2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට වික්ටර් රත්නායක ගායනා කරන මේරේ මිතිරේ හින්දි ගිතය දෙන්න පුලූවන්ද ?

    Ras-9-1.jpg
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අර කෑල්ල ඇත්තද බන් :rolleyes::rolleyes::rolleyes:

    මන් හිතුව හරි උබ අනුන්ගේ කුණු හොයන චිත්ත කෑල්ලක් තමයි අන්තිමට බලන් ගිහාම ......:lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපෙ පවුලෙ අය රේඩියෝ අහන්න ඇවිල්ලා... පට්ටයි ආ....:love:

    තරිඳුවෝ මේ අලුත් සතිස්කෘතියත් එක්ක උයාට ලේසි වෙන්නේ නෑ...
    :no:

    දේවාලේ සෙට් එකට දෙන්න
    " තු හේ මෙරා යේ සන්සාර් සාරා
    මේ ඕර් මෙරා ප්යාර් සාරා
    තේරෙ හි ලියේ හේ" බයි ඒ. ආර්. රහ්මාන්

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නා බන්

    Antonie van Leeuwenhoek( ඇන්ටෝනි වැන් ලිඋවෙන් හුක් :D )

    images

    අප්පෝ, අර උසාවියේ උඩම පුටුවේ ඉන්න මනුස්සයා වගේනේ පරන ජර්සියක් ඔලුවේ තියන් ඉන්න