North Korea vs United State- World War III (Daily Update)

මගේ තව කොටු ගොඩක් තියනවා ඒවත් කප්පන්.
ඒ උනාට උබ දන්නේ නැති එකක් කියන්නම්.
මම මේකේ 2007 ඉදං ඉන්නේ කොහොමද කියල උබ ටිකක් හිතල ඔය වැඩේ කරපන්

Pissuda oi :angry:mama mewana thek kagewath rep kapala na..:yes:

Onna magen +5
Wena ekek kapanna aththe yako:rofl:
 
Umba hithuwada Suddo,Japan ewun Sinhalayo wage pali ganna balan innawa kiyala :lol:


Japan ewunta nuclear bombs hadanna technology thibunath un nuclar bombs hadanne na.German suddo ww2 eka iwara wela godak denek giye USA walata German/Japan 2 ma USA military bases adatath thienawa

Ekane muta wikara:rofl:
Japan aniwa USA paththata
Mu news wath balanne nadda koheda
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මගේ තව කොටු ගොඩක් තියනවා ඒවත් කප්පන්.
    ඒ උනාට උබ දන්නේ නැති එකක් කියන්නම්.
    මම මේකේ 2007 ඉදං ඉන්නේ කොහොමද කියල උබ ටිකක් හිතල ඔය වැඩේ කරපන්

    homagama ewunuth enawada ek :) dakeemath sathutak.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    BREAKING: North Korea conducts nation's 'LARGEST firing drill EVER' amid WW3 tensions

    NORTH Korea has carried out its largest firing drill today to mark the 85th anniversary of the country's military, a government source has said.Military forces conducted the latest sabre-rattling drill in the eastern port city of Wonsan.

    Despot warmonger Kim Jong-un is believed to have taken part in the event.
    Kim-Jong-un-796082.jpg
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    North Korea vows to leave ‘NO MAN ALIVE’ in chilling World War 3 threat to Donald Trump

    NORTH KOREA has vowed to completely wipe out all US forces and leave "no man alive" as Donald Trump's strike group "armada" nears the hermit nation.

    Kim-Jong-un-and-USS-Carl-Vinson-796073.jpg
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    North Korea vows to leave ‘NO MAN ALIVE’ in chilling World War 3 threat to Donald Trump

    NORTH KOREA has vowed to completely wipe out all US forces and leave "no man alive" as Donald Trump's strike group "armada" nears the hermit nation.

    Kim-Jong-un-and-USS-Carl-Vinson-796073.jpg

    Mata Asai Muge Cheeks Hapanna. :sorry::sorry::rolleyes::rolleyes::love:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    Trump summons entire Senate to White House briefing on North Korea
    Extraordinary step taken as administration pressures UN security council for full force of existing sanctions and further measures in event of nuclear test
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    තත්වේ දරුණුයි වගේ.:baffled: මේ පාර ගහයිද?:shocked:
    දැනට ඇමරිකන් කාරයෝ තුන් දෙනෙක් නවත්තගෙනලු රටෙන් යන්න හදපු.
    North Korea detained an unidentified US citizen for unknown reasons as he was planning to fly out of Pyongyang International Airport on Saturday morning.
    USS Carl Vinson එකත් එක පහරින් විනාශ කරලා දානව කියල අද කියලා තිබ්බා.:baffled:හෙට එලි වෙද්දි කොරියන් උන්ගෙ මුදු සීමවට ලං වෙනවා කියලා තමා දාලා තිබ්බේ
    North Korea threatens to sink approaching US carrier
    Rhetoric rises as Pyongyang also warns Australia of a nuclear attack if it joins any US strike on the communist nation.
    4c7a833359f64cf494df1e2b103eacf1_18.jpg

    Mokak hari wenda thama yanne, Nuke sub ekakuth yawala. Lagata gihin gassagena shot eka denna wage yanne.

    "April 26 is also when the USS Carl Vinson is expected to finally arrive off the coast of the Korean Penninsula."

    "April 26 is also when the entire Senate will be briefed by Donald Trump and his four top defense and military officials on the situation in North Korea at the White House"

    http://conservativerefocus.com/blogs/blog5.php

    http://www.thestandard.com.hk/breaking-news.php?id=88201
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    විකාර වෙන්නේ කොහොමද යකෝ. විකාර වෙන තැන පෙන්නපන්.


    Japan wali South korea walai US bases thiyenawa ban (For protection against may be from N korea).

    Un patta US allies la.

    Ithi mea nuclear bomba 2 paliya ganna kathawa gelapenne nea ban.
     

    waligamaya

    Well-known member

  • ලෝක යුද්දේ නම් ඇත්ත.
    අපි පදින ජපන් බයික් වල විදිහටම අනික් ඒවත් තියේ නම් උන්ට ගහන්න ලේසි වෙන්නේ නැ.උන් බලන් ඉන්නේ උන්ගේ පලිය ගන්න. පරමාණු බෝම්බ දෙකක. අනික් එක කොරියන් කාරයා ලේසි නැ පුතේ. වියට් නාම් කියන්නේ යුද ශක්තියක් නැති රටක් .ගැහුවේ කොහොමද උන්? මොලෙන්. කොහොමත් ඇමරිකන් කාරයෝ හුගක් මැරුම් කනවා. කොරියන් පිරිස් බලය වැඩි. උන්ගේ රටටම යුද පුහුණව දෙනවා.. යුරෝපයෙන් බ්‍රිතාන්‍ය විතරයි ඇමරිකන් පැත්තේ. ප්‍රන්ශේ වැනෙනවා. ජර්මන් කාරයෝ ලේ පලිය ගන්න බලන් ඉන්නේ ඇමරිකාවෙන්. පුටින්???? ඒ නිසා ඕනෙම පැත්තක් ගහන්න කලින් 6 7 වතාවක් හිතයි. ට්‍රම්පට් ඔය බය කරන්න එවන්නේ ගහන්න නෙමේ.

    ට්‍රම්ප් කේය කරන්නේ කලාපය අස්ථාවර කරලා ආසියාවේ ආර්ථිකේ වට්ටන්න. එකෙන් අයි USA ආර්ථිකය උස්සන්න. දැන් ඔය කෙස් එක නිසා චීනය, ජපානය, දකුණු කොරියාවේ කොටස් වෙළද පොළ අඩු වෙලා ඇති අනිවා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Umba hithuwada Suddo,Japan ewun Sinhalayo wage pali ganna balan innawa kiyala :lol:


    Japan ewunta nuclear bombs hadanna technology thibunath un nuclar bombs hadanne na.German suddo ww2 eka iwara wela godak denek giye USA walata German/Japan 2 ma USA military bases adatath thienawa

    ජේමිස්බන්ඩා007;21518431 said:
    Pissuda oi :angry:mama mewana thek kagewath rep kapala na..:yes:

    Onna magen +5
    Wena ekek kapanna aththe yako:rofl:


    wadi katha one na . unoth balapan.
    ubala german blood aduranne na. USA base ekak oya SL walath gahanna yanne.
    e yatath wijitha kale suddage agreement ekak nisa. e wage thama arungeth. oya ekekwath kamaththen Army Base ekak gahanna dela na yako.
    CUBA kiyane USA no 1 Hathura. oya guntanamo Bay kadaura gahala thiyenne unge land eke . eka thama Adirajyawadi ayithiya kiyanne. nathuwa un kamaththen gahanna denawa neme.
     

    waligamaya

    Well-known member
  • Umba hithuwada Suddo,Japan ewun Sinhalayo wage pali ganna balan innawa kiyala :lol:


    Japan ewunta nuclear bombs hadanna technology thibunath un nuclar bombs hadanne na.German suddo ww2 eka iwara wela godak denek giye USA walata German/Japan 2 ma USA military bases adatath thienawa

    ජප්පෝ හදනේ නැත්තේ යටත් වීමේ ගිවිසුම නිසා, උන්ට මතක් වෙනකම්ම හමුදාවක් දියුණු කිරීමටත් සම්බාදක තිබුනා යටත් වීමේ ගිවිසුම අනුව.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    North Korea tensions: US submarine arrives in South Korea

    _95773344_8d91ba22-dfe2-40fb-b189-54a95d1cdf13.jpg

    A US submarine has arrived in South Korea, amid worries of another North Korean missile or nuclear test.