2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි තරිදුවා කෙල්ලෝ ගැන කතාව ඇදුන ගමන් ලැජ්ජාවෙන් කියන්නේ,කෙල්ලෙක්වත් ඔහොම ලැජ්ජවෙන් එක කියන එකක් නැ:angry::angry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ithin meken pita mama kisima kenek aduranne nane.so no issues!:):)

    මේකේ ඉන්න ගොඩක් අය විහිලු කරන්නේ. ඒවා සීරියස් ගන්ඩ එපා.
    දෙයක් කිවුවම එතනින් ඉවර කරල දාන්ඩ.:yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාමි මේක බම්ප් නොකර මොනා හරි කියන්න.

    zw1dz9.jpg


    දෙයියනේ මම කියල මොනා කරන්නද...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුද මේ සින්දුව ඉල්ලුවේ?
    අල්ලල උම්මා එකක් දෙන්ඩ හිතෙනවා :love::love::love: