Samsung Galaxy Note 3 or 4?? help me

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඒකත් ඇත්ත අපිට phone එක බලල test කරල ගන්න බෑනෙ....battriya හොදනම් චාජර් එක හොද නම් ....usb port එක අවුල් ගිහින්....නිකමට otg pen එකක් ගහල බලන්න...වැඩ ද කියල

    Pen gattema ne mcn.... dan phone eka dead bn aye batteryk dalama blnd wenwa dan ain krl thynne bn
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Note 4 Korean එක මම ඇහුව බං 25කට දෙන්නම් කිව්වා, මම හෙට බලන්න යන්න හිතාගෙන ඉන්නේ බං, හොඳයි කියල හිතුනොත් ගන්නවා බං, මට අර Firmware කේස් එක එතමයි තියෙන්නේ බං, උඹේ එකේ International Firmware එකද බං තියෙන්නේ?

    නෑ බං....තිබුන එකම තමයි....korian virsion එක..මෙක අවුලක් නැ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Pen gattema ne mcn.... dan phone eka dead bn aye batteryk dalama blnd wenwa dan ain krl thynne bn

    එහෙමද usb port එක දාල......විකුනල දාන්න.....තිබුනත් ලෙඩ එනව
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Note series eka awul wage bn. Eka ganna epa.
    Phn eka Org Korean nam price wala loku wenasak na neda...! Mama danna widiyata danata lankawe korean phn kiyala market wela thiyenne low quality phone.

    OnePlus phone eka hoda nadda..? Nathnam Google pixel eka hodayi.
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Note 4 eka yaluwek gawa thiyenawa kisi awlak na.

    Korian phone ganna epa samahara features awl godak ewage danna widihata.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Phone එකක් බලන්න ගියාද .....මොකද වුනේ......

    Mcn mama phone ekak gaththa ada, Note 5 Korean ekak gaththe bn, gaththe 44kata bn, habai wade thiyenne mata podi awlak thiyanawa bn, meke condition supirei bt glass eke left and right upper corner deken display eka poddak athulata ebenawa wage danenawa bn, note 5 wela eka normal de bn? Nathnam meke display replacement ekak wage karalada bn? Nathnam watuna parakata ehema wekada bn? Mata meka ona nam heta deela salli ganna puluwan bn, mata uta kiyala thamai genawe, unba mokada hithanne bn?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mcn ooke back sealed da? Blpn mcn sealed nme nm pitipasse ana okkoma thynwd kila saeled nm gap thynwd blpn....display quality eka blpn compare krla kalin note ekkma nh thibba kwe....4g on wenwada call drop wenawada blfn mcn
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mcn ooke back sealed da? Blpn mcn sealed nme nm pitipasse ana okkoma thynwd kila saeled nm gap thynwd blpn....display quality eka blpn compare krla kalin note ekkma nh thibba kwe....4g on wenwada call drop wenawada blfn mcn

    Meka sealed bn, ehema gap wela kisima awlak na bn, 4g on wenawa bn, call drip wenneth na bn, display quality ekath kalin note ekata wada wadei bn bt ekama awla bn ara ainen poddak ebena gathiya bn, eka note 5 wela hatida bn? Unba mokada hithanne bn eh gana?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Meka sealed bn, ehema gap wela kisima awlak na bn, 4g on wenawa bn, call drip wenneth na bn, display quality ekath kalin note ekata wada wadei bn bt ekama awla bn ara ainen poddak ebena gathiya bn, eka note 5 wela hatida bn? Unba mokada hithanne bn eh gana?

    Note 5 gna dnne ne bn oya godk korean referbshied ewge tyna aulthma uben ahuwe....danna kenek help krai
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Mama use karanne note 4 ekak...dan 1.5 year wage wenawa..kisima aulak nee..bima wetila athi puduma widiyata...eth weda...
    Batterynam ikmanata adu wenawa 3G on karagena innakota...
    Matanam aulak wela nee
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mama use karanne note 4 ekak...dan 1.5 year wage wenawa..kisima aulak nee..bima wetila athi puduma widiyata...eth weda...
    Batterynam ikmanata adu wenawa 3G on karagena innakota...
    Matanam aulak wela nee
    Ela bn mama note 5 ekak gaththa bn eth eke podi awlak thiyanawa bn, mama uda post eken dala thiyanawa bn, eh seen eka gana danawa nam reply ekak dapan,

    Ela bn

    Rep 11++
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Mcn mama phone ekak gaththa ada, Note 5 Korean ekak gaththe bn, gaththe 44kata bn, habai wade thiyenne mata podi awlak thiyanawa bn, meke condition supirei bt glass eke left and right upper corner deken display eka poddak athulata ebenawa wage danenawa bn, note 5 wela eka normal de bn? Nathnam meke display replacement ekak wage karalada bn? Nathnam watuna parakata ehema wekada bn? Mata meka ona nam heta deela salli ganna puluwan bn, mata uta kiyala thamai genawe, unba mokada hithanne bn?
    Mama hitanne display replacement akak karala athi..oke korean application ehema godak tida???battery life kohomada??kokatath 4n shop deka 3ka ayagen ahapan...
    Nethnam tread akak dapan wenama....
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මම දන්න එකෙක්ටත් Note 4 එකක් තිබ්බා. ඌට සංසාරේ එපා වෙන්නම ඒකෙ ලෙඩ ආව.
     
    • Like
    Reactions: sithija.h

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Mcn mama phone ekak gaththa ada, Note 5 Korean ekak gaththe bn, gaththe 44kata bn, habai wade thiyenne mata podi awlak thiyanawa bn, meke condition supirei bt glass eke left and right upper corner deken display eka poddak athulata ebenawa wage danenawa bn, note 5 wela eka normal de bn? Nathnam meke display replacement ekak wage karalada bn? Nathnam watuna parakata ehema wekada bn? Mata meka ona nam heta deela salli ganna puluwan bn, mata uta kiyala thamai genawe, unba mokada hithanne bn?

    අද පොඩි වැඩකට එලියට ගියා බන්...දැන් දැක්කෙ...මම note 5 use කරල නෑ..but කොරියන් phone ගේන තැනකින් ඇහුවම එහෙම අවුලක් එන්නෙ නෑ කිවුව බන්...phone එක බලන්නැතුව හරි idea එකක් දෙන්න බෑ....නෝමල් display එක touch කරාම වතුර වගේ විහිදිලා යනව නම් අවුල් ...එහෙම වුනොත් ගොඩක් වෙලාවට display riplase තමයි..phone එක ගනන කොට full set box දුන්නද
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අද පොඩි වැඩකට එලියට ගියා බන්...දැන් දැක්කෙ...මම note 5 use කරල නෑ..but කොරියන් phone ගේන තැනකින් ඇහුවම එහෙම අවුලක් එන්නෙ නෑ කිවුව බන්...phone එක බලන්නැතුව හරි idea එකක් දෙන්න බෑ....නෝමල් display එක touch කරාම වතුර වගේ විහිදිලා යනව නම් අවුල් ...එහෙම වුනොත් ගොඩක් වෙලාවට display riplase තමයි..phone එක ගනන කොට full set box දුන්නද

    මට ෆෝන් එක Satisfied වුණේ නෑ බං, මම ඒක කට්ටියට පෙන්නුවම කිව්වා මේක Display Replace කරපු ලයින් එකක් තියේ කියලා, මම ඒක දීලා සල්ලි අරගෙන ආවා බං, අපරාදෙ ඉතිං පොඩි ගානක් අඩු වුණා බං, නිකං රුපියල් 2000ක් කඩේට පූජා කරා බං, මට දැන් මේ මගුල් එපා වෙලා ඉන්නේ බං, දැන් හිතාගෙන ඉන්නේ Xiaomi ෆෝන් එකක්වත් බලලා ගන්න බං Brand new, එතකොට ටිකක් හරි ෂුවර් නේ බං ඒව,
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    මට ෆෝන් එක Satisfied වුණේ නෑ බං, මම ඒක කට්ටියට පෙන්නුවම කිව්වා මේක Display Replace කරපු ලයින් එකක් තියේ කියලා, මම ඒක දීලා සල්ලි අරගෙන ආවා බං, අපරාදෙ ඉතිං පොඩි ගානක් අඩු වුණා බං, නිකං රුපියල් 2000ක් කඩේට පූජා කරා බං, මට දැන් මේ මගුල් එපා වෙලා ඉන්නේ බං, දැන් හිතාගෙන ඉන්නේ Xiaomi ෆෝන් එකක්වත් බලලා ගන්න බං Brand new, එතකොට ටිකක් හරි ෂුවර් නේ බං ඒව,

    ඔව් බන් අඩු ගානට ගොඩක් features හොයන්න ගිහින් සල්ලි නාස්ති කර ගන්නෙ නැතුව brand new phone එකකට යනඑක හොදයි...උබට වියදම් කරන්න පුළුවන් ගාන කියල මේකෙ අනිත් උන්ගෙන් අහපන් හොද phone එකක් තෝර ගන්න උදව් කරයි
    :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් බන් අඩු ගානට ගොඩක් features හොයන්න ගිහින් සල්ලි නාස්ති කර ගන්නෙ නැතුව brand new phone එකකට යනඑක හොදයි...උබට වියදම් කරන්න පුළුවන් ගාන කියල මේකෙ අනිත් උන්ගෙන් අහපන් හොද phone එකක් තෝර ගන්න උදව් කරයි
    :yes:

    ඔව් බං, ඒක නම් ඇත්ත තමයි, මට ඔක්කොටම වැඩිය අවුල් කඩේ එකා කරපු චාටර් වැඩේ ගැන බං, උනුත් මහ ලෝක කපටි බං, අහුවෙන්න හොඳ නෑ ඕවට,