සහ බෙල්ට් එක කැරකෙනවා.