මම බදිනවා

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
යාලුවනේ මම මැයි මාසේ බදිනවා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


ඔන්න ඔයාලත් එන්න ඕන
මම බදින වෙසක් කුඩූව බලන්න.


aa529011754dbc3597e01a702cd4ddf1.jpg


 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ එන්න ඉන්නේ මිනිහ..
පාප්ප ටිකකුත් හදාගෙන තොගේ අටපට්ටමේ සවුකොල අලවන්න..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ කාලේ තමයි කෙල්ලන්ව අල්ලගන්ඩ හොදම කාලේ

    කෙල්ලෙක් ඉස්සරහට ගිහින් අහපන්

    කෙදිනද කූඩු හදන්නට එන්නේ
    කෙදිනද කූඩු වෙලා අපි ඉන්නේ

    කියල. වරදින පොටක් නම් කියපන් වෙසක් කූඩු ගැන කිවුවේ කියල ශේප් එකේ මරුවෙයන්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,852
    17,019
    113
    Kottawa
    මේ කාලේ තමයි කෙල්ලන්ව අල්ලගන්ඩ හොදම කාලේ

    කෙල්ලෙක් ඉස්සරහට ගිහින් අහපන්

    කෙදිනද කූඩු හදන්නට එන්නේ
    කෙදිනද කූඩු වෙලා අපි ඉන්නේ

    කියල. වරදින පොටක් නම් කියපන් වෙසක් කූඩු ගැන කිවුවේ කියල ශේප් එකේ මරුවෙයන්

    :lol::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කුඩු නම් මොනාද මාතියා ..

    එන්න මාතියා අපිල ලගට ඇවිත් කොන තමා කපන්න වෙනවා.යෙතකොට ගෑනු 7ක්ම බදින්න තමා ලැබෙනවා.
    වලකජ්ජ ගහපු වාම අල්ල දෙයියෝ වර්ජින් 32 තමා දෙනවා ..එන්න මාතියා අපිල එක්ක:yes::cool:


     
    • Like
    Reactions: dildude

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සුබ පතන්න කියලා ආවේ වැඩේ හරියන්නේ නැ
    මම යනවා
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    same to you bro :D

    poson wenakan wath allan indapan :)
    poson ekata thawa ekak badinawa ban. :P

    මේ එන්න ඉන්නේ මිනිහ..
    පාප්ප ටිකකුත් හදාගෙන තොගේ අටපට්ටමේ සවුකොල අලවන්න..
    waren miniho. gal bothalay gahala nida gamu

    මේ කාලේ තමයි කෙල්ලන්ව අල්ලගන්ඩ හොදම කාලේ

    කෙල්ලෙක් ඉස්සරහට ගිහින් අහපන්

    කෙදිනද කූඩු හදන්නට එන්නේ
    කෙදිනද කූඩු වෙලා අපි ඉන්නේ

    කියල. වරදින පොටක් නම් කියපන් වෙසක් කූඩු ගැන කිවුවේ කියල ශේප් එකේ මරුවෙයන්
    oka ahannawath kellek na ban

    හෙනයා;21528520 said:
    :rolleyes:


    Podi Silva - පොඩි සිල්වා;21528532 said:
    ජොබස් එක තාම තියෙද බන්
    theyanawa yako. keeparak uba oka ahuwada :eek:

    :rolleyes:


    :rolleyes:

    අඩෝ සිරාවට ජොබට මොකෝ උනේ?​
    joba thama have :yes:
    but lagadima yanwa ban

    මරුසිරා;21528569 said:
    කුඩු නම් මොනාද මාතියා ..

    එන්න මාතියා අපිල ලගට ඇවිත් කොන තමා කපන්න වෙනවා.යෙතකොට ගෑනු 7ක්ම බදින්න තමා ලැබෙනවා.
    වලකජ්ජ ගහපු වාම අල්ල දෙයියෝ වර්ජින් 32 තමා දෙනවා ..එන්න මාතියා අපිල එක්ක:yes::cool:


    32k bari nam 1k. allath me dawas wala ful hukas wela inne :sorry:

    පපුව හෝස් ගාලා ගියා :(
    i knw hw dat feel bro :sorry:

    බදිනවා නෙවෙයි බන් බඳිනවා
    :yes::rolleyes:


    Aids thiyeddi kellek bandinnath bari nisa vesak kuduwakwath bandinna:P
    oya tharam sitha parawanna epa sudu:sorry:

    බදිනවා කියන්නේ Frying
    බඳිනවා කියන්නෙ Getting married or tying something

    ඳ = Right Alt + O
    thanks mate, didn't know that :rolleyes:

    සුබ පතන්න කියලා ආවේ වැඩේ හරියන්නේ නැ
    මම යනවා
    :sorry:


    ජබුක් :rofl::rofl:
    :P


    :D