ලොතරැයි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලොතරැයි ගද්දි මොනව ගැනද සැලකිලිමත් වෙන්ට ඕන මචන්ල,
    කෝම ගත්තොත්ද දිනුම් ලැබෙන්නෙ:yes:
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මොනවා සැලකිලිමත් වෙන්නද බං....ලක් එක තියෙනවා නම් ටිකට් එකේ දිණුම් ලැබෙනවා....
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කවද්ද බන් ඔය ලබ්බවල් ඇදෙන්නේ. වැඩක් නෑ අරගෙන.

    මොනවා සැලකිලිමත් වෙන්නද බං....ලක් එක තියෙනවා නම් ටිකට් එකේ දිණුම් ලැබෙනවා....

    ඒමද
    අර කෝටිපති සනිදා එකේ සතියට සැරයක්වත් කෝටි 7 දෙනවද:confused:
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    මචන් ජයග්‍රාහී අංක තියෙන ටිකට් එක ගත්තොත් දිනුම හම්බවෙනවා..
    :oo: :oo: :oo:
     
    GellertGrindelwald

    Junior member
  • Apr 23, 2017
    29
    2
    8
    Nowhere
    පුලුවන් තරං වයසක හරි අතක් පයක් නැති ආබාධිත මනුස්සයෙක්ගෙන් හරි ගන්න පෙලක් උන් ඉන්නව අවුරුදු තිහේ විතර හොඳට රස්සාවක් කලෑකි ඒ වුනාට ලොතරැයි විකුණනව ඒ වගේ අයගෙන් ගන්න එපා.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Aran tiyanawa adila nam ne

    මචන් ජයග්‍රාහී අංක තියෙන ටිකට් එක ගත්තොත් දිනුම හම්බවෙනවා..
    :oo: :oo: :oo:
    Eeka hoyagnna wdiyai ahuwe
    පුලුවන් තරං වයසක හරි අතක් පයක් නැති ආබාධිත මනුස්සයෙක්ගෙන් හරි ගන්න පෙලක් උන් ඉන්නව අවුරුදු තිහේ විතර හොඳට රස්සාවක් කලෑකි ඒ වුනාට ලොතරැයි විකුණනව ඒ වගේ අයගෙන් ගන්න එපා.
    Eeka katawath karadarayk nathi rssawkne bn ethin. Kawru karaama mokda.
    Ooma hithla api gaththata smhara in jayawewa kiylawat kiynne na
    ඇදයි චුයින්ගම් හො රබර් වලින් හදල තියෙ නන් :dull:
    :dull:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඒමද
    අර කෝටිපති සනිදා එකේ සතියට සැරයක්වත් කෝටි 7 දෙනවද:confused:

    පිස්සුද බන්.. මාස ගාණක් තිස්සේ එකතුවෙලා එකෙක්ට මහා ලොකු තෑග්ගක් ඇදෙනවා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පුලුවන් තරං වයසක හරි අතක් පයක් නැති ආබාධිත මනුස්සයෙක්ගෙන් හරි ගන්න පෙලක් උන් ඉන්නව අවුරුදු තිහේ විතර හොඳට රස්සාවක් කලෑකි ඒ වුනාට ලොතරැයි විකුණනව ඒ වගේ අයගෙන් ගන්න එපා.

    ඒකේ මොකද්ද යකෝ ඇති වැරැද්ද
    උන් හිගා කන්නේ නෑනේ තමන්ගේ මහන්සියෙන් සල්ලි හම්බු කරන එකනේ කරන්නේ
    :baffled::baffled::baffled::baffled:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    dinum awasthawa poddak wedi kara gann puluwan podi widiyak thiyenwa ... namuth meketh winning chance eka adui.. ee wunath meken puluwan normal ticket genillata wada tikak wedi karaganna oya winning chance eka..

    1.mahajana sampatha wage numbers godak thorana tiyena ticket ganna neh.. eka awasi ..
    2.puluwan taran awama numbers pramanayak thorana tick ganna.. ee kiwwe numbers 4i english letter ekai wage..
    3. ehema ganna ticket walath numbers range eka balanna ona.. ee kiwwe 1-80ta tiyeda , 1-70 tiyeda wage.. ehema balala aduma range ekaka numbers thiyena ticket ekak ganna ona..
    4.tikak wedi dinumak dena ekak ganna balanna.. edunoth wasi neh .. oya lagna wasana wage ganna epa..:rolleyes::rolleyes: supiri thegga wath kotiyak neh ne..

    owa ithin mata theruna dewal tikak ... weradi tiye nam matath kiyala deepan:yes::yes:
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Uge wisthara ewapan. Athak payak kadala dannada nethham scene eken ayin karalama dannada
    Kageda
    ඒකේ මොකද්ද යකෝ ඇති වැරැද්ද
    උන් හිගා කන්නේ නෑනේ තමන්ගේ මහන්සියෙන් සල්ලි හම්බු කරන එකනේ කරන්නේ
    :baffled::baffled::baffled::baffled:
    :yes:
    dinum awasthawa poddak wedi kara gann puluwan podi widiyak thiyenwa ... namuth meketh winning chance eka adui.. ee wunath meken puluwan normal ticket genillata wada tikak wedi karaganna oya winning chance eka..

    1.mahajana sampatha wage numbers godak thorana tiyena ticket ganna neh.. eka awasi ..
    2.puluwan taran awama numbers pramanayak thorana tick ganna.. ee kiwwe numbers 4i english letter ekai wage..
    3. ehema ganna ticket walath numbers range eka balanna ona.. ee kiwwe 1-80ta tiyeda , 1-70 tiyeda wage.. ehema balala aduma range ekaka numbers thiyena ticket ekak ganna ona..
    4.tikak wedi dinumak dena ekak ganna balanna.. edunoth wasi neh .. oya lagna wasana wage ganna epa..:rolleyes::rolleyes: supiri thegga wath kotiyak neh ne..

    owa ithin mata theruna dewal tikak ... weradi tiye nam matath kiyala deepan:yes::yes:

    කෝටි ගනන් දෙන ඒවගෙ රේන්ජ් එක වැඩි, ඔක්කොම ඒව 6ක් බලනව බන්
    :sorry:
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    අමු බොරුවක් බන් . ඔක්කෝම tickets numbers තියෙන්නේ ascending order එකට . මට තාම හම්බවෙලා නැ order එක වෙනස් ticket එකක් .හැබැයි draw එකේ එන්නේ ඒ order එකට නෙමේ . අනේ මන්ද බන් . උබලත් බලපල්ලකො . random නම් එහෙම වෙන්නේ කොහොමද
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අමු බොරුවක් බන් . ඔක්කෝම tickets numbers තියෙන්නේ ascending order එකට . මට තාම හම්බවෙලා නැ order එක වෙනස් ticket එකක් .හැබැයි draw එකේ එන්නේ ඒ order එකට නෙමේ . අනේ මන්ද බන් . උබලත් බලපල්ලකො . random නම් එහෙම වෙන්නේ කොහොමද

    ඩ්‍රෝ එක රැන්ඩම් බන්..
    ඒත් ඒක පත්තරේ, නෙට් එකේ දාද්දි සහ ඩ්‍රෝ එක ඉවර වෙලා අංක සේරම එකට පෙන්නද්දි ඕඩර් එකට පෙන්නන්නේ :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here