2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

MediWee

Member
Apr 22, 2017
62
8
0
මේකේ ඉන්න ගොඩක් අය විහිලු කරන්නේ. ඒවා සීරියස් ගන්ඩ එපා.
දෙයක් කිවුවම එතනින් ඉවර කරල දාන්ඩ.:yes::yes:
apo mama ganan ganne na owa
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    යකෝ මෙච්චර බටර් ගාලත් එක අක්ක කෙනෙක්වත් කොහොමද ඔයාට මල්ලියෝ කියලා ඇහුවෙ නෑනේ.... :(:(:(

    haha paw appa:lol: ithin mallio kohomada oyata :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉන්දසාර් හු... ආප්කි ප්යාර් කිසීදින් ආයේගා... උස්දින් හම් බෝත් අකීලේ ප්යාර්කා ජීන් ජියේගි.........:love::love::love::love:

    නරකද උන කට්ටෙන් උන තියනවද ටිකක් චෙක් කාර ගත්තනන්... :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    apo mama ganan ganne na owa

    11.gif
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ ඔව් ඔව් මේකේ ඉන්න ඔක්කොම දන්නවා සතා කවුද කියල :lol::lol:
    යකූ මොක මගේ වරද?කෙල්ලෙක් නැති නිසා පැනි ටිකක්වත් හලලා බැලුවේ.ඉස්සර කෙල්ලෝ ගනන් ගන් නැතුව ඉදලනේ කෙල වුනේ :(:(
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මේකේ ඉන්න ගොඩක් අය විහිලු කරන්නේ. ඒවා සීරියස් ගන්ඩ එපා.
    දෙයක් කිවුවම එතනින් ඉවර කරල දාන්ඩ.:yes::yes:

    මට පෙන්නේ උබ ගේම දෙනවා වගේ නියෙමෙට :rolleyes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔබ මගේ නින්ද සැනසීම සොරා ගත්තා කියන්න බලන්න මේ හින්දි ගීතය මොකක්ද කියලා ;);)