Mcn pregnant seen ekak plz help me plzz

madmax9

Active member
  • Feb 21, 2017
    397
    61
    28
    thank aiye ... kema jathi ehama neddda ehama wenna kalin denna ...

    kema jathi denna ona wenne na. tablet eka welawata aran tiyena nisa baya wenna epa. baya nathiwa inna dan oya dennama relax wenna balanna kalabala wela baya wela mukuth karanna ba. oka saka hara dana gannanam doctor kenekgen upades ganna.
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    machan meka mage real eken avith danna be.. meka fake kiyala joke ekkata ganna epa mcn. mage kellata menses iwara une 8 wenida man eya ekka 18 wenida hitiya . mage athin athulema giya ban ita passe man ewalema gihin postiono 2 genath dunna.. postino 100% weda karanawada ban me wage deyak una aya nedda.. kellata wayasa 17 ekai ban seen eka mata udaw karapalla mcn plz joke ekkata ganna epa.. :(:(:(



    Owa sulu dewal
    Condom packet ekak ara gana thiya ganna wallet eke
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21514204 said:
    ලැයිසන් තුවක්කුනේ නේ මල්ලි??

    ඇද කැඩිච්ච දෙන් අපි වැටිච්ච දෙන් කියල උබ කැමති කැමති විදිහට වෙඩි තියපන්, අපි එනවයෑ නවත්තන්න


    අනික කලින් අතගාලා බලපන් සොකට් එක හරිද කියල. ගෙනල්ල බලද්දි දෙකම ප්ලග් උනොත් එහෙම

    lol ban.. apita license tiyenawa badinna kalin babbu hadanna asawak na.. demawpiyo kemati badinna inna labana awrudda dihata.. eth kellata adarei.. namata blck marks one neti nisa iwasanawa :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    lol ban.. apita license tiyenawa badinna kalin babbu hadanna asawak na.. demawpiyo kemati badinna inna labana awrudda dihata.. eth kellata adarei.. namata blck marks one neti nisa iwasanawa :lol:

    එන්ගේජ් වෙයන්.

    ආතල්ම කාලේ එන්ගේජ් වෙලා වෙඩින් එක වෙනකන් කාලේ බන්.,, අම්බූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඔ
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රත්තරං;21514239 said:
    එන්ගේජ් වෙයන්.

    ආතල්ම කාලේ එන්ගේජ් වෙලා වෙඩින් එක වෙනකන් කාලේ බන්.,, අම්බූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඔ
    :D
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    උබට ඕක හිතන්න තිබ්බේ එකිත් එක්ක රුම් යන්න කලින්. පොන්නය. දැන් කෙල්ලගේ ජීවිතෙත් ඉවරයි තොගේ අසහනෙට. කාලකන්නියා

    machan room yanne dennagema kamththen. eth muge case ekedi kella kamathi unath muta tamay waradda enne mokada kellata wayasa 17i nisa. kella balenma kara gaththath waradi karaya wenne mu.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21514239 said:
    එන්ගේජ් වෙයන්.

    ආතල්ම කාලේ එන්ගේජ් වෙලා වෙඩින් එක වෙනකන් කාලේ බන්.,, අම්බූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඔ

    gf kemati ekawerama wedding eka ganna.. nangi badinakan inne ban.. awrudu 4k witara iwasuwa eke thawa tika kalayai ne.. math asai engage wenna but, api dennam ekama pette inne.. hemadama yanne ekata.. 500m wath na ban dura.. engage wage thama..:)
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;21514239 said:
    එන්ගේජ් වෙයන්.

    ආතල්ම කාලේ එන්ගේජ් වෙලා වෙඩින් එක වෙනකන් කාලේ බන්.,, අම්බූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඔ


    f5a6f779aa1e5bbd7fc65a287374e654.jpg
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    නොම්බර 1. අවුරුදු 17 කෙල්ලෙක් එක්ක උබ රූම් ගිහින් එකිත් එක්ක ලිංගිකව එකතු වෙලා උබ වැරදි වැඩක් කලේ. උබ දැන් ඔය ගෙවන හැම තප්පරේම හිතෙන් විදවන්නේ ඒ කරපු වැරැද්ද. පොඩ්ඩක් හිතපන් අවුරුදු 17දී කෙල්ලෙක්ගේ virginity එක නැති වෙනවා කියන්නේ අවුරුදු 25 වෙද්දී ඒකිගේ ගන්න දෙයක් තියෙනවද. හැමදාම උබ එකිත් එක්ක ඉදිවී එකී marry කරාවි කියලා කාටවත් කියන්න බෑනේ.

    නොම්බර 2. කසාද බැදපු couples නුත් ළමයෙක් හදන්න ඕනි උනාම සැහෙන්න කාලයක් එකට ට්‍රය් කරනවා. මාස ගණන්. සමහර couples වලට අවුරුද්දක් unprotected sex ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ. කොහොමත් fertility period එකේදී ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන්නේ පොඩි වින්ඩොව් එකක් පැය 24 - 48 අතර කාලයක් .ඉතින් උබ පොස්ටිනොර් දුන්නා නම් එක පාරක් එකතු වෙලා ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන්නේ බොහොමත්ම අඩු ප්‍රවනතාවයක්.

    නොම්බර 3. එත් ප්‍රෙග්නන්ට් වෙනවා කියන්නේ ඒ යකා මේ ලෝකෙට ඉපදෙන්නම ඉන්න එකෙක්. අනාගත ලෝක ඉතියාසයේ වැදගත් චරිතයක් වෙන්නත් පුළුවන් :P එක නිසා උබ හිත හය්ය කරගෙන අනාගතේට මුහුණ දෙන එක ගැන හිතන්න. උබ දැන් degree එකක් කරනවනේ. තව අවුරුදු දෙහෙකින් තුනකින් ජොබ් එකක් කරන්න පුළුවන්. වෙන අයට නැති කට්ටක් උබට කන්න වෙනවා. එත් කෙල්ලගෙයි උබෙයි දරුවගෙයි ජිවිත ගොඩ නගන්න උබට පුළුවන්. abortion දේවල් ගැන නම් හිතන්න එපා. මොකද තාවකාලික ප්‍රශ්නය විසදුවට ජිවිතේ හැමදාම ඒ කරපු දේ උබේ හිතේ haunt වෙලා තියේවි. උබට පස්සේ කලෙක කසාද බැන්දත් සතුටින් ජිවත් වෙන්න බැරි වේවි.

    නොම්බර 4. ඔය වගේ ප්‍රස්නයක වෙච්ච ලෝකයේ පලවෙනි කෙනා උබ නෙමෙයි. එහෙම හදිස්සියේ කසාද බැදලා ජිවිත ගොඩ නගා ගත්ත මිනිස්සු ඉන්නවා. උබ කරපු වැඩේට වගකීම ගනින්. නියම පිරිමියෙක් කරන්න ඕනි දේ කරපන්.

    aniwa machan. abortion karna ekanam patta pawak bn ehema karapu un tamay lamay nthuwa duk windinne.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    8 wenida iwara una kiyanne menstrual cycle eke 5 ho 6 weni dawasa. 18th kiyanne 10days later nisa menstrual cycle eke 15th or 16th.... samanyayen ovulation wenne 14th day. 28 day cycle nan.. ovum ekak 24 hour survive wenawa... ithin uba karala thiyenne hariyatama pregnant wenna chances wadima dawase.....ube wayasa keeyada?
    postinor 2 eken usually karanne ovulation delay karana eka.. eta amatharawa uterus eke embryo eka implant wena ekata unfavourable karanwa..okata wadathma honda meathod eka loop ekak dana eka.. but dan ekatath pahu wela wadi..
    lankawe age of consent 16 year.. eka nisa oka rape case ekak nan wenne naha..baya wenna epa..
    ekama de machan pregnant wenna chances thibbata postinor 2 gatte nathath hariyatama dawase karath pregnant wenne naha..eka nisa baya nathuwa hitapan.. dan ithin wenna thiyena de wuna. kella pregnant unoth eka ithin ube destiny eka...
    eka deyak machan hadissiye hari pregnant unoth abortion gana nan hithanna epa...
    kellawa atha arinnath epa... man hariyatama danne naha mewage situation ekakadi marriage age limit 18 kiyana eka valid wenawada kiyala..
    ehema nathath 18 wechcha gaman kellawa badapan..
    aye kohomath badina kan sex karanna epa.. me para eken wath padamak igena ganin
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,648
    836
    113
    Hamilton, NZ
    පොස්ටිනෝ නම් සුවර් කරන්න එපා ලොක්කා. අපේ එකෙක් පුඩිය කැවා දැන් මාසෙකට කලින්. ගහලා පොස්ටිනෝ දිලා පැත්තකට වෙලා ඉදලා කෑල්ලගේ බඩට මාස 3 වෙනකන් දන්නේ නෑ. දැන් සති දෙකකට උඩදි මයි අදුරන අයියා කෙනේකුයි ගිහින් සාක්ශි අස්සන් කරලා බන්දලා දැම්මා :lol: දැන් ඔන්න පොර කැල්ලත් එක්ක කිලිනික් යනවා :lol:

    පොස්ටිනෝ සමහර ගෑනුන්ට අාන්සවර් කරනවා සමහර උන්ට පොස්ටිනෝ බත් කවනවා වාගේ කැව්වත් ආන්සවර් කරන්නේ නෑ. පොස්ටිනෝ පෙට්ටියේ ගහලම තියනවා 5% රිසක් එකක් තියනවා කියලා.

    18 ගැහැව්වනම් හෙට hcg strips ටිකක් ගිහින් දියන් දවස් 3න් 3ට උදේට හුජ්ජ කරද්දි චේක් කරන්නයි කියලා. :lol:

    සුකන්න පෙර සිතා බලනු කියන්නේ ඒක ටමා පුටා