කට්ටියගෙන් පොඩි උද්වුවක් ඕනේ............,
මගේ තියෙනේ නිස්සන් b12 එකක්.දැනට radiator fan එක වැඩකරන්නේ heat එකට.normally head එක over half වගේ යද්දී fan eka ඔන් වෙනවා.එත් trafic එකේ ඉද්දි heat එක over half යනවා.fan eka ethakota on unata heat එක වැඩි නිසා අඩු වෙන්නේ නැ ගොඩක්.මේක engine එකට හොද නැ කියලයි මට හිතෙන්නේ hill side වල යද්දී කොහොමත් heat වැඩි වෙනවා.ඉතින් මේ method eka echchara sure na.මොකද හිතන්නේ
fan එක direct දුන්නොත් හොද නැද්ද ?
මෙහෙම තියෙද්දී engine එකට අවුල්ද? most of time heat goes over half when I go with traffic.?