2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සුබ පැතුම් අක්කි .40000 ගහන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා .
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    2003-11-06ReserveBankHousingboomwho.jpg

    Thanks mallila :)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    තිලිණ තිලිණ කෝ උයා බය උනාද :rolleyes::rolleyes::rolleyes:

    අපිනම් බය වූන්නැ උයනේ අපේ message එකට රිප්ලයි කරනැතුව හිටියේ ............:lol::lol::lol::lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔය 30% වගේ අඩු වෙලා. ජීටී අයිය දරන්න බැරි ත්‍රේඩ් අයින් කළානෙ.

    මල් වත්ත එහෙම තිබුන නම් පට්ට පෝස්ට් ගොඩක් තියෙනවා නේද මාලිංග අයියේ :cool:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඒම තමා සත්ය ප්‍රේමේ.කිරියෙන් දැන් ඒක නැතිවෙලා,එක නැවත ගේන්න තමා ඇරෝ 11 ආවේ:cool:
    සත්‍ය ප්‍රේමේ බ්‍රුංග රාජයා = Arrow11