පෙරසම ගැන ත්‍රෙඩ් කීපයක්ම දැක්කා පහුගිය ටිකේ. මමත් දාන්නම් කියලා හිටියේ කාලයක ඉඳන් හැබැයි බැරිවුණා. 
මටත් ගැටළුවක් තියෙනවා. අර ත්‍රෙඩ් එකක තිබ්බා වගේ මටත් තියෙන්නේ දරුණු ලිංගික අධ්‍යාපනයක්.
ඒ හින්දා මමත් හිතුවේ රළු ලිංගික එකතු වීමක් වෙනකම් පෙරසම පස්සට යන්නේ නෑ කියලා.
අදින්න තියා මෙලෝ උත්සහයක් ගත්තේ නැහැ.
ඉතින් ඒ ත්‍රෙඩ් එකේම සීන් එක දැක්කට පස්සේ දැන් මම ඒ එක්සසයිස් කරන්න ගන්නවා දැන් දවස් 4ක වෙලේ ඉඳන්.
නැගලා නැති වෙලේ ක්‍රීම් ටිකක් දාලා ඇදලා බැලුවා, ශිෂ්ණ මුණ්ඩයේ භාගයක් වගේ වෙනකම් අදින්න පුළුවන් මචන්ලා.
ඒ කියන්නේ මගේ එහෙම අවුලක් නෑ කියන එක නේද?
ඩොකෙක් හම්බෙන්න යන්න ඕන නෑනේ?
හැබැයි යට පැත්තෙන් යම් හම් නූලක් වගේ ශිෂ්නයේ කෙලවර සම්බන්ධ වෙලා තියෙන නිසා ඊට වඩා අදින්න බයයි බන්.
මේක සාමාන්‍ය තත්වයක්ද? ඕක අදිද්දී ඉබේම ඉරෙනවා වගේ මොනවහරි වෙනවද?
සීන් එක දන්නා අය, මේක කරපු අය සප් එකක් දීපල්ලා බන්.
මුකුත් නොදන්නා අය ප්ලීස් පඬි වදන් නම් දෙන්නෙපා වඳින්නම්.
අත්දැකීම් තියෙන අය බෙදාගන්න.

මට 25යි
Last edited: