මමනන් මෙච්චර වෙලා කමෙන්ට් කලේ විනෝදෙට විහිලුවට no hard feelings..අනිත් අයත් එහෙම වෙන්නැති කියලා මම හිතනවා,,මොකද ෆෝරම් එකකින් කෙනෙක්ට විරුද්ධත්වය පල කරලා තේරුමක් නැති බව මම හොඳට දන්න නිසා..පවිත්‍රට වුනත් විහිලු කලේ එයා විහිලු දන්න නිසා..මේ කියන දේවල් හිතට ගන්නවනන් ඊටවඩා මෝඩ කමක් නෑ ඉතින්
Sira.....sira.....මේක දැම්මෙ ඒකාකරි බවින් මිදිල පොඩි fun එකක් ගන්න ගමන් කට්ටිය දරන වෙනස් මත දැනගන්න......මගේ කිසිම විරුධත්වයක් කිසිම කෙනෙකුට එරෙහිව නැත..




