..::[Elakiri Awards 2017]::..

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අය්යෙ HarshaLulzSec කියන කෙනගෙ නම අය්න් කරන්න දල තියෙනව නන්
එයා තරගයට දාන්න් එපා කියල කියුවා :yes:

Ehema ba ne..eyawa nominate kale ek podu janathawane
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Na eka thiyennama one thread ekak, adata wada me rate anagathe wenuwen hamoma danuwath wenna one kaleena mathrukawak sahitha thread ekak. Mama
    Illa sitinawa e gana salaka bala nithi rithi tikak wenas karala bari nan mahajana mathe hari wimasala meka tharageta idiripath karanna kiyala

    අස්මි අක්කේ එහෙම කරන්න නං අමාරුයි, එකකට ඉඩ දුන්නොත් අනික්වත් දාන්න වෙයි නෙ. ලබන පාර සම්මාන උළෙලට ඉදිරිපත් කරමු.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අස්මි අක්කේ එහෙම කරන්න නං අමාරුයි, එකකට ඉඩ දුන්නොත් අනික්වත් දාන්න වෙයි නෙ. ලබන පාර සම්මාන උළෙලට ඉදිරිපත් කරමු.

    :(okay
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    එය දාන්න් එප කියුව අක්කෙ
    එය අකමැති නන් බැනෙ ඉතින් :dull:

    උගේ ත්‍රෙඩ් නම් පට්ට... ඒ වුණත් ගිය අවුරුද්දේ ටිකක් නිහඩයි... නොමිනේට් වුණ ඒවා 2016 ජනවාරි 01 ට කලින් දාපුවා නිසා අයින් කරලා... එළකිරිය දැක්ක සුපිරි චරිතයක්.... :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ai mokadda hethuwa? Mohokata hari hitha ridilada? Eyage thread walatanan award dennama one:yes:

    සම්මානේ බාර ගන්න නොගන්න එක එයාගේ වැඩක්, ඔයාල යෝජනා කරන්න කමක් නෑ. අපි කැමතිකරගන්න බලමු. :yes:

    අක්ක කිවොත් නං අහයි :rolleyes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Ai mokadda hethuwa? Mohokata hari hitha ridilada? Eyage thread walatanan award dennama one:yes:
    එහෙම විස්තරයක් නන් දන්න්නෙ නැ :no:
    එය කියුව දාන්න් එප කියල අක්කෙ
    මට msg එකක් එවල තිබ්බ නම අය්න් කරන්න් කියල
    එය කැමති නැ කියුවා :yes:

    උගේ ත්‍රෙඩ් නම් පට්ට... ඒ වුණත් ගිය අවුරුද්දේ ටිකක් නිහඩයි... නොමිනේට් වුණ ඒවා 2016 ජනවාරි 01 ට කලින් දාපුවා නිසා අයින් කරලා... එළකිරිය දැක්ක සුපිරි චරිතයක්.... :yes:
    :yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mu yako :baffled:
    :baffled::baffled:me asmi akkawa interview karapanko :P:P:P
    :rofl:
    :angry::angry: mage opadupa tika danaganna..:frown:
    සම්මානේ බාර ගන්න නොගන්න එක එයාගේ වැඩක්, ඔයාල යෝජනා කරන්න කමක් නෑ. අපි කැමතිකරගන්න බලමු. :yes:

    අක්ක කිවොත් නං අහයි :rolleyes:

    Mama godak Danna kenek nan nemei..eth balamu katha karala