෴KELLO ගැන මොනවද දන්නෙ෴

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    කෙල්ලො ගැන දැම්මෙ නැත්තෙ ඇයි කියල අහපු නිසා ඒකත් ගෙනාව....කොල්ලො ගැන දැනගන්න මෙතනින් යන්න
    අවවාදයයි: සෑම කෙල්ලෙක්ම මෙසේ නොවන අතර..මීට වෙනස් කෙල්ලන් ඕන තරම් ඇත..මම ද දැක ඇත..මෙහි දක්වා ඇත්තෙ. පොදුවේ ගැහැනු ළමුන් ගැනය....


    ⁣1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්

    2. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි.

    3. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි

    4. කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමාන්ය භාණ්ඩ ගණන 437 ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා

    5. පිරිමියෙක් දින 7ක ගමනක් යන විට ඇඳුම් කට්ටල 5ක් පමණ රැගෙන යන අතර ඇඳුම් 2ක් දෙවරක් බැගින් අඳිනවා. කාන්තාවක් එම ගමන යනවිට ඇඳුම් 21ක් වත් රැගෙන යන
    අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමාට අඳින්න ආසා හිතෙන්නේ කොයි ඇඳුමද කියා හිතාගැනීමට නොහැකිව.

    6. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්.
    එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා :/

    7. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ :P

    8. කෙල්ලෝ කෘමියන්ට බයයි, චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි ආවාහම කොල්ලෙක්ව ඕනේ වෙනවා ඌව පන්නාගන්න .

    9. කෙල්ලෝ toilet යන්නෙත් කණ්ඩායම් විදියට. එහෙම කරන්නේ ඒක ඇතුලෙදිත් එයාලට කයිවාරු ගහන්න පුළුවන් නිසා.
    (කොල්ලෝ කවදාවත් කියන්නේ නෑනෙ "මචං අපි දෙන්නා toilet ගිහින් එන්න යමුද ?" කියලා.)

    10. කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා, ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට on/off ස්විච් එකක් තිබ්බනම්
    කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා

    11. කෙල්ලෝ ෂැම්පූ ජාති තුනක්වත් සහ කන්ඩිෂනර් ජාති 2ක් විතර නාන්න ගියහමපාවිච්චි කරනවා, කෙල්ලෙක් නාල ඉවර වුනාට පස්සෙ බාත් රූම් එක පුරාම
    ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් වගේ සුවඳ ගහනවා, ඇයි ඉතින් ගාන ඔක්කොම දේවල් හර්බල් නේ..

    12. කෙල්ලෝ පූසන්ට ආදරෙයි, (කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා, ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින් :O)

    13. කෙල්ලෝ ෆෝන් එකෙන් කතාකරන්න මාර ආසයි, ඇත්තටම ඒක එයාලගෙ සහජ හැකියාවක්. යාළුවෙක්ගෙ ගෙදර සති දෙකක් නැවතිලා ඉඳලා ගෙදර ආවගමන් වුනත් ඒ යාලුවා එක්ක
    ෆෝන් එකෙන් පැය තුනක් කතාකරන්න දේවල් කෙල්ලෙක්ට තියෙනවා

    14. කෙල්ලෙක්ට කඩේ යන්න, ගස් වලට වතුර දාන්න, ගේ අතුගාන්න, ෆෝන් එකට ආන්සර් කරන්න, පොතක් කියවන්න, ඊ මේල් බලන්න කලින් ඒ ඒ වැඩේ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගන්න ඕනා.

    15. කෙටි පාරක ගිහින් අතරමං වෙයි කියන බයට කෙල්ලෙක් හැතැම්ම ගාණක රවුමක් ගහන්න වුනත් සූදානම්

    16. කෙල්ලෙක්ට මැප් එකක් කියවන්න බැහැ මැප් එක තමන් මුහුණලා ඉන්න පැත්තට හරවගන්නේ නැතුව

    17. කෙල්ලෝ හැමතිස්සෙම හිතන්නේ තමුන් හරිම මහතයි කියලා, කෙට්ටුම කෙල්ලෙක් වුනත් පුලුවන්නම් බර අඩුකරගන්න වේට්ස් කරාවි.

    18. කෙල්ලෝ කොල්ලෝ එක්ක සමතැන ගන්න කතාකරනවා, ඒ වුණට පුදුම වැඩේ කියන්නේ අල්මාරියෙන් බාගයක් කොල්ලට දෙන්න, පාරට කුණුගෙනිහින් දාන්න, බස් එකෙ ෆූට්බෝඩ් එකෙ යන්න වගේ
    අවස්ථාවලදි විතරක් එයාලට සමතැන එපාලුනේ.

    19. ගමනක් යන්න ලැහැස්ති වෙනකොට කෙල්ලො ලෑස්තිවෙන්න පැය ගාණක් ගන්නවා, කොහොම හරි අන්තිමට ලෑස්තිවෙලා අදාල තැනට ගියාට පස්සෙ කරන්නේ අනික් කෙල්ලන්ගෙ ඇදයක් හොයන්න
    පරීක්ෂාවෙන් බලන් ඉන්න එක.

    20. කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ, ඒ වුනාට බොහොම කලාතුරකින්හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.

    21. කෙල්ලෙක්ට තැනකට ගියාම වෙන්න පුලුවන් චාටර්ම වැඩේ තමුන් ඇඳන් ඉන්න ඇඳුමම තව කෙල්ලෙක් ඇඳන් ඉන්න එකයි

    (දැන් ඉතං මට ගමකට කන්න වෙයිද දන්නෑ...මාව බේර ගනිල්ල කොල්ලනේ..හාද..?)

    ...දැන් සභාව නිෂ්ශබ්ද වෙලා..පක්ෂ විපක්ෂ අදහස් ඉදිරිපත් කරන්න... තව දන්න දේවල් කියන්න..
    සංවාදයට විවෘතය...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    කෙල්ලන් සතු භයානක වචන

    1. හරි දැන් ඒක ඉවරයි - ගැටුමක අවසානයේදී යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු කොල්ලා කටපියා ගැනීම හොඳය.

    2. විනාඩි පහක් දෙන්න - කෙල්ල ඇඳුම් අඳිනවානම් මේ කියන්නේ පැය බාගයක් ගැනය.
    කොල්ලාට ගෙදර කෑම උයන්න උදව්වෙන්න කලින් විනාඩි 5ක් මැච් එක බලන්න කිව්වා නම්
    ඒ කියන්නේ හරියටම විනාඩි 5ක් ගැනය.

    3. ඕන එකක් කරගන්න - මෙය අවසර දීමක් ලෙස වැරදියට වටහාගන්න එපා. ඔය කියන්නේ කරන්න එපා කියාය.

    4. හ්ම්ම් - -----මේක වචනයක් නෙවෙයි වගේ පෙනුනත් කෙල්ලන්ගේ භාශාවේ වචනයක්ය .
    මේකේ සද්දේ වැඩි නම් ඇය හිතන්නේ ඔබ මෝඩයෙක් කියාය.
    නිකන් බොරුවට ඔයත් එක්ක වාද කරන එකේ පලේ මොකක්ද කියල ඇය හිතනවාය.
    නිකන් කියන එකේ තේරුම සඳහා අංක 9 බලන්න.

    5. කමක් නෑ - කෙල්ලෙක් කොල්ලෙක්ට කියන්න පුලුවන් අතිශය භයානය වචනයකි.
    මෙහි තේරුම ඔබ කරන්න යන වැඩෙට දෙන්න හොඳ දඬුවමක් හිතන්න ඇයත් සෑහෙන්න හිතල බලන්න ඕනෑ කියන එකය.

    6. තැන්ක් යූ - සිරාවටම ඇය කියන්නේ තැන්ක්යූ කියාය, වෙල්කම් කීම හොඳය. හැබැයි තෑන්ක්ස් අ ලොට් කිව්වනම් ඒ කියන්නේ කිංඩියටය.
    එ්කට වෙල්කම් කියන්න එපා, කිව්වොත් ඔයට අංක 7 වේවි.

    7. කැමැත්තක් - කෙල්ල කියන්නේ ඕන මඟුලක් කරගන්නවා කියාය.

    8. කරදර වෙන්න එපා - තවත් එක් භයානක කියමනකි. කොල්ලට යමක් කරන්න කියා කීප සැරයක් කියත් නොකර සිටීමෙන් පසු
    ඇයම ඒ දේ කරගන්න යනවාය. මේකට මොකක්ද ප්රශ්නේ කියල අහුවොත් අංක 4 උත්තර ලෙස ලැබෙනවාය.

    9. නිකන් - මේක හරියට කුණාටුවකට පෙර සංසුන් වෙන මුහුද වගේය. මොකක් හරි ගිණිගෙඩියක් පුපුරන්න ළඟය.
    මේකෙන් පටන් ගෙන ඉවර වෙන්නේ අංක එකෙන්ය.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හැම එකටම වගේ උඩිංම එකඟයි.
    උඹට බය වෙන්න දෙයක් නෑ. මේකෙ කෙල්ලො නෑ. ඉන්න එකා දේකා වුනත්, කෙල්ලො කීවට කොල්ලො වගේ තමා. :D
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ජොසී;21524778 said:
    හැම එකටම වගේ උඩිංම එකඟයි.
    උඹට බය වෙන්න දෙයක් නෑ. මේකෙ කෙල්ලො නෑ. ඉන්න එකා දේකා වුනත්, කෙල්ලො කීවට කොල්ලො වගේ තමා. :D

    එල ..එල.....අත්දැකීම් තියනව නම් කියපන්
     
    • Like
    Reactions: craabeysinghe

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ජොසී;21524918 said:
    ඔය සේරම මගෙ කෙල්ල ලඟත් තියනවා. ආය adjust කරන්න තැනක් නෑ මේ විස්තරේ. :D


    ඒකනම් ඇත්ත බන්.. ඔය උඩ කියපු දේවල් වලින් 95% ක් වත් මගෙ කෙල්ලට තියනව බන්..

    කෙල්ලො සේරම එකයි බන්.. :P
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Hitu meke kello tika okkoma enakan..thawa tikak dawal weddenko..balagamu..:angry::angry::P


    ආ නැන්දේ.. :P


    3. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි
     
    • Like
    Reactions: Psiko

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ නැන්දේ.. :P


    3. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි

    :rofl::P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Kello mokatada akke sharma 1 genna gaththa nam lankawe kello gana wisthara dana ganna puluwan ne...
    Meyala kiyana widihata eyala hodama hodai....kello thama naraka...

    :lol::yes: aneda kiyanne..ape rate kello Mona kalath honda na megollanta. Pita rata ganu thamai honda..:angry::angry:

    Yasi96 onna ekaaaaai...:P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    :lol::yes: aneda kiyanne..ape rate kello Mona kalath honda na megollanta. Pita rata ganu thamai honda..:angry::angry:

    Yasi96 onna ekaaaaai...:P

    හි....හි.....මම ⁣මොකුත් කියන්නෙම නෑ.........:baffled:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :lol::yes: aneda kiyanne..ape rate kello Mona kalath honda na megollanta. Pita rata ganu thamai honda..:angry::angry:

    Yasi96 onna ekaaaaai...:P



    නැන්දට ඉරිසියයි නෙහ්..:P

    rakul-preet-singh-34-a.jpg
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Okata hoda upamawak thiye...ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩනවා.........

    මට නම් තාම ගඟේ වතුර බොන්න ලැබුනෙ නෑ...අදහසක් තියේ කෙලින්ම මුහුදටම පනින්න.............:rofl::D:P