2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔකේ නම වැරදි එලකිරි මහා මල් මන්ඩපය වෙන්න ඔන :lol::lol:ඔකේ සැබැ ආදරය,බූට් කැම්,ශරියා නිතිය,විවිද රස්සා කරන ගැනු ලමයි ගැන කතා කරනවා.තව නැන්දි කෙනෙක් ඇවිත් අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා:lol:

කොයි නැද්දිද උත්තර දෙන්නෙ.... :confused:
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    xeim1x.jpg

    ආස්මී ආච්චී
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අන්න ලස්සන විනාස නොකරපු සිංදුවක්.ඉත්තූතියි .

    Thurule Hidan Sathapi Nidan - Chandrasena Hettiarachchi
    මේ සින්දුවත් සෝයි ............. එළකිරියේ member කෙනෙක් දල තිබ්බ නුලක් මේක ගැන ......:yes::yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ammatasiri ehemath seen ekakda.koheda ithin ape wayase kello nane try karanna.nathnam tharindu ayyata ada program eka thaniyen karanna wenneth nane.:rolleyes::rolleyes::rolleyes:
    මෙහෙත් නැ මටත් රියල් ලයිෆ් කෙල්ලෝ නැ ඔන්ලයින් කෙනෙක් හොයාගත්තේ අර සන්වාද මන්ඩපයෙන්:cool: