Mcn pregnant seen ekak plz help me plzz

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    malli newe ban putha wenna one.. mata nam malli kiwwat kamak na :lol::lol:

    අනේ පල යන්න නාකි හම්පඩය. අපි යංග් බෝයිස්ලා:lol:

    අඩේ මේ. මම සන් රූෆ් තියෙන පිටිපස්සේ වීදුරුවේ වයිපරේ ආපු අම්ම තාත්තත් ඩෑශ්බෝර්ඩ් එකේ පෙන්නන සිල්ෆියක් දැක්කා. පොටෝ ගත්තා එලියෙන්. මම ඉන්බොක්ස් කරන්නම් පස්සේ
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    machan baya wenna epa uba welawata tablet eka dunna nisa. mage yaluwekta oya wage scene eka wela tibba habay uge kellath ekka nemy uge gewal paththe akka kenek ekka karala. muth edama tablet eka dila tibba. passe ara kella muwa baya karala tiyenawa anam manan wenawa kiyala. eth eki pregnant wela na bn. ubata kiyanna tiyenne love karana kale sex karanna yanna epa tama kellath podi bn. anthimata ubata bandama passe karanna deyak nathi wenawa mokadaa badinna kalin uba okkoma wade kara gena nisa. honeymoon ekedith kisima aluth deyak na ubata karanna. poddak hithala balapan machan. dan baya nowi hitapan. baya wela moda wada karanna yanna epa. kellata periods hadenakan balan inna wenawa machan. some time parakku wenna puluwan mokada tablet walata ehema wennath puluwan. man kiwwa yaluwage scene ekth ehemay ekita periods haddena tibba dawasata wada sathiyak wage late una kiyala passe u mata kiwwa. uba baya nathiwa hitapan. ayeth oya wage moda wada karanna epa. periods parakkuy wage nam pregnancy test ekak karapan. pharmacy eken pregnancy strip ekak aran check karala balapan.

    Prostino gaththa nam awulak wenne na ban..baya wenna epa..Poddak kalabala nowi iwasala hitapan..aaye mensanse hadenakan indapana..kokatath me paara tikak dates ehe mehe wei hadenna..mokada kellath mentaly awul welane inne..eeka nisa..awulak wenne na baya nowi indapan..:yes::yes:

    මුලින්ම කෙල්ලව ශේප් කරහන්.
    කෙල්ලට කියහන් කිසි අවුලක් නෑ කියලා.
    ඒකි බය වෙලා මොනා හරි වෙයි.
    බය උනහම මේ උඩ විදිහට මනස අවුල් වෙනවනේ
    ඒක නිසා කෙල්ල එක්ක ලගින් හිටහන්.
    උබත් බය නොවී හිටහන්
    දැන්වත් ලයිෆ් එක ගැන මීට වඩා හිතපන්.
    අර කෙල්ලව අනිවා උබ බදින්න ඕනි.
    ඒක ඔලුවෙ තියාගනින්.
    එකි බඩුව උනොත් උබෙ වරද !
    ඒකි උබේ වෙලා ඉවරයි :)
    ඒකිව අනත කරලා කැරි පන්සි වැඩ ක්අරන්න එපා..
    උබට පවු ගෙවන්න වෙයි පුතී
    උබත් ඉගෙනගෙන. අරකිවත් හොදට බලගනින්.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රත්තරං;21514007 said:

    යකෝ වත්ත සුද්දකරන්න එකෙක් 1500ක් ඉල්ලනවා, ගේ පෙන්ට් කරගන්න 1500ක් ඕනේ. පොල් ගහකට 100 පැනලා මේස්න් වැඩ අත් උදව් දෙන්න 1800ක් ඕනේ. ඔය උපාදිකාරයන්ට විතරයි රස්සා නැත්තේ. අනික් උන්ට තියෙනවා:lol:

    ඕවා කියන්න එපා බන්
    ඕවා කියලා මේකේ එකෙක් තාම මාත් එක්ක වයිරයි :eek:
    ඌව හැල්ලු කලාලු කියන්නේ :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් එකනේ ඔයාට 18 පයින කන් මේ බලාගෙන ඉන්නේ:yes::yes:
    අතින් වත් අල්ලන්නේ නැතුව :cool::cool:
    තව ගොඩක් කල් තියෙනව නේ 18 වෙන්න :(:(

    :yes::yes::D
    ආපහු ලබන ආත්මෙ තමයි මට 18 වෙන්නේ:dull:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21514026 said:
    අනේ පල යන්න නාකි හම්පඩය. අපි යංග් බෝයිස්ලා:lol:

    අඩේ මේ. මම සන් රූෆ් තියෙන පිටිපස්සේ වීදුරුවේ වයිපරේ ආපු අම්ම තාත්තත් ඩෑශ්බෝර්ඩ් එකේ පෙන්නන සිල්ෆියක් දැක්කා. පොටෝ ගත්තා එලියෙන්. මම ඉන්බොක්ස් කරන්නම් පස්සේ

    ela ne.. ewapan ko balanna.. man nam geewitheta dekala na.. :no::no:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :P mata kellek na ale...
    eka newei oya danna kello innawada 24-25 wage.
    mage yaluwekuta hoyanawa :rolleyes:


    උබ ඉගෙනගෙන හොද job එකක් කරපන්.. ashmi ව උබට නැන්දම්ම කරගන්න පුලුවන්.. :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;21513985 said:
    පොඩි එකෙක් ගෙදර ඉන්නකොට තියෙන සතුට වෙන දේකින් ගන්න බෑ මල්ලි.. උබට ජය:yes::yes::love::love:
    :lol::rofl: aru diwi naha gaththoth ubala thamai waga kiyanna one..:angry:
    රත්තරං;21513995 said:
    ඒ ලබ්බක් නෙමේ අක්කා මම මේ කියන්නේ. වැඩක් නෑ බං උබලා. අපි දෙයක් ඇහුවහම උදව් කරන්නේ නෑ:(:(

    :P
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,288
    2,345
    113


    ඔන්න එක දවසක් දඩයක්කාරයෙක් තුවක්කුවත් අරන් කැලේට ගියාලු..

    එකපාර මුවෙක් දැකලා කුරුමානම අල්ල අල්ල ඉන්නකොට මුවා වෙඩි වැදිලා මැරිලා වැටුනලු, හැබැයි දඩයක්කාරය වෙඩි තිබ්බෙ නෑ ලු

    :D :D :D
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Originally Posted by shan4djfun


    ඔන්න එක දවසක් දඩයක්කාරයෙක් තුවක්කුවත් අරන් කැලේට ගියාලු..

    එකපාර මුවෙක් දැකලා කුරුමානම අල්ල අල්ල ඉන්නකොට මුවා වෙඩි වැදිලා මැරිලා වැටුනලු, හැබැයි දඩයක්කාරය වෙඩි තිබ්බෙ නෑ ලු

    ethakota kawda ban attatama wedi tibbe? :confused: