2017 SUZUKI SWIFT RS HYBRID ZC53S FULL DETAILS

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    10X14%2BA.jpg

    Contact : 077 240 6462 (Viber / WhatsApp)
    Skype : eastern.inno
    Email : [email protected]
    FOR MORE DETAILS PLEASE GIVE A CALL





    පසුගිය දවස්වල වැඩත් එක්ක කිරිය පැත්තේ එන්නත් බැරිවුනා ඒ එක්කම අලුත්ම විදියකට වාහන ගැන THREAD ටිකක් හදාගෙන ගියා ඒවගේම අලුත් වාහන ගැන VDOS ටිකකුත් කරලා තියෙනවා. ඒවා සියල්ල සමගින් අලුත් WEB SITE එකකුත් හදාගෙන යනවා . ලගදීම එක එලියට දාන්න ඉන්නේ. අත හිත වගේම කැපවීමත් සමග සියලුම වැඩ කටයුතුකරන්නේ එලකිරියේම SET එකක්.

    අද මම කියන්න යන්නේ ගොඩක් අය මගෙන් අහලා තිබුන වහනයක් ගැන ඒ SUZUKI SWIFT HYBRID එක . මුලින්ම කියන්න ඕනේ මේ වාහන වලින් ලංකාවට ගෙන්වන්න පුළුවන් වෙන්නේ RS කියන එක විතරයි එයට හේතුව වෙන්නේ 2017 අයවැය මගින් හදුන්වා දෙන ලද නීතිය අනුව ලංකාවට දැන් ගෙන්වන්න පුළුවන් වෙන්නේ ABS BREAK තියෙන වාහන විතරයි. එනිසා ඌඌ HYBRID රථවල දැනට ABS එන්නේ RS එකට පමණයි අනෙක් රථවලට ABS නැහැ නමුත් ඒවා ORDER කරලා ගන්න පුළුවන්. මිලත් එක්ක බලන විට RS රථය ගන්න එක ලබයි.

    ලංකාවට පලවෙනි රථ දෙකම ගෙනාවේ මම 3වන රථය ඉන්ද්‍රා TRADERS ගෙනල්ලා තිබුනා 4වන රථය තව සමාගමක් ගෙන්වා තිබුනා 5 ,6, සහ 7 වන රථ නැවතත් මවිසින් ගෙන්වනු ලැබුවා මේ මොහොත වන විට ලංකාව තුල RS රථ 11 ක් ගෙනල්ලා තියෙනවා. මේ මොහොත වෙන විටත් RS රථ 4 ක් මග එනවා (2017.04.28)

    මිල ගැන මුලින්ම සදහන් කරන්නම් මේ සියලුම රථ ගෙන්වනු ලැබුවේ AUCTION වලට පිටින් මිලදී ගැනීම් වලින් එකටත් හේතුවක් තියෙනවා 2017 වසරේ ශීශේල්ස් වල ඇති වුන ආනයන සහ අපනයන නීති වෙනස් වීම් නිසා HYBRID රථ සදහා ලොකු වාසි හිමි වුනා තීරුබදු බොහෝ අඩුවුනා . ඒවගේම ඕනෑම කෙනෙකුට වහනයක් ගෙන්වා ගැනීමට නීතියෙන් ඉඩකඩ ලැබුනා. අවුරුදු 30 ක් විතර ඒ රටට වාහන ගෙන්වා ගත යුතුව තිබුනේ ඒ ඒ වහනය සදහා අදාළ AGENT හරහා . 2017 වසර මුල රජය විසින් සියලුම ගිවිසුම් අහෝසි කරනු ලැබුවෙන් ඕනෑම කෙනෙකුට වාහන ආනයනය කිරීමේ බලය හිමිවුණා. ඒ නිසා හ්ය්බ්රිඩ් රථ සදහා හොද ඉල්ලුමක් ශීශේල්ස් වල තියෙනවා. මෙන්න මේ හේතු නිසා ජපන් AUCTION වල සමහර HYBRID රථ සදහා ඉහල මිලක් යටතේ අලෙවි වෙනවා.

    SUZUKI HYBRID එකත් එහෙමයි. එනිසා දැන් ගොඩක් දෙනෙක් AUCTION වලට පිටින් වාහන ගන්න පෙලබිලා තියෙනවා.

    ලංකාවේ CAR MARKET එකේනම් SUZUKI HYBRID RS එක ලක්ෂ්‍ය 54 සිට 56 ක් දක්කවා දැනට යනවා නමුත් මට නම් හිතෙන්නේ ඒ මිල සාදාරනයි කියලා. වහනය සදහා තමන් විසින් සියලුම බර පැන දරන්න පුලුවන්නම් මේ වාහනේ මම ගෙනල්ලා දුන්නේ ලක්ෂ්‍ය 48 කට . නමුත් LEASING එකක් යන කෙනෙකුට බාගයක් සල්ලි දානවානම් 50 කට ගෙනල්ලා දුන්නේ . මම ගෙනල්ලා විකුනනවානම් 54 යි දුන්නේ . කිරියේ එකෙගේ අයියා කෙනෙකුට ගෙනාපු එකක් දුන්නා 49 ට. වහනය සදහා නියම මිලක් හරියටම කියන්න අමාරුයි. එක එක DEALERS ලගේ ලග එක එක ගණන්. හරියටම FACTORY ORDER කරලා ගන්නවා නම් යන්නේ 48යි. හැබැයි මේ ගානට ගන්න පුළුවන් වෙන්නේ තමන් විසින් LC දානවානම් විතරයි.

    වහනය ගැන හොද VDO එකක් කරලා තියෙන්නේ එක මගේ SITE එකෙන් බලන්න පුළුවන්.

    වහනය ගැන කියනවා නම් මේ තියෙන්නේ සුවපහසු SEATS සාමාන්‍ය GP 5 , AQUA ගත්තාම ඒවායේ SEAT ගැන කියනවානම් , වේගයෙන් වංගුවක් ගැනීමකදී හෝ හදිසි BREAK කිරීමකදී SEATS වලින් විසිවෙන ගතියක් තිබුනත් මේ RS එකේ තියෙන SPORT TYPE SEATS වලින් විසිවීමක් සිදුවෙන්නේ නැහැ. අනිත් වාහන වලට වඩා මෙහි ඇති SEATS BETL මගින් හදිසි හැරවුමකදී ආසනවලට තද කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතාමත් පහසුවෙන් අදික වේගයකදී වුවද වංගු ගැනී මේ හැකියාවක් පවතිනවා . වහනය පලනය කිරීමේ හැකියාව උපරිම ලෙස පවතිනවා . තවත් ගොඩක් වෙනස්කම් කීපයක් මෙහි පවතිනවා ඒවානම් පදලම බලන්න ඕනේ.

    වාහනයේ FEATURES ගැන පොඩ්ඩක් මුලින්ම කියන්නම්. මේකත් 660CC වගේම MILD HYBRID TECHNOLOGY එකක් තියෙන්නේ. නමුත් එක පොඩ්ඩක් වෙනස්විදියකට හදුන්වා දී තිබෙන්නේ "SHVS (Smart Hybrid Vehicle by Suzuki)"

    "SHVS (Smart Hybrid Vehicle by Suzuki)"

    Suzuki's mild hybrid system "SHVS (Smart Hybrid Vehicle by Suzuki)" assists the engine using a light, compact ISG (integrated starter generator) that has an electric motor function and a highly efficient lithium-ion battery with outstanding charge and power supply performance. This is an optimal hybrid system for compact cars, with excellent overall balance that makes possible both fuel and space efficiency.


    මෙය මොවුන් හදුන්වා දී තිබෙන්නේ එන්ජිමේ සැහැල්ලු බවටත් . හොද FUEL EFFICIENCY එකක් ලබා දීමටත්.

    මුලින්ම SWIFT RS මොකද්ද කියලා බලමු.

    SUZUKI SWIFT HYBRID RS එක 2016.12.27 වන දින SUZUKI සමගම විසින් හදුන්වා දෙනු ලැබුවා . මුලින්ම 2009 වසරේදී (2ND GENERATION )පරීක්ෂණාත්මකව PLUGING HYBRID හදුන්වාදුන්නත් වාහන MARKET එක තුල හිතු තරම් සාර්ථකත්වයක් එයට ලැබුනේ නැහැ. පසුව ඔව්න් 4TH GENERATION එකක් ලෙස SUZUKI HYBRID එක හදුන්වා දෙනවා. ඒසමගම ලබන වසරේ APRIL වල PLUGING HYBRID රථය නැවත නිෂ්පාදනය කරන්න සුදානම් වෙනවා.


    Wheelbase :: 2,450 mm (96.5 in)
    Length :: 3,840 mm (151.2 in)
    Width :: 1,735 mm (68.3 in)
    Height :: 1,495 mm (58.9 in) (FWD)
    :: 1,520 mm (59.8 in) (AWD)


    මුලින්ම වාහනයේ COLORS වලින් පටන් ගන්නම්.

    මිලෙන් අදික ප්‍රධාන වර්ණ 5කින් යුක්තයි

    01. Burning Red Pearl Metallic (ZWP)
    41oHabJi09lFRvYle3vJ1DFLp_ek56-3Anc0y-G_7-pjCepQIIRqHucsvyRtK6rKsgXMr06tb2RacOx1c-w5LgZsaXIrJg5ZTbFUBJOGp7l1EV1EoD5Nvjt_6StKQIN7T7PERMn2RffuLRXYUSyquc9-lCHvuULGsIVHOVb-pDqvTuqLS2QJ03LbqS4U6MHx3P8VUnSu_pOcmUD5ZRENss0y4kBuVuZAW4j30MtCxVw6uiSNczDjafSqN0sBVL9n_F99CaF77Tdo4vV18JRRwqQ9RCMJtwhYr-CGwTRUI7WXnXe-NF1ZmRXHa-gUyPi56vooasK7wR4n6i6LXjm4gvtOc19_g9hnHLOcCFSeqwP5u6dP5IMPPVYM8_cY9PweEV7AVNVHPArbyArAloqo5NmCkubYY0kHyh4QMiGk05jwbGz0WdzF4jNCviRXuk5ZRkeET2LDvXG1t-y37UB5nff0_UqqnsbUzdfhagqetpMhKmwjhCx2FMAldoXgF5JYEimswoerYeezwUTUWBh7Hy9fbOKDSaiakWSG5s3QLgJwrFWJrxdpeY6LP0B3HQjhEok5_4Ush3DAUuvMuYE1Z8650WcvhqcadduedCzojLeNa6pgL3Ng=w470-h280-no


    02. Speedy Blue Metallic (ZWG)
    EpWzt1biKxgbY5-li8XJdhpmhGhoN3pYFDUVoV7Do3DVkuA2c_RprOUZwFIHgHRUujCT_QXeGCWTqhmJahz6mqGwbPhNUyJXQ_2W850_oJwXGftFMOZnsSzggLCfpRE1CrGFrVSan8ln0nuQTr4hYD9xdHsy8nAIxvD7yf-ERlFPec8eGJj_E1JQJykBw5Dlhx94RVTNnu9INHEphQKj9Tdr-IXyaQdqhT08P5KRt4by-YucC-XDxQfMyQO6_Dzvv74bdUDPeCoTivBEa2pEIdMgHMDGUf2GPaiPT1YZdEImxPYcBbxRpxv1iZIMTbqCTDDnoWVdYRUJwP6AG7WcG5k_eWl5Vryh3gizND9YW8bQZ5jgs4-ZMInhQa3D6B_J7xlQILsNYv17mzVNtjvU6BZnyHjLf31ZnP1DQAi7-GuhPs0sxsxK5zOroHl-OAo6IqR9btH0_okn1viGhuK76Al5rjhPQLiIhzo9WuwppLxS4y0TU_tAv1Aamk0BEzShZ_1S145i10aYLL8rh1fNc66zO55F2XKWcgYPSiGzDO7mrfHvCuE3aG0ZCX_ccyZfGzSyy-egNraj1_PT49aSaCkbxglKcZll_uxpAesDWEabinWTfEYQ=w470-h280-no


    03. Pure white pearl (ZVR)
    FlPV-LRKaT0kpFc-OGhXUDX-_0BWhxHDr_fXvpCWYNdTCrf0HEDOD-ZIhWuLx8Zfb1Cnt0yf8xi2Yc12RUrjr9GKO51I0ZOS9lCMVeGGz1bbiPCttkGyGP2RaA1D7jqOQcuz3p9qW_Ai7yNALx8fXTRQuxxZulEy1JAMgJ51K9mMBgH3wBv0m1aU0PsHu0veL5e89_ADxSw1K0A8b46OKabnbkVcX960MGAfSRZ7sLXoJ4j20Oen1P7kqt1nnGli7wvH1bvO6_4JYs0ZglR7tnq-PqCyx1BnvbjHCr9c6i4r3VK7M9jqFT44ylwPpNbAqhwWM3jVgHJ51Rd373mC3evPnNyUeoQY7LHkzEuNFOEnFGxyl6ZIWVcAqMrq3fY-xeRHqKaz7KGxw072-uv6In4iYvZro8cqKfKXebelozVgK3pL1j8GRBsM4V_zaktfoTMP4UE18Z2kXuX4NTlNp_IiBJS9lywzJltjm4zLdeZAUqszmlf8SdwCzbScQZWegudCwNED7xX91kv2vfa4MGEdDvZuMOU0vfxBOy6YkySZow-7ZRNNz-YPDpvX0shWiqE5B7lF9QLEga8lIKfBb78nyjdhdwMSSD3BH2khS8QTY_fAcTGz=w470-h280-no


    04. Super black pearl (ZMV)
    F-uvVS5aRQ1YXYlSnFYCQ6EVNCOdx0l5y7RsqWZqlq05hgUAF52P3QUgx919IaJgdLIUafd344tFsO_J0c7T49PqE3Pfnb49gFVN96C4Q1Y3-pnvGZN9g6jhbUtQpeyeYfc6HG0ieSrBC7KmapXQEMrSxtWkghl05xC_edupfqpwNOpX-y0j4GdFpKVdl0_iEUbxGvQioPxrJVYHP5A8ZEQm_uvUQH2Os3IICvQ1zODybP1upD2CQMae2vRdG7MA8WoP2w5_iPv4dTbIE79_2-v-YoveKMUmwuV-Yf__IEzy3cR1OB60loaXeKL4rxRkaRwl2jkqty3lbxEoGibziaF86sWfl9vNWi0RlS_Fg2O1EWPCdv8zUHbWLEQ0GH7tvo0Qvegyi6vtUVwZxesKPLcxtNp4czqXLfLlnPrlM9RQzWsaLj8ABhYAEi3-5ZWubpSws32bzsuf2MCQsxYGX_VlopYIb6RRFi4SMVvIrWZHdFmVoBIVj4hkXlwiFwjNO_Qg6LuGWWvpnZa8Q0RTy134Oh58A4Xqrv8y6yokrfgtDnaqibSM4jFvsJnTNRUscw4WrRHZh0f9Nx0EDFj_ERSfgMR931UO155qcd_ZJUAEfQepHph3=w470-h280-no


    05. Premium Silver Metallic (ZNC)
    ZauJNceeiVXgwqpTT_B1tYdWaZVGZaJmL8xks94PQX47O-ek-QVgIU2UMb80_d4jMnPd-7VGcYho4CgxgR4dhuCgJ-rB4V24zkRRaLUIUQ68Mr4wDtrK7CC62UWLkXw84T_71BY6TJu1Tw5vBSmsDlTRN5HDaOAz9mEp-6DwQChBH4p6WMFoBy2ePYiLDiKkUxYZ4a5eD5lR4D1oXnSkcv70r12qt8iESd3yCn79zJMuINu2iz-apj8uTRsAkrghDmlDqZpv7cR8A-CGGSC5Tga0X2t_NAfcEGK6G6N7nVh-WHT3kNXPcIhg3zFI4dmNVSK2wTwqglFbuioufJl59yr2pkcRDGexGLxvksSlIai2d__BSEODy8wCaNNrTgmXgUkC1vQED8pwoopO__6sl5aYrbLNK13j09iYv4zW1-MfPXunKO-Y6kOfWu869ESH9Fbp6F6RxmsgWNamundbNkqwMt45gj-GsSzjCvOzrcUOW-gf5gyaF0sGGoxviZ-Zv4TKLuUZRM8SRU3eSWXMHKfPlbIIryPfCDPHL9ztJUe9nGfQFKciHA4lIgiMwC8UbhyZo9z-WVsehq1W7pXUcRTYlHOACyF5nOenZBftMQkRXpTDGuia=w470-h280-no


    ප්‍රධාන වර්ණ 5 ට පොදු INTERIOR COLOR එකක් පවතින්නේ

    XGvsN-5Dk3TJJUjQJGezOd3v8kxSEFazvD0ypa1o2UGjretv07x0EIfT5p--kXi8pKTLOhOA8VnbYV6be04UrUlUyfLaq-AZLTXotvAj49JNF3yo0ciZap6bDp7ywuqoOdQ6iR13FAG5wxxYskHaGvYW1ArBHiffHYJfqIZfTNFQRZfIKupII-8c8p_IfbFAo5Lzy5UvHy1Lcipl4qrl8L7651qRh-51NkyEaWerNkdgR0eBoHrFCY81MUkKNW7XlCMkQ5nxHBcFA3cQQo2j5tbSYswSqQkUe9Sdcm2R50X2O5InRLD3a9AbWA86t5jc-0SORfwhjh2KF1XpQ56lMgbR1U2tP8wjZRDamxlo2jeiv_csHmkEpy2SF_yjLRXaj236tZSVrupM4C__T-BotJbiFa19T3jpf1pIo-j2S50ucLp8sYBUXrNDUGIUs67BcEqEPYleQgvgtZHzd2MoWb1h-1Ec3gdXHmdIwWJ0MEQDzCJSEVO7Qds3WPBU_CcyBUnPcpSntgbeTW6iPY63cdKdottSvTuUDM8FDLi1no6uPou_TgawWZhMIJd87JW9Loym5ipqe8bDC0Bkc2oPPPBMz5eUPUHk46NYT2XH_pXQq_OpLtmv=w410-h155-no



    මෙහි නිල්පාටින් පෙන්වා ඇත්තේ STANDARD EQUIPMENT වේ.



    MAJOR EQUIPMENT

    vyng0eKoA6BIwC5FR3Krkz7389l4OcX0WSbxB73NYY5Ioa0ra8hY8YvfpWTDrDV4CCrMuHRpXNSPG2WjezNndDqpEoUfWY-UoOAW-YDJJ6iu69FhoJVWVNZtCIORK15eNFAjmK-JQl-LqQ_0dCVeMGr2X5wi4iMmlGeaHSN5gZ74REfYESMw_xKTu8BqKO-HUXPzagHQQpig9jA2YHtJInNvuH5a1KHXCosrtcdwOTDf8zF2XvfNh8CM3dUT-jKXO5bDsIzgVafUoke1uMOIaayVxXrfekyxPo5eAn7rK57ptj_1VZyRQ6_YAzkGDZ_ffB4-jdp15IhnLuHDDsR8zmxKwz0SJz4ZAafL8v7rLx6-EqrTVp6_lz8qIwq2RJQFjwBmacFuLT2jL_N1rC0gsiSZuuTUrQNG-5tz7AAburBjTrEYYKca7sZ7ET29y0rYMvRSedXZjPBN37EXH7cABDM9wPM3CO68Aj7MMus0PcofICLoZNd4IVmeANepWkHMbcApvqbhRLcc9PivPKq29kVKdZIM0tfrYzVkDmTAXiBPifM9g7-hd15XHcr6TN8AAZVhB6EwF0c5B2aATS7EcHE4IN_cqeNtL0VazFo_6q1FAcmHs1Ju=w989-h511-no

    FwNXx1x7riWb7B6HQ85oqT8mvBqPZltA5TPeNweBQpARM_YeLBl7pOMjWm8C_hIGk4CEBjsvPtGmejwfX1gOa8D5kOtDT_5gvW-ReKz11XVo6NMN7_IWwTqQZE0c-bfdLiGUtUDIPHVSZwwB0D3vu2tmK2aW7W9Aze5izgy7LKNkeEIYB5AiJvDLOJMYt9FTQA7rarkzX9PPflS7TxvZJaghWXKSpeT4TW0BLCVILUPNFVtOILa76hdC7szt54EOfPZIkN6ZJ5QHnkEm3pKwXzRGF_RV-HpHlccAKm29BN04mWgm9ByHdQT9DzZ9n_DlFn7dEsiW4CVkHrsMEyxctryFMSpHGuAp8pGMeaSMmcr0uHCwkE5DFsqin11XVvwqdml1SbiwOuXbD_LE9SlC0bfN0yexIWpjMh8hclvOaLBnQVCMc_764NJZczZLmHjJyjminaeqNs_qc6iUQHpkdEECPgnW7KOvicnhzfoQDWR5gbAooynER9Bv05j7e9loVmdCuBvioL4FDGN1IgEIbPP7Yib_Kj8qmNvdfxAFa3mL6FXLevzylJ6VGlEmmXipQmFXcg4PchjFjfnnT4iNYWZT7a9Nz95ln19A25KHLU1rBhKzGWM6=w981-h539-no

    LFAjS_Y-VlETmBKnhIenftNpyx79cvYx9DsE5sAjtN6oyma2-iMO7jfqZvGAET0yDrpsrnnxxCwxxOQR_99eBV5SHRTo5NqZhlkvHAkrRzowzst-miIfo2Hc2CH4KF-7G5LFMtZijXA3e7EK9Ryr8AVptPwzBirptJ8E4jE7XkQ0K8DG_5dgfspLaBnjrmXFfxm4OuGnRRWTxkQasTmau0x6ndrxdMVHNjUZLKiEPzM21O2lkIRy056EUiwKr9R2P7npSd9iCQhd1Z9iYF5dB97WSNMFfLtmqPDYu1zzT64PTq3VPjal8mEYrdQpGSXdrrBgviZomALeUH7lFwXLP57s0Odmbl8HrYPrVAr1KyRlbKBtGxE_71Tl29AZGb8bnKDHIkDQXQrQl-7tMEcl79Ek92byUNoXsoTNHPP_c321khdBuuADsGUyNCv2ZY1U2QrMk4AbiBhVC_QWXfw6-WVfSwcab2TO3RNr0mqy4zDw96L-zjaYHeAxqQi6kVW_3du02egsycKBk7AVIWK-KlKBRzayM4DLXje6wD_Cvt7s2Dv2nz-MppNxDlzRwaEuKFhCgBve25LbyyBlBjdwcUdYWuohQYd1UvGkQSYDBgV5_R4c_Iz_=w774-h364-no

    RgJGrzqk09izEpjBUHI2KQ2E8RIJHFiSg5hm6ZNOgqQhPvtwsNC1CXejT5ucc0WhfErV79JxFC6XfBFRNAeH1X_tvJTz2dBZOird5IxwGfrlT3s0lEqmYXNgXsLlV_O1hE7aveWUg9hYkQz-_6zBCzTqSIvcgqRUbZx4orWxwTXbUFR1cMWf7D21rZ3FX4fjjaQaFHGUZj2V4bkNLJay2eCEMPJY80qZ_S8T92Rztow9ciF4YadZz4nBPmmbAVB0v9XHr-vI7Jkiztp0FZlyctqWyH4LPGcCvEQfTa4pqwvOut1ScxlkBtjVshxAMwaGBXKpbsuwEFie37VDjxxzJJw53u5EAiwrlH2Szy6g814RshSGdh0dxMPOZLkPsDLcf1B1hIge2QIa58fbiyV4iZucaqwUqeJBbpC-TmKJUn-bJXOCNcKu3yxifyvvmimn7wRLE9sKpp2nnL3-0EGRXTumbqVjLiSvjijdS2UdEc1HutcdrrWPQ3ppKU_osvldR-9aRVm12Evd81VhXmxCqOfrt06hCQd2T_bgDM-ZN_zmGiWwoMrdzA3leLeakRcSgh4fQMWbZ9lzeAOmJFhbBME6JIzufpRnZBsBvIfpiRaGOqMIxk8O=w989-h544-no

    pgzDaKR1bgAFyrmVGWF4_LEwMlv37S7mtdGP61cMRNV0Mr_z9xqe6ZhidUdvRHKrWweFym6_PwhDj1L-WEcLaKGSWE4NR58oeg1UPzx182IpNI2DsRBWe_yzeEDQNpiNmdpohwc5IgcMedUlzavrry6SAe67-CrQNkUAFhJ0sv1qXUG8Czf4Sv-QZZ9C_cJKTme0_nM8JAqQEjgxomurw4EaQ8ryB3ESZ_fxnBDS1nP94mTZbHm6kt7GpigXP2lnpHcFvDYGXnwYDlAl7HUBLyIVMvGI-sAaKjAIlLHkZaEqMUq0XkT8CfbFqTnbizMdzEHz7I86d4Ri_SniFc6afrXQYiYk3pqoHa78MZvwVbUjYu3Mo93gKGIFb4KP_TbBcX_rN0sUceDZt6c3HrObhi9gUmDuBs1aiyLpyyAqhiLtImJqBbrwqnGphVWytreqxWujnly10XqFt7zR3n80SNdgnduxDzNme-8vBQ516tUMCAWpQpvCipSa7s1muB3A8nrAc-8EZ1iEL5YDPvEh1Mubn2CR3doeD_uybny156AyoTKsj6CJUTuFRPum-ctkKI__5hkLAcB__lvCzIbbKEQHabVakvAfs65v8xdVAb6n0459T-25=w986-h171-no

    JrqHXbs6mXbXMyAVI_dIiUsnIERqCliC59NBAyMHV7lRzb_eMw4uFmu3JMFDwswgGA8fePJhIiVd-mc0Q6UFFACQaQNr-zPpcJwMD7JPxZlI5Lg3f1snmsHlqfqavEjNdqxU0jenHAVNWIifwMGk5umlJM0TVK5QMAANQzU2flORMyVFnOeUnrA4dDcRTrHx4cVSJnBTQPxNJRWp2dhWF1zzM7xghKvW76XwQRb5JigpRlBdIgDrY68Weo3zWcwjBHA91_cttnDBcei7HNaF0zO1UWPQqC6IVl_L_rjmCIYAWxOnLlB6nF4dMAOTIO_4nxsHDvsvrZM80PfYpnhyLqaWuMKotwdVYZxwp8Aabr4D0m7fUdc8gMqgEZXDfaSbA5vOhAWrI7DR2xjgw_NXYf8G9DzEZ5OeuUTVZMkNS3LEkaa4OSt_aLnaFyEkzTzzK3BqlUStc2jw1nmTKkhjFPKv1XEvN0LMhi2QRvEFmgobiAwwQyegeoj0oEZepLa9QqvxJewpqsa4okXvVsqGezHh0Pgh6H_rEsbNnjGrVLs53jfOAYk6RI_33PB6agmE9ClmKD1Q2qq-aRlJAYV9rj80pO9dewo5Wzp-06ZY_2LCMMtR-Rr_=w987-h443-no

    YPDXjb8QOLQgs-CVOuAgbkbKP4YGvVzfz1LtDWY8iKIDlaigwYvmGTFVlKQqX_5BcHPBpwZ4PmCPbvthjMo184uzER_8npX30jtt3bInBZFvbu6mAjY1t3ouZJ5Jn7DIfm7cp6isgRcHWm_A_zcHht_DUmNc5m8SO39zonipr19Fc8pdTkiBSXg03TeP2zaeyc51ZulXbvDO1p5kYsBWdAUXP34ZHHs-C7Mh3eJByyt4q_TWgyOO9jVENHAH25dJzvtgNrEHuwDjNWEnqJBpIUJvIbHcAqX0Xg5ZiE8dBzswBBd_Qum8CaCqo8IFFV2STL6vfE_n8dbcQZ8AnmmHB1eA7oIyNdnk4Jtz_A7OpJN0dKb_FKFR3tr4ANAxNX8ip9pZIj5Ly8TUXugZVQYHTSGJEcOuEIiGJI-tvSAHZjBnNyF7cOQ-2FqbiyE0FCbf1AtiijQ5kZqgG3B6wPmWfpk7eo4_pMv9Gzdzat-n2Zr3IXQ24RsGZiPRHJeTuWVpHGRfzmJpQLTVbVmC4-cVTcfiY2oxs-_vOqrVNSwFfSLvJx36bl4IIZ_HtTQXTWgzr53I9Y7b0Q08SH8TaOrlulhJPN9a6OWxoS150OdHaPZBNjU96mDD=w992-h309-no

    Xp6N-ruRcqa2LRlsP_jSW8YazFbW1OOFXir9GaxBzXWKHgFj2eRa9SajwLqeFPc1BjKckT_WCcWWW5ITNdL9XZsnmT0JBWkB_F0amrXfKKta7WenwXWlEnleJmBfPUeLrJIU9RKIJI_3Q0wdQKDHBgr4gRHxQdYkFNMk35DKDGjz1kwhtx1HMEBmoOqkhBl3TAu1dbSKWXTroLV7Hx0ZSl58G3KIkrLCE6ZcVIS2rKSqTJpU1UqYHylqoRd3tuf088Uib-CEz6e5BS04c1ButbzODjTeL5aBl31nmRx_SFufK_oONyUiuQc_rPPMRwayHuO2c3mHeefx0-PQrSSVW-3bUeWW7wCjsV7y83y6DIlfXIUh8pgyXGtvWDWvV5mXJGiz-mh4Ncgko44pIJ6n2t8uVUlf1wdUgxMsW86rdViVMA6tLn-MIL2FbkX43Eks4DybbXZUob-96wvJG9hV05mFI5VvOBe4vtdS79py7m-ybOqK3NUFytbM8DTzF8WxzQTfWKaRcHEpX7qslme05DBPKU58IRwTvKksTz1EYSsDGw_ZmNcU_unZf2FLwu8V5VfMGSxIXnwiKWHz992Y9C3h17XB3pWSNIiSvqKD0Xjwzy9O7xFa=w985-h328-no

    PxPMKOqEsxc6Cn6x89Y326V4r5X5MxFygfZyKFGcdWC3MT750TEy8kc3OWkT6XVCCf7QsVUFRrhoEglk3RsO_BU597P-Pq_u6K_s1x-zUacsiI9xYm14Q6UhJGYqBWzA_3f-fzLpmCaWYo7Q8W50RklUBzPwZHu8bXDcF_E2O7RCWRJ4aP2ISzZAkiviWnWUVIrTXaNC7QEjA1cCbTiUyZ-HGrTloIwN_nVuKj2Zb_6XCsATgLVvZyOy5-e3FkDr5r-B6JYQ02A5F8ZWp1MhwNLoS6gUp2AoZTvW5eUaQ03hJLJXprjhMKIE0MZS1ymutBCp9ezGMNib00OqO1dMccHAHa0ZGKJqltuj43HF9NKXh3SLfVj9H9giXFpDhv-Q4wG3R5WcFq1IhRtdlshyr0Tcd1O8zRIsnAt1UGEJHp9m52YtyQp5m-JlM8q1wwQdGGUKLnF48CSjM39wZ7v_NAMm4wv5i9KWLVcXPlW0TpUEZDDOg1m8uT8kmpjk45CrW0R1f031yuRYkd25S-vYsjCOK8G9C2zC_gjA8psB-hfdgMnimuQ7xOwknNSmteqN-hLn1ahI_uHksUb9qwxMvKEx851HURsGlm5l9g41a8w2CwoMsJT5=w990-h469-no

    huEdfOF3Gc-bSMCYujf47IbByNYsmfZ_kG0R7k1VfqLs91lONb_rrdakiTvYOk25RCQfbIOEiqTZPY7kuiMbDfiajOJedDErItz_oKXGwFGygvikWyiMwMCx9P0Mr0X03fsy2s_pDg13489HjTEIIsFAG20RbuvMN7TdavaRzAb-iubKWVGWE0o9GyZRWhM_Qdejn-o5CkHxAZ4_LIn8FzOB3x8l0uTpBjudU4dM3Zl8GA5L3tgU-eeprgGvxGAqhxeeKyZyIboKiul4jlI9HVTJX_MlpctQFHsbocmf9y4ACsBEHf4ahIYD03MvPn4qjsyRZt8DVZyKqyOni7iBZgCsSGq18G4YLma7aAsjDn4yFqW-r2yjISOZYFYh3AqAxqiGus4Y_ybII1k7dpKqKAhRzvtGEWKSlSeYshIXTRnCDDBUgk4FaMHfvJNAPhGgFrCdpnBtsgwztxBBJ1qIgTTWd9KqCkP7Tvj5TcbweMhommgjKKHQGkZZwZdxSrRCdKAYEJzHufhzvucerfv7XQ28LA-qiAOMnvGmsPucKPK2OIQr1ybV_6z9ipP5lRq4DqL6E9BRQFqtqizCHFOovL45N3BEFQ822cTKnNIuAAXjTEZuEtR8=w993-h468-no

    wcOHlGtPHvTW2kMfCVCVjuJdmbXnU1rsJMReg_aebB_UFUVRPWddqN1NNNiSoGEbSjLAL8SYV-xVCHSCZ_So4VH3fyIQUVVp7TavLfVaRbdfftfRZ9rUWNICpf9EddPUfSxIq9YWFRLhLqdceUJ4PVyBnKvk_pV8AW3p1WOuT1aVOovAtALicDVeJvHLeydTn3dFybZ7Z-XSaenvJdeBKj1RIt6k6P17DZOqkm4Z8yCN1uldj_IXAgJw7uwZj1AK9RTqWcIUQTIgdviMItiX3Li070C-C7M0KXaVii-vN6tRc5jc8-DFckxcQg_-J1z1F3cPYwi-ha08ys2sOQNqCfBFaJKltkNZ0p4jCuKTMpGjYWF5Ihw0-WTLiTSG_5XRWk_RPN23IzwX0fxfIZBslnjXokPDmYoviINj0V5hFhvzUYoTuYGGGCAg54wXq7FkXAWpHJHuumSw1TaY-c1C435CSIPULu7MNSG6Yo31qnzx0wdzAMOSmMZa6eR44IZRkOPj7NCyglqx_bvdZsISADCM0WY1F6zReLu6rgsGgR1xrRVZ5bCzFjdXcRxmzqCRPA8DMl5P8LtfYHzVv2yYw-H2gTU27QEXS17ObIdDFWJLdr3t1fL4=w993-h260-no
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    NFiMHEqm-fI-XYU4qGmZW3m2Pje_ATfAauMpleRjoX8hcs4qaKdpaGDlsGse5pj9_H7rng0e115VPzbRnHFZ6xiduxC80jwSwEgz2Qh2-zo9lo45PvbUQHO4g0-LFhBkSwIGGRHcGkKL0w6mPCDX7xiydcsO35KFMay7g0UcpfrB4KOp582-dwOat-rBJBap2-hrk8V63sNPkqE47pVTJsqocmYc1Uy6MRjBtv1DtrjMPAHU38pi1nR5r5pvJ1r45wjxrCKu7ORPje93RSb55c37-281_OH-6w9QltLd-jbcBHV4SLZApKx7veJzLt2ul0dixVsnqsn5SMzK2lzKek6NVBvFlN_Isl2pGcNy2DbdLEs-lrwTbgUMEghgZiRpc0cS3tHzbXzOz6P9GSfXcdDT4Yo6jqibqOVSodZAaSJE6qMPTukH7MAuy--3oMb016El-sYKHBoJTlDnLN2ccYGeA46aKU9JI4btrRDRSDuh-N3RrdQhqjh75Y93a13oSg7aLU0mnMlM9OrUSwXkg-FkCOw9q7jTrnaro_Pv581vNkCgGyPpbOFPCZK5kKBf-3-XvUoosavLHzGxPAs3La6AX5t6bPWNh9X61q-YsdQJ0xry3iHb=w1026-h272-no

    ppkMB38fEM875bwWG94nkAl1o2wMmULC5PKn-wTEbgtfl6muHU1MUlzywJRGPhGa-xrwI2ZH1_1iD9dblhUxKW1YVkUqwhQAmy0jD6CyOsN5z-edPap1lWU_KWJ0jVtwkC1z4-nn-A8UYio2WceirXp9xbWss-vBBAVgg3xMQ5e5j3eLREQrEILUy6dv80sFO753UktnTTIgFo_FgtXVMt7sVZo754UzTOYA-8DR47_Rx2kz5KuU6YdNtJ12l8BFwTbRh3cg7Oj3ALvzwAzf8og-eBuTHxGmiWHgkakv-DkKGKaWaI69K3mYqPY8cKykvaSiJD5Dw21J3UnFHpVN8SQg0tKFY7yygv15Lhk-q-X3sihhl7hGYTFJzg06oYNHCw2SOyeFO71IyAF2n6ARVwq-W5T_AQB2pbuvej-arWOxQMJ-sp79leguT10aDzgNtrBWf6W4n09qeZKa6TpE1Rr300ArvFiQhLBdmJ7WQ7oEX6TNfMf1UOPceEYZYyImr4ZVQm5BK5IFCSH-qoz4hXk76PL3CjCSTcP9HJ-Oya9G1iq7mpNirdNlwA_RwMdI2rq87NSU7ZlmrcV1XWhLWQsHbVyZtR5nCrfU5U0DQCwr862JxPCu=w1005-h403-no


    වාහනයේ ඉඩ කඩ අතින් බැලුවොත් සාමාන්‍ය වාහනයක තරම නැති වුනත් කරදරයක් නැතිව බඩු ටිකක් ගෙනියන්න පුළුවන්. මෙහි HYBRID BATTERY එක අනෙත් වාහන වල තරම් විශාල නොමැති නිසා පිටුපස ඉඩ අතින් බැලුවොත් සමාන්‍ය වාහනයක ප්‍රමාණයටම ලොකු ඉඩක් පවතිනවා.

    මම දකින එකම අවාසිය වන්නේ වාහනයේ ඉඩ ප්‍රමාණය වැඩි වුනත් මෙහි එන බකට් හැඩති SEAT නම් අන්තිමයි . ඇගපත තියෙන කෙනෙකුට මේ ආසනවල වාඩිවී ගමන් කරන්න අපහසුයි. වංගු ගැනීමේදී BALANCE නැති බවක් තදින්ම දැනුනා.(වාහනයේ නොව පදවන කෙනාව) මේ අපහසුවම එනවා AXIO WxB එකට.


    vwnQdEMQUe-zMLL9ZAGgGC9OyJAs-3oluijqmWoIRPp_Czw5p3To2UvEQgDO5xWD3GOg0IC4-r59OuCHU5vahLSpSZd2X6FC7_tSgYZiporMiUhP_Ws_LKw3be2Pm7Lc0murNL4W_ABaVofLSrsQVw1S_PKMKluRdl1Ed-ALm0LAaj7pTOdnXDvh_Zl0h0wstuPmsdRg89VYBQKQS_yZeCGOmdV3nsu8LwpFn05iGDnX5ovkfTVmJC6QwwhlUjQOMHoVhI2mdcohTKCRTfTtKlzqJP6hL6l8yX8EJGPlidm5ylhgeEP4yzAjSFmW1EGLNQyJ607vukrbnZ9rHJKP9Yhz-miNmLiK5vyUMUq-9qsEdpa4B3Dxf-KW23GWESAX6vvC6x8EuiQcidT79R0FAQU3JnEFfDy9u2qTeNbcUnSLEzrGI4ycbkFVGG68bOopLTst8otKGBZ3Pr8RlXdTI76gfau_5yCjDkdEz7Xkoh54cHQ_P1rHOdswR2o5Gqg_1FMp4-RU6x5KDrmGvPilOJrKeIETQ4k4SgQFIy9Xjv4U-L2sH6u0Jcglzp0xYIZ3YzZfGstihD6jXLsR2xy-GHCJvk7LzKHwaVWIepkoV8F-a7ZFgnPG=w629-h390-no

    _bFKx4gosGQy0tn-WiLCjq1tsXAILBRhXQkxEEOOrnTkpdIfe3GyP0kUaURj90J2z7rDJ0G6VfTglA2WH7VvXWSjl26i2DMZg_1DDXB1FoARSzqEr_JJQx7KKcsB56JvcrwYMh1tlQiv5oOvPX4C6PUx-0adWDGcL4xsHw4aAAQoiBTxpu1zOIBok3tOAQrjnki0Y0PcnvsGWkFqYMatpDHzck-6UjDU0B9hYsKyZknrSYbfSjzX5jkJuUfT6em0uRa1gw4LfRsbff5R53gzIt5x359goUDNYeaZU6L7-FDKamQP0uYtsjOC79c9MLcLk3q-Yw7kWfcj4tYtYhvJD7IJQxtsp5ZQsniqJFuaLC6keAJKjibJeYrVIpQCICBU-fiLWOhY48-ZalqjcfJeFCbZkH1jg6N7bP5EZiTKi_uKnwUKAucV0IzVJ-Oh7dlQSmfHxhmM_G03e867kj9Pwa0l5YP4W-Oq61jWXFgbIqTuNEBf6VYC6lht30Al96h3egl68cYWbKxV9dnhjXblnO1Ws6_MsnBdl4r6FTvrr-MkBnnRK7XeXABg5HnTtP0Q7pu5mtO0c55R-9ylPpu0pals970V15Hww74R8ZSPOef6iMUOmfRu=w1000-h483-no

    0pMilgo707GDchsCv2R1Q6JNuZ4FU2B0hTXgz5k0Ic5oVJMyh65lvBykq5g5kUIzJ7dzOxts_kreQG-rklZ9hK5N6f1iht_VoYlr1ez0Ea6Nr4nLyzh1rCGKZ5wYawV069R9RctDpgDtVfVHnxg_S7JXxyb0Ma0AJ8P6akMQfxxOIwjq1QtPqVPka_gHRAuwhJi3fI3vSW_cCSKBIxhV4FBBde-4MMmbFwdX6QVi3YzVXsd0v7Z29STOfrjML-gQ38awvDqwPxyuO8Sk3olRupyx8cPU49dBqUymf_7_eBoYHIYlyfXith5vtQQZAJTrMAXjp2ekDntlYUAjjfNhCNzSFFhin5j_7e73xGZGUyFzfS7X1bav-DHXVKcWYKPz2Z-ui_dKkrp2Ft6rZRIVyrWjCpz4g3MjQXqcs3DjA1zxA5h4nLUGlZypnIV7RQ0UZ9rWG-86kG_Vl0PjBVOtSN7UluEHwyCuMV0_SSScI4u1Y7pDAk2TQluEgLBCQRujituctvDtfoEbLpvvkgWYhHNYPVL5-52F5QUBol26GcLrUCduIWnKSwMgA8txUOuMDNJPN1ILb6e4riZ_F3HU9sw4OTcWOyBkn9ZL-gwz9TNYQ_IOpBA6=w995-h608-no


    57XZBRsUgZThlIFJKCG5ot3THCxzGzxTS6iCEy1fTUQBwiSQfCG-2Zo5CPj1jwkq9MTpofDJOK8hNkZGglUVAf0FcwNixQsR4qXrM41x7cuMGH71G2285652odaoYpIEHQasb_lNT_9uw8DNHbCiJGJFIQzmyqc-lBr67KIwE_kp7RQ0FgK5Vl0Em0GagK97XlJsCwInfbGjgKHlAKyZIttnquboFaVRoVC8qeyWfQiJj2PQXQFd2JChx0oWpg0o38kuTDTWA2YTPgXNp8yYXpJadhax8Waqq7Bk8ozAdTbltN48M6NlTM2egvxzrKf9ZxvvFe_assP5IWghcWl37pGyCCOdJIcquU6NZhll7O2GWJ_JDtBXdFJwMCGl5eVhnc14kr2iZPs9TGx1h5-UDhZ8rlJQLew-UMRiAXhIvlRP9QS68l55kdNSb7X6ZcXau2Ls8YWO1bPJEmwwJJE84-PwSZ1Mxba9fpeMImktIdBK38_OGLGwvjXFr_zR7lTvrbT_E06nRXKHq5bB_k8xnRufSYHcKymEdIWKAhXGbQ1WuAXbeghw8uSPrkzPhKjsraoNAN7o9tLliuuH5RnzIce79zzdCkxxE7euAgiOLawlDf-IQoY9=w500-h268-no

    3bzwkAJsq_gGqx1Xa2RVn-jYbP_b7pifnYlIJYJfwOpt4W3F3dWHrylXRlGckE5GkxM6FjmZ9qRm84CECuldXmFn0RzpA9zRfwk6dHYQZ11K828FoEBb1UaA-pN6efWtXPcyiUomfmumu7_RSzfXKqa_VOFBxmdUZNYWEeXM3T0pGvDDJwAzrPLxMAkwP0XuhYsaCDwTwnP2ampYZfd7G392UnS4bt6BcUXhtEm-s4fPkH5LPfmA7CJe0LjYlFuCXVbGI9G5KC_a3g_omxM8t7Gxz6dAaAyRFiVtaEzzw6oUNrNlnt7KcjU5pvxmzqyZ-6Re6NtthAzPlOZ9x6VJIvVeIUDhrV3TxYkG87b8VSLkUlLF8yxtnou7BdeqfiRCD20bTZ9YAJr005YBguD5_ICbUHRNZLhzU2gIPeaGQu626LG8k0KyFB_Bf92sIRZ1fL5LUEaQKV-mojMuV8JMqiDOGwWk9nP3KovtdM5Et0cVUz1bmSCUAfroSiy3JNW9HwKV7JsjodX-NjhxPlJrFNME0199LBVSPxZP4D7wh1llh3UtKjFeJf1ZT0fWtlX03TEYfYjUFiAQ49pXPyGONYd6IuKL7hWpSClum0nLeuE7LTqA7Y45=w1002-h287-no

    8fh171z8kBfSZEOBFI713hpc7TPXM5Y5aPNZORVifdwTvXK3GgbcC6OE_uj5BSbFok3brpTJqLD1OFt-nCEHg14UgUu1myB2bEhyqZKEM4iXsg4wtxLB8GgxckCrqIVSiuMXUJ83QdnOkIcOOUlpwEpqAt6I6xtFIPX-uWF6sMpEEzfYVLFTTkEHDsHskp9Cxpyg4g1qkaVHkgn0XT2gkrH-bpp77xHoccXWy3HKJi1_60jYy_Omo95vkgu5WXsEQLcwMT6bHpQDoaIzgg1IaC6oPlsCsQflDEv4nx52S5hLDxk2mOPS6UVFlUSxSZqQRWJftDlBrzNFGErTFh9h_U5SiUUM0CB_BOTups9yne51-PeVmbv-GD4UNYUXY04RbfofJkMSh_5HePRQdguqv_rY9k0fe7B_L-OFYIeuN1GiPMTpCpZWLcAlOhmEG1GqFOR19Zs0I0K-H8gwLgg9EcRQAQxUlkdXPksIfBnsjN1UdM6NKwdLGrpf25-8Z1nbSIw97-zrGsIJY0HiFvf2JrEMSf1HtaKrWIVX4Q-nqMFx8hpRCmDnlqofUsRrYwqzVFtYnFIMJvu8NwQnYG8XLfn4meDIEOEjY2Ou3HUCm2bhcqEXtZHu=w1019-h485-no

    5RHbaVI2mz3HLwvDALAUfjLk2WfY1MiuhOQxKMMBVjkRFJMty2yWaDDyBpHvMQrHBx6f5QQLTWlxmVdhOCxNhlrqm3I9kTLcI3a-sl32becds69WNGGR1eonGabsmKRfeCvFDDfpZBo2sV_MIwherptgr0_TnfkGTakp9TGO_eVjyEYvVosFt7TaKkW56A3R9FMNbeSgC4UGfCq48W8C9eBdOwkY3Ybp3v4rOMBKTf88qUymWUUWKO_2vqYDTOkw89xHsUzJYhRGiY0Ar62-gZmDf7GJJ0mHXBN-DlvKGYkNN8-MSQ2GERMKDfZHFuH-kvABYS-Dnkwu1KIH2XWXQWQa0dAHrK2kRk4OKnIJDmBOKJ7L4_RpmyLwvNBZ89IGAlOdHi53VzPLjVqIAn8N168FSVk10y4PM5zCge0NbiLbV-LWXBcV5SdM_uO7rBacjsXktGaBpUIIAFbHjU_jb5RsITbCVjqJFT0-gEiyCNgkPbwWjYJxFy5J9d-vL0js9D8fMyrue6NggfJVZt5mcsCDgpsasYuBsz4EY4LKtakMb4EiBGWda7hNWWnwDXFL_yD217_iCoNJfrag-0-njnz9DHbJ68dS3tsN4Tosonm0eisYHSRv=w998-h337-no

    yKRgNi86y2IMLr9eeRS466HF1dhcxBZNb7DHvPn6ejEUniYm5LflVAT1pHVCOZnT9j3lhDwTGMj4XTXQZMM_eMNW8TMxDYShJWldkI6qUFM35GTR51aJ4d1xk-AumWeGy2o7QRJ2gz84rcWiYQipHS_GFSC7ailR9ofH3GRhUKkdguGtOYDJD8O7MkH1fTUHypjmsaUPoxmgX7YxBGrw8neXZjGW8bfr0HqMJDBFBOLfwMlOqkNfK28ZjAHnfoCvKPzScYelfPQ235sxPl_n0xOh58WjFYW-bYFNnPblXVmgJxNIXTtKgsNJ4RWU1OWp9CZgoY7XFzxjmz1g8jvkl6EMiIpkNDUbTjyw0mr5XhKWoopqgZ98n3pC3OcXziiUBUMm07sBnPqty6_C7JpXXLcWz2YTzdQyIn9Dtfpfc8Nj7ig_wLtEBzvkJ9_8W5ipAO4Cziv1ZM7BqAsDhaPMyj0Oyx6KOubHkmaLVbh5U49LxzknonmQ1bTONN5mCuCZxDLjYCRuAPJsEnKdE1yxTXGSPIjNXsbXCHoMqewBINXZcFt6Z_EaU7-DOwPL7GPQm6Jy70ZqEKZKs-1L6kJUsK3FupmkdKPte0LVn25WxLXxvJFKBhmr=w989-h236-no

    tM_KAc67h-WqJec5hUqiUJj6IMoolvxJKb0j2VQc5rfQULXtaHdV__RPOu76W6jeS_NYZaxOqylGLPCPID3FWExiMeyHCw8ZUs-nOPztKPApgkmw7Qr9GrMXSCetIasa-BdId7i0xCS1TBjNNYC_g4djvCvbNnHzOnOHtV3Hg1ellugdkNo3UKI0zyvQ-qiYqoaYyF3CTheamzGNAbjBFs-gVsDrNww6od2KmbIrHAnyIXoE6hM6vZjKsVLoV51509xTEn92okqkOXEOEVKWvuj_XNK_Tt7Z7L5GsAe-BGb4ejpdF_BREoGB9Hh0BuKgeuFugPJd2HlLuFDCiJjEVHH-amk7CWSFdYzLDiUbv3YkDiRliPCVszvpHNDdpojdiahXmVBk1hah2b9vOAKu9NWgbH93YcefSV2gCnSIsPdWxXI6FPpEEuSwTHViV2Bl-1NMfJoNldPlJLTE2F7YP9DkUovI1CtT80DJVsZuJnvwaqHLTHX-68FO9OKU0qNIHLyteiCfNhh4x1XOS2bGDV4rS7Xswmc1d3Is-EMnY5zqx2vLb_pNkDpceOrcpWF12AMZ2ln7PmVxOdFLos0C13aWHcycQp1HrIZKSamF6vZXB8BolNkW=w1017-h352-no

    c4KuOrAe-395CqISgL0i6zOKxy29Nqp9XfsP7Rp2G6gC103u-mLxbkT6B1PKixKg3_VypGRj0Mbt8rE_bPmXyxYnvyjg0Sg4UNmMY-U54H4Ujnhh78BBn6f2vBzcDcPDRuJNO0y-otOfOrSiCN77YnpkP5nr7hBfcEbz644AYn2IHSkG2rT-k9gQdY9p9zuSBzbcD6Pk8YgVKyGVD6phajXP9mZL9TtUNdg6Dolc3SIhl9f1RMo7TJ2pM-79JmLbQVEsdKEz68xuDVjKApYtsT-49e4jIOPD-Tt85DJZDy7UOWeXJ6E0pnVRbCu0JP06EegpWpkxstaX4c9rp9lHdeKxy081EUhQUkbGynLT3jRKi1cpFF208ZoJ6c-GYKMlRbPWeI0SlBCVFXps8Kvmx-9Li0oPqizBKN6gCW185M9-D1G1Zo2UzkBr2hvsSOSK4QfLfe89xeYED1-t1W3yiucObpEYN7UqRX5ZeZHmIFAaCLgeiyE_lD4IkQ6AmCTX7NnNhWYVnhCkaV2NeDed9tHXoxTff3s3fxpPccXgiAK5pPaDfdMMm-yZ-KuleHpflqEWWH_Af437ZgaT3sIjZBx_uxz0Gnx1YifFf4gLLsAsSNg4nbbD=w804-h414-no

    BBUQjHSMU6JxEVy_zIVmRfseMudduSoH9U3DwzYBOLG5EkELlpBb0ABigRAb3YdI8uqFzX7Q1hZLZjezE0eicq8hQ5QTdHCAPp-ixHiFQzYYwZYaPT5IxS2chaW1aHj-823OIVIUEjj2ZQtLfDifVZYARCNUAaHEqqPhhtJyJ3B_gzmqRvp3GIJ_mtFc3caufc6fiqbIg3LuDnycIPHQnM6g7Vy1ZqKfB2A9-6CpuMdPWO0p9xqYgghi95TqGkO3hQD-_Fsn0rnTlaBIZbYV-OF5bqrwRlK0kMS46Mv5umrqZyZuULZG6Dubb9Mfnulm4b7B_lKgysE10bVzm2P30AU0LOkh4iGnLAVxZ8ZOePuFe9h_akyDUSvnas4PeZXr3mU6Pj89rIrfmtju0ULpe_2qtM0y-hzq5809Chvry1dr98pZZSi9EZG8tp6qX7Ke3teCQBz_cUIvahMHb6thfMjdOpAA6m9Ul85pTkxyESgXg4-5lZndkoO6o3vXvtQ68439ruKMlHQdKD8rDHNaUee6XkUhT50pmYpKxWQZaWfLdAQMGccB_a9yRnf2xYrCo4PAZd1LRswXqKK29YlNUhdcpkJIAxWt8xAoEoqUU2pmpjtP7OyS=w1004-h246-no

    krlynxPAfZDDPKN9AUp23Z_f82gTaC9Ml-3_HeaOp05rodSW21PdoYyPMEVFyj9qvXTTR2nCp3NTTgvz2Q_mXww1vEt8tGsIWS8t1nc8p54z_cjdk5TxcMSD3N0uk6QHMwf0q7PWDrQSGKyrQUJnazcjm6Yubnjm5Wzq7nltmxroB-yRGDtOV1VeiYxnKsKC2ZsynxsFoH_40ALQOe429eFl8MrxJg81xnm_xjQftYTtL8p4mr-epKrgaw5OZmeiDWexFR4-8hvxvMnSTUMZYVKE6qlbLHrioiGs_UHw1PLF_mWy3BNo1pGDO9Po9ZEnVbsFLNr-ZPG20QE4ooh9hLXJt3B2_Rv6yGcQXtUDisQuQ_FCmett2O_m_KxBz88QaI75O6zQ8U4ywzM3rv_RiKtCgTk02XUh5rsC4goYjISoyDznwnImW7c_Ken8TiWzoTy3G5ik3iJ3bp1DaEp4Lu2jpCnRvM5s4DgyyzvaZuVkOZIcd-Y3DKZwxTIa-K_gJXGNr4r0xt73MyLgRRscz7dBkw2BvWPDlwCX1fvWotMk8_5dQZbs-tpH0rTbfrR2t61z4ILtno3EYM3MFKGQofpAIYPQcLH8-uzKM579UJ1aXqlMgmAm=w1004-h658-no


    වාහනයේ ඉදිරිපසින් පවතින RADAR SYSTEM එක මගින් වාහනයේ ඉදිරිපස 20M , 40M සහ 60M ලෙස කොටස් තුනකට බෙදා MONITOR කරන අතර පළමු WARNING MESSAGE DISPLAY කරන අතර ඒ විටත් රියදුරු වාහනයේ BREAK ක්‍රියාත්මක කර නොමැතිනම් 150 MS තුල වහනය BREAK කිරීමක් සිදුකරනවා .

    01 CONSTANT SPEED
    වාහනයේ වේගය පැයට කිලෝමීටර 100 ට SET කර ඇති අවස්තාව.

    02. REDUCTION TRAVEL
    ඉදිරි පසින් ගමන් කරන රථය 80 KM/H පමණ වේගයෙන් ගමන් කරන විට පසුපසින් පැමිණෙන රථය 100 KM/H සිට 80 KM/H දක්වා අඩුවීමක් සිදුවේ. නමුත් මෙය සිදුවන්නේ එකම LANE එකක ගමන් කරන විට පමණි LANE දෙකක ගමන් කිරීමේදී මෙලෙස වේගය අඩුවීමක් සිදු නොවේ.

    03. FOLLOW TRAVELS
    රථ දෙකම එකම වේගයෙන් ගමන් කරයි.

    04.ACCELERATED TRAVEL
    මෙහිදී දෙවන රථය පළමු රථය පසුකරන අතර ක්ෂණික ත්වරණයක් ලබා ගැනීමක් සිදු කරයි. මෙහි දී කල යුත්තේ ඉදිරි පස පැහැදිලිනම් STEERING WHEEL එක දකුණු පසට හැරවීම පමණි . එවිට රථය ක්ෂණිකවම ACCELERATE වන අතර පැයට කිලෝමීටර 100 වේගය ක්ෂණිකවම ලබා ගැනීමට උත්සහ කරයි. මෙහිදී ඉදිරියෙන් පැමිණෙන වාහන ගැන අවධානයෙන් සිටීම වැදගත් වේ.

    (OUTLANDER රථය සහ ප්‍රිමියෝ රථවල නම් RADAR CLEARANCE RANGE එක වැඩිනිසා ඉදිරියෙන් වාහන පැමිණීමක් පිලිබදව අනතුරු ඇගවීමක් සිදු කරනු ලබයි. SWIFT RS හි එවැනි HIGH RADAR CLEARANCE RANGE එකක් නැත.)


    WMopRREQntXCmJXOSoV5Uqw2w_SvneeXM1GL9b2vZ73Oym5x5DfAA9oq4q0rT833Am2UMt986jGaw50dHHeZ6OWtdXAsBBikhu1uqjYr-tMDsDBm5XxtwkJBOTrHasVLk-OBR2rV0sDsX3tHp2-3CN-Oq1fuCyMWQCtEfg2K02N1pP8QFsV-FEgKtE6B3T8DNZ17xoiqTg751n0dBsmZHH3eftesfXDogI6FafH0R02zFXmON1R3fLZBASNquBfgRRzZbu54U2I2AoCSvmXP-2rXzsZc77MqQblBMBQWwQBsLdJsODZ8jlF6zqz1YFZrlxwgYuztDn7IgyQu9_AuZ_qvkz7Ypt2thsCfTwbQdmy4fLwJr72oEdK9pVvoPH1UJwLNOCEayTw_0zk0UcsaEvUn4RiAMicP1IAQBk754w2ZBg2CQ4-n8D6PUUJ6bXMU30d3XW90I4aTiP25rXX4H9qWeiEMBFJXeF3l255k_IyQ3jO3Vv6akeW4uBh6tho_3fZ1Cv6T8Jb7YIhlnOdm7Zh1l7ok0BJaoTZKTYZeG3hOt69FYrQXb3KoDDiJSJGqTS_09OdaCi29rTebgIQ0C0FzZoTUmoWkXU_gHxS4GyDrefsWBonV=w1050-h517-no


    SUZUKI RS HYBRID රථයෙහි එන SAFETY එක ගැන කතා කරනවා නම්


    qZozW-dkwfc0Aj2NiJmmvdkVSL1g7Pf76GaGV6PnbOT3mcEfvYykOGPIykuzZ3cUeehhWy2oMZ84l1akQtZkLnAK6dhEp5clUDoUvGMTrJZdyzXCf1Tp_ZtK6QyCE7gRpIH1gHJu0-uzLjy5KnGA3he-WmANwobNsyIAef4dYO3ob3SeAENnhoYhl_djnxXx76b-TTzUbyV1ncofNJK4B0fsHjKBB6pZRp_TVzN5Qg6rjqQA2B3A3m4W9hy9_a9oZ4oJMAKFrHx0au_YtsuLfiPz_sozaxL8zI201iHmL3hSdO8iR-rz4Vrxtf_I5i__NdSXP3v1WjGh2c4Lx8WlbGyX66xOSoBS8cQD6TbVTXiZM_4BRgPRMPoQpA7tOhzMOM97lqA00bEa94Kvn7a9ogjbjbarim_OeyPja-zkP6JWz1YoeOiu2SB7b7JK4tGxDlNfKmGQ-4U7z7hTsx4BLvpZ1yx-dFqqbaiwg0xnqM7cP10JjvDDmGUdSygwnInM6PazgU3zYSNfYnkUiS3l3wIIn1Np3_eiLztJ3yx8WfDftMaVhm8yzowmChSDRV5MuLKZ3ybfEiVA4ealStkzQQTDeTgR3fNyneABeFoe3bcn8AGUVTVo=w994-h535-no

    fzudwnauJjJSKQj29znWG1WcmxGA1rcXUgzwwFG9myWUiaZjBh5p8irBR0MVQD7DnwNDDFtRa0-xNTgCqlmtEtlLUvj0JM2Rbhq2eSsNrzIZEKy90TTYPoysdZTVrtalERzdgXZaM2dgBRUIKT3qQhTpNy7I7UmAn3CFeExkiG4f34pcXEIwTGT04MKqOzbfcRhUZRutvib_yzqhxyKGNQu0XBeyui1c0a_GHtwQHO8Tlv2RfOmHDwSNusALEbmRGFkX_ZQaKx7exrEw6vbsv0-18IJ15mNPAmKsB1JJBMJ_wAIyTgO53Rh6XB2ve6x8gSBDN46kMx4RyVW4Wm-7pF3GLr5jk_Amc5nU45wAOmqvmRsnbAI4IHqlDbK4-lbVGezQcT8YPFA66sa-Hcm8OhHO3m_zbJ4w2iK2g9YAJmtFNiSSYaZlTDkquYbTxFp8EVjgLBHJ8nnb8eUipozGNoGmvlPEhUE18lIxdDua4X2E16Ct1nMYMlG1dIA5vjMVEVfQnCyxPTRqwKAtywQMWhiCXhVqA4BAAHCFulwTRFUb0RfmoGrklEZ4lBZtluZAN2D6s1WhWqY5WZXF0Fu3YcWxaIovbULRNh_IYwYuOhH8Zf-Q98-8=w983-h320-no

    CcO6wLt4k0SqogMxRgp8HfyCS50B3-IqKCdu-fpd4mQGGU1E83VmIFvLP2Ejbyl4X_ca4FlZGn1JeIXAFxPjOFpw_ggR0GUtXnM057uTf1rZ074raISNKJjIE9SnntQLntKFtWYIwiOu9g_fGlKZqw-M356oGwFfX9UeqLf_MYwG4uxiLuT4OQUbzCsJaNmlZuVMdPN13nfwugtK3sTjmM3k-NC6qAicY8MIF0ysH_6klkr7s9tv0vaVVz1hmEyBo9kuzttLgLv3IbLzmlrx7nm3CzWzDyg21GRbUuLTL-5uh2J22aZRp-W0zRtZYpJEK0ehbYmvBtYl-TIo1_P2WRP4dKHzQICrRReNZICxuc2zaIKpPXHPF_mc3Ag5SjwXWm9_0BFdffEB15Bj_axOg6IcbX6cmAem3-o3s3rUZcdJp9x-WpvVNvtLisdEaw2xfuDua5DZSp96TRhf88PnQk3KLjCuKBi2zVtrZsZqFGTYb4rAo7Lmr8QxLmtHvLMApZxOdAk30rcJJ_SWT5xvSvseZ45fGyZ5h8zyMpyEO_hZ1RRzMJsD7eGWXA9AcAcIwzEhhAQrAKOPo1_z9kt1Q-l-H6H7TylO8x1YRvvUoW_zF5cv_4vi=w1005-h369-no

    y0mBQJ353G4LghS9MoTty3A1ushuuoF9u0Ns4FFnkvBmehmsmEo5dxz4rTyVl7TQF5ex8QyjVX9BaOA996pPhJptUeSex6IB_XcVTBntPlSQmjaRY2t5C0B1HfHyPqP8_H_4YTUyvpR6PwbnF4amuRmotscEcnITmwyhJ743maJOpngNH9OaBwe3e7ISznrSzF_dmlOcmKLX-Kk7p1htukxj43Hvty7fmIUtHHvKerm9REt0jULwxW2fNJZWH6M53LXoo5IDmK0AQTghzTzH-MTFwCIRY6tlFqtXbdmEl2IkKi8NXLNAj-Qms-qtoQXcyyAibDHPPO0sJ_GtnUirMcR-3HFUTNFbLGPIFi7HiP0boRDbctmUDzJuq5iRK9KuxUK41OcRU50MWS4MG7OAMJlTSi9H_WExiWItPOeeODsZ8MO7T58dWS4gfrcQsf7E4HdwukWhclYt5b0VSRUhPb65yUsCtXQMcUL8RQ26lKy2Pa-XG5-jsJcXcJrHcqMf1kZNT6cqMk2h29TIcOho2LquHHICB2t7-wCV2_jtGcPit08EvlyLHlBOKOSRW_KJiuavrFW7egXsqUCdvvW9oh0VtinGSU4WtiwhzYpxBxiC_MFw72qo=w873-h260-no

    QnrZ-4dz2X51R9nxwFoi4JATn2mHZ_t4KD2mHa2yo8X0OwgIuufi0f9GuyN1fmOZMef-1q82dlfxnH3drz-LorbmnGAaow_T_1Ky6TEAfVavYrE2JgvMqSuAlLui3_EDGSENBC_KT9GOvJS4HanZVEyPHh4n7U0Jfo2Xq0I90uO82C3-yhJoaErYUl7_BRnTFJuwfG31cVIPjBHKWD057ldZnm5mJw1zrycPaZEQXStoJH1EhlaNFtLsaxCd4kByIe2HtBxoL25DoF-pcbUy7-IwgdnYl4DoQ8Z-xAV5eN42zPgfR9VftuUjKQ9Sd9zsVyWW8mP_4UOLNqyfh0mqC9KIwVE8lDwNZAPo0ic_3-bO0Ru2_UA1YL5yt0IQwGYJs1NWKI1cxJyF35bn1jQc_KiJ4zU0EbTX453pq2f9ZYTDNdKiwLBEwj9nJMmwvN6vMcttI7Qn7O55JBaTFVGZaJJQT8rpn_SSZAUY1fAyhC07HRJ2wE-8SVRMv1P8M4CrzpmUrlLyCAPyqlHTCzuQ4s1rryK7YdexkXvJKbQZwarFOqWXivdon7YD1NPq5kp6q7fcQQ4EcDy-J-iSoO85gPKFpiQW3q5SApop22rx1wlQ198SIT2l=w987-h130-no

    Fsf_K62tctfkJiibTiUsEhWMO-u1CLx2w5gvArzGshxWUgvaxPIGGZBCG7zXUx6aA-FY1XDgUaSLx0-DqBeUL3_sDlK1ioCf9amD112_KVQCemvt1a4sDmOO_pw2ksiX8nMHHuO5ZVdcZF3OKiUe3cBUDbuylTX5bcW1sG9GFkXtamNrGYTiPXCErK5sR3dWl1ZjWCHk2BHZiK1O-gENZuYJvtrjaH7_WY-YJlN4_PyahcS-HlBDWvnihStZTxEiZJHHNQV_KFdAGKxA_9atQ59uOPMO5e9UQIVGS4kAoCEcvM5uSxmRPt3L9KwHGP_Jq8hRSXANJAV56d_2zW0piBbUt6ncOMvNqhCLsil-2gyepZp959ItRk_ZdIuEyX_onrBS2CI8x86s7mWh3dS6CPbrjzcsxJQG8ahPjMcPaVe1uYXcptd-tzKlByzgRMrHNznjcUkEdevTRJXXcYjxNB4m0WAPuScQuOqowmYLazo5OnkfVFsQTL1P8g_aVQ7xWGYaxWjsZoSJ32lj3mJW6xEj65zm2CC1r7RQ78w58RRUoSdgE8-Uem5hqp0tgVstkyZk65zud6xS6vPYpOCiOzy87cDe0UNsmE9g6N3_3IhUTmqm8Dx8=w984-h537-no


    mj_DZLL6a89pVLpHY0TNZvp0AAywWuhqvh-2PpVO2NrL4e-0rECrrM8TSpWdTyvFPx7KQB0ypiNOOv3I52t3FKMJu1deCnTbwz6UtDzEfvtP9yVDIGG3o5xfyxJ78_cK_tYxIwUi3CKEhB_9xN7tBfhuxSLGljwkWHM5kyN4P54KkZ6drxzrqx47Cn9JJJ6xabLVfgxNCWymdk01JwmJXtXflUKZjDer6YuMznsDlJn4Q-sPcu67PDYahPzYQfOx3j3Sxm2rIMneFObpD-xxezlngCvyURusxwu1YZKH7CLIGw2Kcf_7jNM9DvGVS2TV4d-i_YTrEk-z-e8Fj4cQdsciHB-HVnL8B2QVPcGDqYe53mxTiSrOKkTMN9TdbaYvswYer3Umhj97zQbEmcgey8aNTMVdNQTFQegYj62vtSpjtGgQN0U6X1Y5T6coK9v2JD_4npECymB0spQqMSJBdCmI2FI4FaMa_F3Md9nYDODnzC_sXjyHt1hIZYHh2NOx-wAXnK4jg2BYhfksOiTYm7vA0d5XDpDGFGfUtXjUX5AK5L7IvW2JsGEsuMHIgV2KrAr7HIdSn9kOkvBnUnIHjOiBma3y8i4K0kY5PkOXYudW4i6cyZ0P=w965-h345-no

    Ml-_BcUWUfOvarbar5PlgRjq5R5QQyC2Qjf9_GLaW9JaaTU0YJAdU8I0W4DOtSHJCSfRGyYHV7J1nYUaItLD5rmQxdy1B3KjUx_0ntjWd6c_gKQk1WPvbSBBk32SkGBtZ_qd_WniJhHcyZguOzJEaI4iCzO4L8e9hSJJpZvJEK-gElhPfDXaS1m5lRFCzoH80mrbFPpr7n64OSmFwJRXhcy_ZO4GXu67RJXr8zJTony_WJfc0m-SrH7k3LPlTRefVyVZ0prvrmn8OXGV5BKNPX9cXzU6dAZgWvRXu7p4G4YT74450J3ib4wKfzTgLm20k0YSfOk5HESI5lXhTLYcQK9ncsPHMS5KVKg7lWgZQIk2US_fvq4vOGPyYW5y4RRVgUROsuGyohtY3Zr3gMU_-FeZE3zt7u46NIW8sUKFvn-w0Oc-IPLZb1GLjy882wU6NZOjEq-UiuKfqswwtvct-MPx8ODqOjuupcax4zT2sYQYunBj01UAguHqIx91lN4cOwzpkbVVeIt3I1o5yA5jk--0gpLfsg0PjwUguKecwUpRTWJR-azDVmDpMBEib2MXEY9WEvNqnroU4KsbS0d4x7iwPrEd3atilvD7jv5WBXSpD4pMyW0D=w975-h424-no

    dXZdb_dTzjad2-GKlJOrv74UZ5FrRjPLrype8CrYlrbZ2PSMTAII7iqdLmx7En_cMlZ8yPY22nJ9q5hQnoukm2XeaCFodsoMnovO_gTF2Oiuk0mlz2zEmrcul7mZADGdJVReb111-eHWLcbCXwKq17zUofVfGlIyigla-clhcjHicYXPAjw28DDybvbc4dabi-9Tr5bRqDn5VukVXTE6HB7hXH-lJ8csCK8PAeIlGycAcgwSxcdlDRmY1EV0iKITegmpJ42Xdj5nSoKGdaym2sYOjPNBIx-YB0ubU7xgBPy_48ICDKcJFsv3sGd3W3xUlnlBe2PG0exMOsW6UJfbs08LpwkS6KNBUBhhyEi4-PFdMvpTxVyhX9Rif7NDAcXG8rgmCBW4erQ9gSbOYk9hzXl-WXBPDe9f3Y1ZUxoko10tvOoNijHsy1Ewnj_-SItvEdoyS6Ky_eTLZE2BEN62TnSUoGZuoZmgJsXbqAOF0t7C6qf7fqY-UiJCAJZzmU_WqIBlJRpnqPo2zQ5q7jatKcT8NvSqa6Cda2AAap1Q79otD_nH9uI1GjS9H-NQHhvNz6Ur4gBLXhDkpYKqTwztPEy2UX1b2MldD1ehpz-nMPni_Wp-tK8l=w963-h652-no


    oxFkNdWj8n-6uOKdzjNnS7EarRJv-dlYu0N7kCD2ZHHgGhYJKQ5rMLPR28NNlKu7HC7g1EP_1Ps5wEGpOtifmQQAAFsKYB9jF69JSJyj4_bHcN1IviCtDQzOMJth_HCakY-JfQIeuMHOgC25zeIytvsQnriXdHD6-RBdMUxxQs-FMLjuiO-Gxjw65bLQVkXSeI-oOlyUCZU9v2_fWQ56rSx_hVoBw8daCn36mC1he4zO5Petudqc6Fxn3AKCqKnV3CvcE32gBGp8cK4BZ_YemUNBTT6nlNXOmxcCDyBYgMOCTbmzgqgGiJcEtyZ6O5b6CWhIWLEd98zKedYaNgNhEjpjheDJKWC_PN1AGSjNDMc0Jnvx9x3sxJdQf024PnnFecwIiOlvtaiINPhJNHCS58qi8t1CtHLScaUUpeUgeNADTNjQJqB-y6IoQYLldoB_G-wXBsSJmfc0JmXSyVRHcSCfnzpbyWN8-mUL2FVIev-rAUpoagllG9VFmV5KnsO7pG6G9--CfP91IHT6QmT7NPTizPUSIi10BHk1LtrZDFf9bbVHxYoefYwqyocR4DYOTk5vOcjEjNzhax-PBRK681xyAXstagtIjTEfh1PStVxut0i-Uwbe=w498-h477-no


    ftqrEpbeHPXqYhTte12XB7OuhtYrPcn73UgmnB-gN4o3UflVxxkhRdG7eQb4SozuJgJnCVU9YZvrl5UL_DAEwMOM1Pej5HoxV2GZyY47fI7IrXSJB1dBTnzzM1_AoFo6PjydAbOAzyLQIxGvToXvyOkAHsb6TP5sPceTOwYCIw58pffVKNZUyLM3LEbwlXfyqgDpzClbT9LnA40XTqoOc0Ff32fN97N4JgsCOHegqL6KTxsrdZtBXyACYrvZzrjhTlU9x6bWeKNK6KM8pSD-3sqh5RnVCSfSLLwEQWwfPR9a5dl9_bQHR8ZimwCpoEugoXiJU-AH-1Q2c7lxwU0DZyQFisI8dvdxaKHi-4d-V9bwX8WRslao8NqZpHNMZ7xk11wUgvBG5mirIfEIaPjKD7zJ9CXSeyA0xkG2fpSNIFhOcX9xHBM0YRVUjcj0zPILRLR_VtMIRgvfYcdOC24_LCZLmrPNGXE4Ku6zz7VDSq9vEDJSk2ZJOUnkv1vspnXigy487Vb5YcVC7FKo_iTK99ZLHdwf9ALDMP7kEd4QMSfDfqosCB8J8MsaHNtlvNgdI0TUgMtoHpFIOCb76qnGMDaimFN6GKuP2Liet0eEAj6sJhIlDQVI=w1002-h325-no
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මෙහි මිල ගැන සදහන් කරනවා නම්, දැනට AUCTION වල යන මිලට මෙවැනි රථයක් ආනයනය කරනවා නම් 5.0M පමණ යන අතර . මවිසින් සියලුම රථ ආනයනය කර දුන් මිල 4.8M සහ 4.95ම අතර වේ . කිරියේ මැම්බරයකු මේ අතර සිටිනවා රතු පාට RS රථය ඔහුට වන අතර තවමත් රියදුරු බලපත්‍රයක් වත් නොමැත.

    pODXn9BbhQRMW71dTm-LjYbJ9embTb4kWJtI76D9WoI5RQjQ7RMTJzkOx8sq7P1A75AeiorHAoRB2v2x4yymS_NIk1lBew3GzaU9TBp9GY9oSmV-DzfNu-RHW0rtGSqD35aaIHZM1dQmw0nmfQLUXUevxz5cn1dq7gMnCRKzT-vx1u9jSd81Xb3vYyIQzQ7osb18hdBITOwNw3B5ILphyB6x45pYF2ZWJlvN1gzwcQB38eHfZpxQzTAe4cqVz6n0fNKVqg8wDVoCNBlU6YfInj7G4sBN-FYfECJcDhdA3IhASoiXunsAIIILLs-_KIjy6wvxav_n-mwjWRP1VNvq3FUQu7094jjxmhIyrawgEPM_WITGyl9ns9rsH571wf5jHnuMpIbncpcBSiUbEIip9j7nk_ch594pk-WFdxOJRV5O1z2xAxf3ZCy6QuKgawj_k3pH9-KvKocn1s-HYmIS28MVDNy0jHXzqtiSe5BvjmxhR0AhHohRx4eSeTXWfjVlKI8LWKokLWuh0VdwIIDLeHdTqvAzBshyGGfdFnaAUduMlItpNM4KyJIJSkR0IPDC4yfNDAntQLP5gTLVS1iHEgQcGIhDjPL5FbFeWs3_qBhJDZLxzaHc=w478-h358-no

    fEzVINlwikBWRcA-y_LNXQ7IxpiI1LQcZPefK4EHCCIp7UDV1gOIqftawt54SYtGtS8IX_n3HiYOShDvKTTGvPSeb7P_Qcy_-2GrbxynBDjPrclQqhtWKdRlft2tjCb1rkMeADVDUF8ECltbvAT6OnojdVDTpzWDkbSmm1k1bU6Kg0_KW8HsBL35ZNx6a5yvluEXYHQFLPv-mTJU0vIblzfuQIbXYtxxUQjPeRUvTsk3ItF1j0RUx7pL51xpotpm2Z6WHZ3XWDMstoat4w7SLNvv-icEIxfbsJaf8trLaWcav9PfJiAB6wGUoqiDnV3Qojl1jzm8nNx6N2Mr0MyvAqNdv7uovFzWfHE-5OeC6zSe0WMIDW91EbKq8Ig0ymwauortcpGOM4-6l8FSZO_zjg3ioZXtFIychFoKAdunU9frrBjrlJIDzoeUiKPi6ZsvYxw3mEOKHXTu-bQNkH-bquEeaRyENFKtYVa1DHHowIinMvtpn8ZoDhKlRYR6AZtUeKtR6t3xhU21WCIp_oTYN_zaOD1K0cnSYDkDyD15nmUpAwmkHUz61RXcrdCP1h4KkUvD0r78hJzZVB4m83992aRSQ-BD1Ov1L0A_wM2WJFCAwtn-ZPgV=w800-h600-no

    u1Y1xe_eMSH1m8zarr1TvpDn961Z3su9FQ7RNGN0oiN57sxAuoWrxTZp64sULMIqyk0l1lXkvFbQuKmyOdsa1Oa5ixZfXSUhd74jAvsOp-TdpLgSTed6wvl7GjRsSXYWY0h38HqV-OJ0eruADvNHzsiiI7yeXUPB_N_2qOP1ZkD6MSrxSNaEluIMOth2Q2rRuOKeqIsK5f4lEe4RBv1Lvla2YRlyiGEmOhAk3aoUMnCd4WjbjzmUAeV696Hmkep90BTNmBG57csqrYEd-LDKlAHW7npjA7p5k7Equ7LMMMlYxMvmduiTKa-ysnt2CBmsxp5Ov29ATONKabUdCXUmCxp29_8ZAZp6CJZVKdwbroGJ-Tc_neBV9xT3JJN0gNs_F5wQds8PgB1JFjqUd-pPvUikovh8arRRTfue2YznlNf5QzyZas6iIOQf1k5jGWUKZes10_rl5jKaseLJHudsgNFnTsZ6uw17fG1AvDC5VVCQ7suonbyU4CXFWxgixjbehenMcJYEJpRTLaw45xU4nkLknBIrp4RBoWrXAAgPxFYYzUQ5d4B6dJCAZRf2DWfhFNaIUYzQZoGTDd5tlH4Q7ujVXsgnEwe_GcuoJQJ9IBHysPQMyuYR=w800-h600-no

    -JnjZmrlcRams4eTse51PWUbXClMO-XrHPhpGBElNi_rDmTs-fKtTUZ9rAVUnttvk5dvrmiGHTUcA84ZWaUk8g_masGJSG9wA_veHzMcsLnED4ae7BAtB0vjVSBEn4FziF9Kz5mDo2AzzYiyOuBPUZ_necfHcXprQHMHtLTIQON4JZHfa8w7Sd-pfVTLm8Z0L5SMOBl4H9l3eEHVu_cktESqWmoh8H4NRslFPt_aGKVZp0v97E2IPreniqrLekg_UEJDs-BgE3Gr9vvVEvjpgUuqyf2e3Cfuw61Fq1kII7M-4dv7ExDIqFE2n40EAVrHVsUYTEflrS8B23_1daetmqRlnEWqLEZa-itm1QcHpGyO14awLfY55krhg7_l_tQQ4NPUEi-eUp3JgFMQA3w0v-G7A1oVJg0lvlzlQfb51tm6CZNVBHGUqA_fKnDQYmb7PoiOA4ovioYfUmm_uygMjfz54ERbdlKpaEC8g5fze0RYzFmELtCWp29_w3_4jjz6vxi8RYZM1bmZVN_Bf2BJ3qJ4RDoSXNq5FSrqEr89pCvPWLDK08hTxCm7vvJsGhu2VZiuGMRqpfAJhYUMWlA0oBosIeMYzjjI_HvBC1yG5G8F8wvsulB6=w800-h600-no

    NXZySPkF7uWUgclMEH2GbP0e0aPmNPRr_4Riih4b0cTkbe5mJBH-T-3JFLEccuJpJV1b2HLNYmU2Azr0Jec22V9rrMoqUg4spZwsnolqcl-0Gsn1irwRqouUCGs1Ra6sQJ0sv3bJKFpA5q0ANsYJeIzEEVEDoRtPoUN_lzcLK7kFRHZsL21dM1ZfJBl0OORDi_Cx-TeXPLuXQIVDFUgV4o278OGSL-yjuroLDbhSXRFtDkfPFH-PnLKm0fbqmIXPT-e1dzYYi3hs50o_V1QdDkDn0ZGUgKrZfTQ6YZR_rO15DfOIxlxxRc-FVFswakqBg87TP3LoLNpDDiCyTfgH2glOYLE19kUtjs5WOEFgVDnTQKO9FyvNegRRyvQFTMel8JNsuTS1VPYcaAQUh4OxxdCQOzcAxLLOj-YpI-XKUAzbtVeYMvPKo5srQhbKsZsXA3jpMtaag5Oe2Vi0vvenOOOVNnKdzaYdips5LA-BgkoVaiEtZl1yBHmKaTVGmenknXh6IAtL_PNWOOe8ndqnZYmjUkwZva_HphKvyDhkZy60e-5ny7Zimg1Ni2lba4SkBjofwwiWlW32N1NUiQpnz14Cd6wiVOMmfT9x_A3NXfsGRXM1c57a=w800-h600-no

    vBwFyWQiBfNtm29hW0E_8fzsNylTTKjjvba1qKRojk8qthHIzeKqi0ozD1orDFaWqRDpwecRTR8SG11G97Ak_d3ww8kzgyUXB2ECXtqQnsy2lwIustQ9SxEawb5SUbX0BWTOAQHr91U72ylAdlj8n1m9iDGDCUjO74YXAWr-SjvRtwNJcHc19Wk6c4AI0rK_BIU-8HkSFFc83UHJGOZHz1RCtBosaT6eMlGxXJ7bibyg0VEN2PnkP7lyIOots1kFEVFJz3dACdFDJSe1fZxrlFFjrI2gXyucs4hROP17dKC1Uf07qYlb_c0nps6bU-7UP0caC-0OKX7NoCLf6aydSUcUacCCelvxnYZ4UYu6Id6h8ahJ2xkyj_GGqQ5lAMgANc4l729jWBAPY4X4hwR3Qs7Kfbhd-vQ4E5-itrIzpqibYZzqHpAv02PUJHnOVqJtGGxkjvARx0zDLAjnKRbrgCLTG3yfUfW6vigKz7rqNMyZ5ylGy2H-SXg8RftOj4MDiJU7YGqqEmMKMAqNh0msQqTEsYffYU-PFcmpCjGVMeV9aXrSNZjRuDrlV0xVeOMym3BwOo9-nDeSD08EHdxPwgEOs7QmEVdsS0SfsGLJ5iwnE76a18-j=w800-h600-no

    tQesRyhu7fkyBIIKlKmczy_vlJ4a2bqtZiPSzbL5T9Rs3JY6xdbSBqeAlSNEZzydQusSE3_XsSL-T5h_GcxQsc9d2SyfmkI2yxluugT3fGGqv6ItnIFr1y6PqrjydDTU3d3AERlUB59bCAyydltUjAsmhOp2lg9_Cvpc9Gh0mSRUJcEUoxzt-B8vdtDaZ7SveZPb4dVnE9OCSi72zBBCRNOcMcJTQzOhYWji0sNZvanFVO7qE7gimx-xoD8icPMKfP43W-gjMQw4jgvW36hh3uqW_4gx5VnbP6X1q6s5XBuZUPau8EMYvk2GoRbzxGwpqEtJMe2MWjooDaVSW9Y_2i6j4bKGFRESdLE5rhNJGUNCzDZj_Txp6LcVo7aeuKWlx7k4WWbtHAur6cmE6bxJWIFSYshhVIpK-J1uuGx84rYqEw35hvVpVNFnvaCzNNqPY9gFLLlT7bLNz_UF42h7qZVvP1pCj8ipfLS7y0kt7KRZDPnKQKNg3SgI0IMZ90eKL-Pby4kVbNjUAfkPU0eOdrnRf1PjnYVAbo3uebvjGEsps_W-Q1po5hKfiAlbeUWQv-QhTmJi-YkjVulQQq10sqessxqMXmZwH9SFzyUIuCLVm9UjvIYk=w800-h600-no

    BwX8vxlnazGa4lQ6ZXeE-Mp8Z3czXBQNIHtmzHtlrBa1KYWRZlLEBqYZZ6uSaGtsMhSuP9M4qphNRYxFIhJeiX8coZ6dvefwG7GBnfCcOzUZ-vQiNS_r-iElkzOWv_kJ6t4_uLGUC6NMB46yCQwp8JaRN0lLi2HTP0GFJ-BXyUp4D_iOzLsdkMqD0OGToChqZBD4JhrBKLwvTwuwoHxAHo0fkFZd7tWsqs5fAEaHP5lPiKiy5HtSs_d8eYrXaiYhnJVWnqX8wYotgztuBZkkJO7PCX6pe6bVHAentSp7ZRrMe5NdULa1deMuLCP3OGKbHXEHoBPjEeQ6Hn-KjofBS_xgaOmpb8inuF6hiQTZ_FXtrngpcMX8eop9TPnGaIsvUdzluHuYt1IlLdmE83gg2_5rHkWZes_Tf4qbJdfT6qrH-eSSsbxx5L1-PoIAkg16WvUccvMqy-BMAZAv1Szpz0ksTWAaKkdItR_gKqo0adU2CFNB3Ai3XcFdexVZKWuhzAn-uX09tbCcMMKSp_6goxqnq8V-FZL3h5bMarq3f5_Ow4SlQJCouyjf5haJSfwSf1X6c5hNfUIrJZ2JkDWqcqNajjACBiCxveM-8Okk5nNyQbFzUgvi=w800-h600-no

    GEf1NfTHZjdYkX4zJ9rXvpxLEdIDmBFpSF3Sd4bxYWWV1yxv6pePSXnWJXdGEhI0qLnuYT-ik4OO2EfR15k2kx9fbT2Flq_V-X73_U0RKXTkJBqi8xX88wKI0tSHT1oqey4hNc2ebvDoud5BaTAO1pR3qaVkJDy4HDB9rBK5RndYlRjz6NpOQ60sYwT7SeBV2pBiUieh7Lj2lfMUpkqpteC0lEAe2hxdTpUNDvz5PogoNwdh2SvzIAW0AVEg4xF86xqdDfelo4M3LGtrDkfsYLRYFJndpV6o-m5XlNfPaLxN9SDYK_Wxe-0UsTF-l5UHj7AT_rpIA2FY4jsmai3xTorkQcD-YsgpZCXj6vj0VdqoSV0BfTsaDMQ2IszNs7Qs7ptc1FKtagvsPFQGOWhozRNChA3F1pRprbOJzioUcTDB6q3knXIHSr0vR_pAGL8WirpZ1uXhIuhaMgqWKU409kDwoAfNnTS4sH7niPF31sR3LwnF7B1IzuHgSMFoBx81eJ6oFU-p6U_fdERQrWcT2fQgL_JCafbzfht4M_bHBy0Y6wYo97WIHbvSxo0ZinilTThyAzx5f8PpbeR15afSJG6VshndhiOmqZr9GJDIb4EBL2WBzHOx=w800-h600-no
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සියලුම වාහන මවිසින් ආනයනය කරනු ලැබූ ඒවා වන අතර අවශ්‍යනම් සියලු විස්තර ලබා ගන්න පුළුවනි.

    දැනට SUZUKI RS රථ ලග තියෙන අයට පුළුවනි නම් විස්තර ඉදිරි පත් කරන්න පුළුවන්
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    නොදන්නා දේවල් දැන ගත්තා කියලා හිතනවා . ඒවගේම දන්නා දේවල් SHARE කර ගන්නත් පුළුවන්.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අවසානයට කියන්න තියෙන්නේ වාහනේ නම් සුපිරි ඒවගේමයි වාහනේට ORIGINAL RS බීට් එකක් තියන්න ජපනා අමතක කරලා නැහැ.

    නොදන්නා අයට බලන්නත් එක්ක BUMP කරගෙන යන්න.


    පරණ THREADS නම් වැඩක් වෙන එකක නැහැ වගේ කමක්නැහැ ඔන්න දැම්මා අලුත් අයට


    GOVENMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT ::

    AUCTION GRADING AND AUCTION SHEET ::

    HOW TO OPEN LC FROM SRI LANKA only for a vehicles ::

    2016 NEW DUTY - 2015 / 2016 AQUA NHP10 X - URBAN ::

    2016 NEW DUTY - 2016 X - URBAN "SOLID" ::

    2016 NEW DUTY - 2016 - 2015 TOYOTA AQUA G's / G"G's - NHP10 ::

    2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015. ::

    2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP ::

    2016 NEW DUTY - TOYOTA PRIUS 2016 ZVW50 , ZVW51,ZVW55 ::

    2016 NEW DUTY - NISSAN X - TRAIL SPECIFICATION AND OTHER DETAILS 2015 / 2016 ::

    2016 NEW DUTY - TOYOTA AQUA NHP10 2016 COMPLETE SPECIFICATION ::

    2016 NEW DUTY - HONDA GRACE 2016 GM4 ALL SPEC & PACKAGES ::

    WITH NEW DUTY - TOYOTA PREMIO 2016 ZRT261 NEW FACE ::

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..? :::

    WITH NEW DUTY - HONDA VEZEL 2016 SENSING SUV RU3 AND RU4 ::

    WITH NEW DUTY - HONDA VEZEL 2016 SENSING RS SUV RU3 AND RU4 FULL SPECIFICATION :::

    WITH NEW DUTY - TOYOTA AXIO HYBRID WxB NKE 165 50TH ANNIVERSARY SPORT LIMITED EDITION

    WITH NEW DUTY - TOYOTA C-HR 2017 SUV

    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1788946&page=1&pp=40] 2017 - SUZUKI WAGON R MH55S FZ AND FX SPECIFICATION [/URL]
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    විස්තර අවශ්‍ය අයට PM එකක් හරි කෝල් එකක් හරි දෙන්න කිසිම කරදරයක් නැහැ ඕනෑම වෙලාවක උදවු කරන්නම්

    ජය වේවා !!!
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පලවෙනි PM එකටම පිළිතුර මෙතනම දැන්නම් . අහලා තිබුනේ දැනට මෙම රථ වල දෝෂ හෝ රෙපයාර් කරන ලද රථ තියෙනවද කියලා

    දැනට ජපානය තුල ගොඩක් තියෙන්නේ ORDER MADE වාහන AUCTION වලත් සැහෙන අඩුයි. මේ කාලය තුල කාගෙන් ගත්තත් හොද වාහනයක් ගන්න පුළුවන් මේ වෙන කොට මම R හෝ ACCIDENT වුනු වහනයක් දැකලා නැහැ. මේ වහනයේත් GOLD EDITION එක කියලා එකක් එනවා එහි සියලුම BADGES තියෙන්නේ GOLD පාටින් මගේ එක SUPPLIER කෙනෙකු එහි පින්තුර මටත් එවලා තුබුණා . නමුත් ඕක මෙහෙ කරන්න යන්නේ 3000 LKR ඉක්මන් එකේ පොරක් ඕවා ලංකාවට ගෙනාවා . ගෝල්ඩ් BADGE එක කියලා ගාන කඩා ගන්න TRY කරනවා නම් අහුවෙන්න එපා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,340
    6,768
    113
    හෙල බිමේ
    එල එල. රෙප් දුන්නා.
    ලංකාවේ ABS නීතිය ක්‍රියාත්මක වෙනවද බං???
    ඔය තාම ALTO,KWID තාම එන්නේ......???
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එල එල. රෙප් දුන්නා.
    ලංකාවේ ABS නීතිය ක්‍රියාත්මක වෙනවද බං???
    ඔය තාම ALTO,KWID තාම එන්නේ......???

    ඉන්දියන් ඒවාට ඕක බලන්නේ නැහැ වගේ මචන්