ayyalata sinduwa ahenakota visual eke kellawa mathak wenawa neda?කොමද කල්ල නේද![]()



ayyalata sinduwa ahenakota visual eke kellawa mathak wenawa neda?කොමද කල්ල නේද![]()



ඔකේ නම වැරදි එලකිරි මහා මල් මන්ඩපය වෙන්න ඔනඔකේ සැබැ ආදරය,බූට් කැම්,ශරියා නිතිය,විවිද රස්සා කරන ගැනු ලමයි ගැන කතා කරනවා.තව නැන්දි කෙනෙක් ඇවිත් අපි අහන ප්රශ්න වලට උත්තර දෙනවා
![]()

අන්න ලස්සන විනාස නොකරපු සිංදුවක්.ඉත්තූතියි .



මගෙ එකත් අහපන්කො![]()


ඌ එලෙවුවට යන්නේ නෑ බන්![]()

මෙහෙත් නැ මටත් රියල් ලයිෆ් කෙල්ලෝ නැ ඔන්ලයින් කෙනෙක් හොයාගත්තේ අර සන්වාද මන්ඩපයෙන්ammatasiri ehemath seen ekakda.koheda ithin ape wayase kello nane try karanna.nathnam tharindu ayyata ada program eka thaniyen karanna wenneth nane.![]()

කොයි නැද්දිද උත්තර දෙන්නෙ....![]()

නෑ නෑ ඒ කෙනා අහන ඒවට අනිත් අය උත්තර දෙනව මෙහෙත් නැ මටත් රියල් ලයිෆ් කෙල්ලෝ නැ ඔන්ලයින් කෙනෙක් හොයාගත්තේ අර සන්වාද මන්ඩපයෙන්![]()
