පෙරසම

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
පෙරසම ගැන ත්‍රෙඩ් කීපයක්ම දැක්කා පහුගිය ටිකේ. මමත් දාන්නම් කියලා හිටියේ කාලයක ඉඳන් හැබැයි බැරිවුණා. :no:

මටත් ගැටළුවක් තියෙනවා. අර ත්‍රෙඩ් එකක තිබ්බා වගේ මටත් තියෙන්නේ දරුණු ලිංගික අධ්‍යාපනයක්.:oo:
ඒ හින්දා මමත් හිතුවේ රළු ලිංගික එකතු වීමක් වෙනකම් පෙරසම පස්සට යන්නේ නෑ කියලා.:oo: අදින්න තියා මෙලෝ උත්සහයක් ගත්තේ නැහැ.:rolleyes: ඉතින් ඒ ත්‍රෙඩ් එකේම සීන් එක දැක්කට පස්සේ දැන් මම ඒ එක්සසයිස් කරන්න ගන්නවා දැන් දවස් 4ක වෙලේ ඉඳන්.:P නැගලා නැති වෙලේ ක්‍රීම් ටිකක් දාලා ඇදලා බැලුවා, ශිෂ්ණ මුණ්ඩයේ භාගයක් වගේ වෙනකම් අදින්න පුළුවන් මචන්ලා.:rolleyes:
ඒ කියන්නේ මගේ එහෙම අවුලක් නෑ කියන එක නේද? :dull:ඩොකෙක් හම්බෙන්න යන්න ඕන නෑනේ? :confused: හැබැයි යට පැත්තෙන් යම් හම් නූලක් වගේ ශිෂ්නයේ කෙලවර සම්බන්ධ වෙලා තියෙන නිසා ඊට වඩා අදින්න බයයි බන්.:baffled: මේක සාමාන්‍ය තත්වයක්ද? ඕක අදිද්දී ඉබේම ඉරෙනවා වගේ මොනවහරි වෙනවද?:nerd: සීන් එක දන්නා අය, මේක කරපු අය සප් එකක් දීපල්ලා බන්. :love: මුකුත් නොදන්නා අය ප්ලීස් පඬි වදන් නම් දෙන්නෙපා වඳින්නම්.:no: අත්දැකීම් තියෙන අය බෙදාගන්න.;)

මට 25යි :angry:
 
Last edited:

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මම දන්න විදියට නම් ඕක ඔච්චර සිරියස් දෙයක් නෙමේ බං. සමහරුන්ගේ exercise වලින් හරියනවා..සමහරුන්ගේ පොඩි ට්‍රීට්මන්ට් එකකින් හරියනවා...එච්චර හිතන්න එපා..හැබැයි ගොඩක් අත් බෙහෙත් කරන්න නම් යන්න එපා
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උඹේ වයස කීයද කියලත් දාපන්.. ඕක හරියටම පස්සට යන්ඩ පටන් ගත්තේ 7, 8 වසර වලදී වගේ මතක.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    normal . baya novi hitu .
    thota wayasa kiyada.
    owa gena wediya hithanna epa.
    atha digatama weda karawapan, nikanma nula kedevi ube. ethakota hari.

    11.gif
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    උඹෙ ටොප් එක එළියට ගන්න පුළුවන්නම් එච්චරයි, අර, නූල ලගින් එහාට කරන්න බෑ ඒක කඩා ගන්න එහෙම එපා තෝ ඉවරයි, තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න
     
    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    උඹේ වයස කීයද කියලත් දාපන්.. ඕක හරියටම පස්සට යන්ඩ පටන් ගත්තේ 7, 8 වසර වලදී වගේ මතක.

    normal . baya novi hitu .
    thota wayasa kiyada.
    owa gena wediya hithanna epa.
    atha digatama weda karawapan, nikanma nula kedevi ube. ethakota hari.

    11.gif

    මට 25යි බන්. ඒකම තමා අවුල තියෙන්නෙත්. මම හරියටම අතේ ගහන්න ගත්තෙත් අවුරුදු 2ක ඉඳන් වගේ. එච්චරකල් මම ස්වයන් වින්දනය කරේ ( ඒ කිව්වේ අතින් හම එහා මෙහා නොකර, ඒ දේම කරේ) වෙන විදිහකට :rolleyes: මේකත් ඒකට හේතුවක් වෙන්නැති කියලා හිත කියනවා. කොහොමද කියලා නම් අහන්නෙපා බොල :confused:
     
    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    උඹෙ ටොප් එක එළියට ගන්න පුළුවන්නම් එච්චරයි, අර, නූල ලගින් එහාට කරන්න බෑ ඒක කඩා ගන්න එහෙම එපා තෝ ඉවරයි, තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    ටොප් එකෙන් බාගයයි පුළුවන් බන්. ඒකයි අවුල.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට 25යි බන්. ඒකම තමා අවුල තියෙන්නෙත්. මම හරියටම අතේ ගහන්න ගත්තෙත් අවුරුදු 2ක ඉඳන් වගේ. එච්චරකල් මම ස්වයන් වින්දනය කරේ ( ඒ කිව්වේ අතින් හම එහා මෙහා නොකර, ඒ දේම කරේ) වෙන විදිහකට :rolleyes: මේකත් ඒකට හේතුවක් වෙන්නැති කියලා හිත කියනවා. කොහොමද කියලා නම් අහන්නෙපා බොල :confused:

    ටොපා උඩ අතුල්ල අතුල්ල ද? මන් නං එහෙමයි කරේ :rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    852369:21536641 said:
    උඹෙ ටොප් එක එළියට ගන්න පුළුවන්නම් එච්චරයි, අර, නූල ලගින් එහාට කරන්න බෑ ඒක කඩා ගන්න එහෙම එපා තෝ ඉවරයි, තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    ටොප් එකෙන් බාගයයි පුළුවන් බන්. ඒකයි අවුල.

    ටොප් එකෙන් භාගයයි කිව්වෙ ටොප් එකෙ වටේ දාරෙ එළියට එන්නෙ නැද්ද?
     
    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    ටොපා උඩ අතුල්ල අතුල්ල ද? මන් නං එහෙමයි කරේ :rofl:

    ඒ වගේ.:rolleyes:
    ඩ්‍රීම් ස්ටාර් සෙකන්ඩ් සීසන් එකේ කෙල්ලෙක්ව මතක් කරලා තමා මම පළවෙනියටම හරි ක්‍රමයට අතේ ගැහුවේ. ඒ උනාට මම පරණ ක්‍රමයෙන් සම්පුර්ණයෙන්ම මිදුනේ මීට අවුරුදු දෙකකට කලින් වගේ :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    852369:21536668 said:
    ටොප් එකෙන් භාගයයි කිව්වෙ ටොප් එකෙ වටේ දාරෙ එළියට එන්නෙ නැද්ද?

    නැහැ බන්. ඒකයි ගැටලුව

    ආහ් ඔය වටේ දාරෙ එළියට එනකල්ම ගන්න පුලුවන් , පොඩ්ඩක් පස්සට කරපන් තදින් , බය නැතිව හම ඇලිලා වගේ නේද තියෙන්නෙ?? මගෙ නම් ලේත් ආව හම ගැලවුනාම පොඩ්ඩක්
     
    • Like
    Reactions: 852369

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    ආහ් ඔය වටේ දාරෙ එළියට එනකල්ම ගන්න පුලුවන් , පොඩ්ඩක් පස්සට කරපන් තදින් , බය නැතිව හම ඇලිලා වගේ නේද තියෙන්නෙ?? මගෙ නම් ලේත් ආව හම ගැලවුනාම පොඩ්ඩක්

    ඒ කියන්නේ එහෙම හම ගැලවෙන එක නෝමල් දෙයක්ද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    852369:21536688 said:
    ආහ් ඔය වටේ දාරෙ එළියට එනකල්ම ගන්න පුලුවන් , පොඩ්ඩක් පස්සට කරපන් තදින් , බය නැතිව හම ඇලිලා වගේ නේද තියෙන්නෙ?? මගෙ නම් ලේත් ආව හම ගැලවුනාම පොඩ්ඩක්

    ඒ කියන්නේ එහෙම හම ගැලවෙන එක නෝමල් දෙයක්ද?

    ඔය බන් අපේ උඩ හම ටොපාගෙ හමට ඇලවිලා තියෙන්නෙ, ඒකයි පස්සට ගන්න බැරි ඕක ගැලවුනාම එලියට එනවා
     
    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    ඔය බන් අපේ උඩ හම ටොපාගෙ හමට ඇලවිලා තියෙන්නෙ, ඒකයි පස්සට ගන්න බැරි ඕක ගැලවුනාම එලියට එනවා

    තෑන්ක්ස් මචන් ගොඩක්. මේවා වෙන කොහෙන් දැනගන්නද බන් රෙද්දේ ලිංගික අධ්‍යාපනේ :angry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    852369:21536701 said:
    ඔය බන් අපේ උඩ හම ටොපාගෙ හමට ඇලවිලා තියෙන්නෙ, ඒකයි පස්සට ගන්න බැරි ඕක ගැලවුනාම එලියට එනවා

    තෑන්ක්ස් මචන් ගොඩක්. මේවා වෙන කොහෙන් දැනගන්නද බන් රෙද්දේ ලිංගික අධ්‍යාපනේ :angry:

    උඹ උඩින් පස්සට ඇදහන් යට අර සම්බන්ධවෙලා තියෙන නූල වගේ එක එහෙම කඩන්න එපා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    852369:21536717 said:
    උඹ උඩින් පස්සට ඇදහන් යට අර සම්බන්ධවෙලා තියෙන නූල වගේ එක එහෙම කඩන්න එපා

    උඩින් ඇදපුවාම කැඩෙයිනේ?

    වටේ දාරෙ එළියට එනකල් ඇදහන්කො එච්චරයි