කවද්ද බන් ඔය ලබ්බවල් ඇදෙන්නේ. වැඩක් නෑ අරගෙන.
මොනවා සැලකිලිමත් වෙන්නද බං....ලක් එක තියෙනවා නම් ටිකට් එකේ දිණුම් ලැබෙනවා....

Aran tiyanawa adila nam ne
Eeka hoyagnna wdiyai ahuweමචන් ජයග්රාහී අංක තියෙන ටිකට් එක ගත්තොත් දිනුම හම්බවෙනවා..
![]()
![]()
Eeka katawath karadarayk nathi rssawkne bn ethin. Kawru karaama mokda.පුලුවන් තරං වයසක හරි අතක් පයක් නැති ආබාධිත මනුස්සයෙක්ගෙන් හරි ගන්න පෙලක් උන් ඉන්නව අවුරුදු තිහේ විතර හොඳට රස්සාවක් කලෑකි ඒ වුනාට ලොතරැයි විකුණනව ඒ වගේ අයගෙන් ගන්න එපා.
ඇදයි චුයින්ගම් හො රබර් වලින් හදල තියෙ නන්![]()

ඒමද
අර කෝටිපති සනිදා එකේ සතියට සැරයක්වත් කෝටි 7 දෙනවද![]()
පුලුවන් තරං වයසක හරි අතක් පයක් නැති ආබාධිත මනුස්සයෙක්ගෙන් හරි ගන්න පෙලක් උන් ඉන්නව අවුරුදු තිහේ විතර හොඳට රස්සාවක් කලෑකි ඒ වුනාට ලොතරැයි විකුණනව ඒ වගේ අයගෙන් ගන්න එපා.





supiri thegga wath kotiyak neh ne.. 

KagedaUge wisthara ewapan. Athak payak kadala dannada nethham scene eken ayin karalama dannada
ඒකේ මොකද්ද යකෝ ඇති වැරැද්ද
උන් හිගා කන්නේ නෑනේ තමන්ගේ මහන්සියෙන් සල්ලි හම්බු කරන එකනේ කරන්නේ
![]()

dinum awasthawa poddak wedi kara gann puluwan podi widiyak thiyenwa ... namuth meketh winning chance eka adui.. ee wunath meken puluwan normal ticket genillata wada tikak wedi karaganna oya winning chance eka..
1.mahajana sampatha wage numbers godak thorana tiyena ticket ganna neh.. eka awasi ..
2.puluwan taran awama numbers pramanayak thorana tick ganna.. ee kiwwe numbers 4i english letter ekai wage..
3. ehema ganna ticket walath numbers range eka balanna ona.. ee kiwwe 1-80ta tiyeda , 1-70 tiyeda wage.. ehema balala aduma range ekaka numbers thiyena ticket ekak ganna ona..
4.tikak wedi dinumak dena ekak ganna balanna.. edunoth wasi neh .. oya lagna wasana wage ganna epa..supiri thegga wath kotiyak neh ne..
owa ithin mata theruna dewal tikak ... weradi tiye nam matath kiyala deepan![]()

අමු බොරුවක් බන් . ඔක්කෝම tickets numbers තියෙන්නේ ascending order එකට . මට තාම හම්බවෙලා නැ order එක වෙනස් ticket එකක් .හැබැයි draw එකේ එන්නේ ඒ order එකට නෙමේ . අනේ මන්ද බන් . උබලත් බලපල්ලකො . random නම් එහෙම වෙන්නේ කොහොමද

අමු බොරුවක් බන් . ඔක්කෝම tickets numbers තියෙන්නේ ascending order එකට . මට තාම හම්බවෙලා නැ order එක වෙනස් ticket එකක් .හැබැයි draw එකේ එන්නේ ඒ order එකට නෙමේ . අනේ මන්ද බන් . උබලත් බලපල්ලකො . random නම් එහෙම වෙන්නේ කොහොමද
ඩ්රෝ එක රැන්ඩම් බන්..
ඒත් ඒක පත්තරේ, නෙට් එකේ දාද්දි සහ ඩ්රෝ එක ඉවර වෙලා අංක සේරම එකට පෙන්නද්දි ඕඩර් එකට පෙන්නන්නේ![]()

numbers adu ticket walata chance wadiy needa bn