Contact : 077 240 6462 (Viber / WhatsApp)
Skype : eastern.inno
Email : [email protected]
FOR MORE DETAILS PLEASE GIVE A CALL
පසුගිය දවස්වල වැඩත් එක්ක කිරිය පැත්තේ එන්නත් බැරිවුනා ඒ එක්කම අලුත්ම විදියකට වාහන ගැන THREAD ටිකක් හදාගෙන ගියා ඒවගේම අලුත් වාහන ගැන VDOS ටිකකුත් කරලා තියෙනවා. ඒවා සියල්ල සමගින් අලුත් WEB SITE එකකුත් හදාගෙන යනවා . ලගදීම එක එලියට දාන්න ඉන්නේ. අත හිත වගේම කැපවීමත් සමග සියලුම වැඩ කටයුතුකරන්නේ එලකිරියේම SET එකක්.
අද මම කියන්න යන්නේ ගොඩක් අය මගෙන් අහලා තිබුන වහනයක් ගැන ඒ SUZUKI SWIFT HYBRID එක . මුලින්ම කියන්න ඕනේ මේ වාහන වලින් ලංකාවට ගෙන්වන්න පුළුවන් වෙන්නේ RS කියන එක විතරයි එයට හේතුව වෙන්නේ 2017 අයවැය මගින් හදුන්වා දෙන ලද නීතිය අනුව ලංකාවට දැන් ගෙන්වන්න පුළුවන් වෙන්නේ ABS BREAK තියෙන වාහන විතරයි. එනිසා ඌඌ HYBRID රථවල දැනට ABS එන්නේ RS එකට පමණයි අනෙක් රථවලට ABS නැහැ නමුත් ඒවා ORDER කරලා ගන්න පුළුවන්. මිලත් එක්ක බලන විට RS රථය ගන්න එක ලබයි.
ලංකාවට පලවෙනි රථ දෙකම ගෙනාවේ මම 3වන රථය ඉන්ද්‍රා TRADERS ගෙනල්ලා තිබුනා 4වන රථය තව සමාගමක් ගෙන්වා තිබුනා 5 ,6, සහ 7 වන රථ නැවතත් මවිසින් ගෙන්වනු ලැබුවා මේ මොහොත වන විට ලංකාව තුල RS රථ 11 ක් ගෙනල්ලා තියෙනවා. මේ මොහොත වෙන විටත් RS රථ 4 ක් මග එනවා (2017.04.28)
මිල ගැන මුලින්ම සදහන් කරන්නම් මේ සියලුම රථ ගෙන්වනු ලැබුවේ AUCTION වලට පිටින් මිලදී ගැනීම් වලින් එකටත් හේතුවක් තියෙනවා 2017 වසරේ ශීශේල්ස් වල ඇති වුන ආනයන සහ අපනයන නීති වෙනස් වීම් නිසා HYBRID රථ සදහා ලොකු වාසි හිමි වුනා තීරුබදු බොහෝ අඩුවුනා . ඒවගේම ඕනෑම කෙනෙකුට වහනයක් ගෙන්වා ගැනීමට නීතියෙන් ඉඩකඩ ලැබුනා. අවුරුදු 30 ක් විතර ඒ රටට වාහන ගෙන්වා ගත යුතුව තිබුනේ ඒ ඒ වහනය සදහා අදාළ AGENT හරහා . 2017 වසර මුල රජය විසින් සියලුම ගිවිසුම් අහෝසි කරනු ලැබුවෙන් ඕනෑම කෙනෙකුට වාහන ආනයනය කිරීමේ බලය හිමිවුණා. ඒ නිසා හ්ය්බ්රිඩ් රථ සදහා හොද ඉල්ලුමක් ශීශේල්ස් වල තියෙනවා. මෙන්න මේ හේතු නිසා ජපන් AUCTION වල සමහර HYBRID රථ සදහා ඉහල මිලක් යටතේ අලෙවි වෙනවා.
SUZUKI HYBRID එකත් එහෙමයි. එනිසා දැන් ගොඩක් දෙනෙක් AUCTION වලට පිටින් වාහන ගන්න පෙලබිලා තියෙනවා.
ලංකාවේ CAR MARKET එකේනම් SUZUKI HYBRID RS එක ලක්ෂ්‍ය 54 සිට 56 ක් දක්කවා දැනට යනවා නමුත් මට නම් හිතෙන්නේ ඒ මිල සාදාරනයි කියලා. වහනය සදහා තමන් විසින් සියලුම බර පැන දරන්න පුලුවන්නම් මේ වාහනේ මම ගෙනල්ලා දුන්නේ ලක්ෂ්‍ය 48 කට . නමුත් LEASING එකක් යන කෙනෙකුට බාගයක් සල්ලි දානවානම් 50 කට ගෙනල්ලා දුන්නේ . මම ගෙනල්ලා විකුනනවානම් 54 යි දුන්නේ . කිරියේ එකෙගේ අයියා කෙනෙකුට ගෙනාපු එකක් දුන්නා 49 ට. වහනය සදහා නියම මිලක් හරියටම කියන්න අමාරුයි. එක එක DEALERS ලගේ ලග එක එක ගණන්. හරියටම FACTORY ORDER කරලා ගන්නවා නම් යන්නේ 48යි. හැබැයි මේ ගානට ගන්න පුළුවන් වෙන්නේ තමන් විසින් LC දානවානම් විතරයි.
වහනය ගැන හොද VDO එකක් කරලා තියෙන්නේ එක මගේ SITE එකෙන් බලන්න පුළුවන්.
වහනය ගැන කියනවා නම් මේ තියෙන්නේ සුවපහසු SEATS සාමාන්‍ය GP 5 , AQUA ගත්තාම ඒවායේ SEAT ගැන කියනවානම් , වේගයෙන් වංගුවක් ගැනීමකදී හෝ හදිසි BREAK කිරීමකදී SEATS වලින් විසිවෙන ගතියක් තිබුනත් මේ RS එකේ තියෙන SPORT TYPE SEATS වලින් විසිවීමක් සිදුවෙන්නේ නැහැ. අනිත් වාහන වලට වඩා මෙහි ඇති SEATS BETL මගින් හදිසි හැරවුමකදී ආසනවලට තද කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතාමත් පහසුවෙන් අදික වේගයකදී වුවද වංගු ගැනී මේ හැකියාවක් පවතිනවා . වහනය පලනය කිරීමේ හැකියාව උපරිම ලෙස පවතිනවා . තවත් ගොඩක් වෙනස්කම් කීපයක් මෙහි පවතිනවා ඒවානම් පදලම බලන්න ඕනේ.
වාහනයේ FEATURES ගැන පොඩ්ඩක් මුලින්ම කියන්නම්. මේකත් 660CC වගේම MILD HYBRID TECHNOLOGY එකක් තියෙන්නේ. නමුත් එක පොඩ්ඩක් වෙනස්විදියකට හදුන්වා දී තිබෙන්නේ "SHVS (Smart Hybrid Vehicle by Suzuki)"
"SHVS (Smart Hybrid Vehicle by Suzuki)"
Suzuki's mild hybrid system "SHVS (Smart Hybrid Vehicle by Suzuki)" assists the engine using a light, compact ISG (integrated starter generator) that has an electric motor function and a highly efficient lithium-ion battery with outstanding charge and power supply performance. This is an optimal hybrid system for compact cars, with excellent overall balance that makes possible both fuel and space efficiency.
මෙය මොවුන් හදුන්වා දී තිබෙන්නේ එන්ජිමේ සැහැල්ලු බවටත් . හොද FUEL EFFICIENCY එකක් ලබා දීමටත්.
මුලින්ම SWIFT RS මොකද්ද කියලා බලමු.
SUZUKI SWIFT HYBRID RS එක 2016.12.27 වන දින SUZUKI සමගම විසින් හදුන්වා දෙනු ලැබුවා . මුලින්ම 2009 වසරේදී (2ND GENERATION )පරීක්ෂණාත්මකව PLUGING HYBRID හදුන්වාදුන්නත් වාහන MARKET එක තුල හිතු තරම් සාර්ථකත්වයක් එයට ලැබුනේ නැහැ. පසුව ඔව්න් 4TH GENERATION එකක් ලෙස SUZUKI HYBRID එක හදුන්වා දෙනවා. ඒසමගම ලබන වසරේ APRIL වල PLUGING HYBRID රථය නැවත නිෂ්පාදනය කරන්න සුදානම් වෙනවා.
Wheelbase :: 2,450 mm (96.5 in)
Length :: 3,840 mm (151.2 in)
Width :: 1,735 mm (68.3 in)
Height :: 1,495 mm (58.9 in) (FWD)
:: 1,520 mm (59.8 in) (AWD)
මුලින්ම වාහනයේ COLORS වලින් පටන් ගන්නම්.
මිලෙන් අදික ප්‍රධාන වර්ණ 5කින් යුක්තයි
01. Burning Red Pearl Metallic (ZWP)
02. Speedy Blue Metallic (ZWG)
03. Pure white pearl (ZVR)
04. Super black pearl (ZMV)
05. Premium Silver Metallic (ZNC)
ප්‍රධාන වර්ණ 5 ට පොදු INTERIOR COLOR එකක් පවතින්නේ
මෙහි නිල්පාටින් පෙන්වා ඇත්තේ STANDARD EQUIPMENT වේ.
MAJOR EQUIPMENT
Last edited:
