Rata Yanna Udauwak

Apr 28, 2017
5
1
0
අන්තෙටම වැටිල ඉන්න වෙලාවකයි මේ ත්‍රෙඩ් එක ලියන්නේ. මට මගේ වටපිටාවේ සිටින අයටගෙන් සිදුවන නොයෙක් අසාධාරනකම් නිසා ජීවත් වීම ඇති වෙලා තියෙන්නේ. සියදිවි නසාගැනීම මගේ ආගම හෙවත් බුදු දහමේ හැටියට ලොකු පවක්. ඒ නිසා මට ඕනේ හැමොටම හොරෙන් ලංකාවෙන් වෙන රටකට ය්අන්න. ඉතුරුකරගත්තු සල්ලි කියල ලක්ෂ 1.5ක් වගේ අතේ තියෙනවා. මට ඉක්මනටම ලංකාවෙන් පිටත් වෙන්න ඔනේ. හැමෝටම හොරෙන්. මම උසස් පෙල සමත්. සාමන්‍ය පරිගනක දැනුමක් තියෙනවා. ඒ වගෙ ගිහින් ජිවත් වෙන්න පුළුවන් රටවල් මොනවද? වීසා ඔන් අරයිවල් හරි ෆ්රී හරි දෙන රටවල් මොනවද? මට උදව් කරන්න.
ඔයාල හැමෝටම තෙරුවන් සරණයි. සුමන සමන් දෙවියන්ගේ පිහිටයි.
 
  • Like
Reactions: 50KG
Apr 28, 2017
5
1
0
oya ganata bottuwe wath yanna puluwan weida sure na.
ubata hangenna onama nam kalpitiye palayan karawala welanna.
ehe podi podi dupath thiyanawa malata hoya ganna wenne na.

එහෙම නෙමෙයි. මට ලංකාවෙන් පිට වෙල ඉන්නයි ඕනේ. ලොකු ලොකු රටවල් ඕන්නෑ. පොඩි රටක් උනත් කමක් නෑ රස්සාවක් කරගෙන කාලා ඇඳල ඉන්න පුළුවන් එකක්.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එහෙම යන්නන් වාලේ රට යන්න එපා. උබ ඉන්න තත්වෙන් තවත් පහලට වැටෙයි. මොකද උබ වගේ කෙනෙක්ට යන්නං වාලේ රට ගිහින් හරියන්නේ නැහැ. උබ්බ ඉන්න ස්ථානයෙන් තවත් පහලට වැටෙන්න පුළුවන්.

ඒක නිසා හොඳම වැඩේ උබ ලොකු අවුලකින් නම් ඉන්නේ මම උබට හොඳ කවුන්සලර් කෙනෙක් කියන්නම්. එතනට ගිහින් උබේ ප්‍රශ්නේ කියපන්. උබ කියන විදිහට උබ ලොකු මානසික අවුලකින් නම් ඉන්නේ කොහේ යන්නත් කලින් උබ කෙලින් ඉන්න ඕනේ.

ඔන් ඇරයිවල් දෙනවා සින්ගපුරුවේ. ලංකාව් සිංහලුන්ට ඔන් ඇරව්යිවල් දෙන එකම රට ( දියුණු රටක් වශයෙන් ) ඒ ගිහිනුත් ජොබ් කරන්න වෙන්නේ හැංගිලා. එක නිසා ලීගල් විදිහට යන්න ඕනේ. රට පලයන්. මෙහෙ ඉන්න එක තේරුමක් නැහැ. උබට අලුත් සමාජයක් ලැබෙයි. උබට සතුටින් මුදල් හදල් උපයාගෙන ඉන්න පුළුවන් වෙයි.

නමුත් ඔය ඔක්කොටම කලින් කවුන්සලර් කෙනෙක් ලගට පලයන්. උබේ හිතේ තියන ප්‍රශ්න වේදනාවක් අකුරක් නෑර කියපන්. සාමාන්‍යයෙන් කවුන්සලර්ස් ල ගොඩක් කරුණාවන්තයි. උබ කියන සියලුම දේ අහල උබට විසඳුමක් දෙයි.
 
Last edited:
  • Like
Reactions: hiranlahiru2015
Apr 28, 2017
5
1
0
එහෙම යන්නන් වාලේ රට යන්න එපා. උබ ඉන්න තත්වෙන් තවත් පහලට වැටෙයි. මොකද උබ වගේ කෙනෙක්ට යන්නං වාලේ රට ගිහින් හරියන්නේ නැහැ. උබ්බ ඉන්න ස්ථානයෙන් තවත් පහලට වැටෙන්න පුළුවන්.

ඒක නිසා හොඳම වැඩේ උබ ලොකු අවුලකින් නම් ඉන්නේ මම උබට හොඳ කවුන්සලර් කෙනෙක් කියන්නම්. එතනට ගිහින් උබේ ප්‍රශ්නේ කියපන්. උබ කියන විදිහට උබ ලොකු මානසික අවුලකින් නම් ඉන්නේ කොහේ යන්නත් කලින් උබ කෙලින් ඉන්න ඕනේ.

ඔන් ඇරයිවල් දෙනවා සින්ගපුරුවේ. ලංකාව් සිංහලුන්ට ඔන් ඇරව්යිවල් දෙන එකම රට ( දියුණු රටක් වශයෙන් ) ඒ ගිහිනුත් ජොබ් කරන්න වෙන්නේ හැංගිලා. එක නිසා ලීගල් විදිහට යන්න ඕනේ. රට පලයන්. මෙහෙ ඉන්න එක තේරුමක් නැහැ. උබට අලුත් සමාජයක් ලැබෙයි. උබට සතුටින් මුදල් හදල් උපයාගෙන ඉන්න පුළුවන් වෙයි.

නමුත් ඔය ඔක්කොටම කලින් කවුන්සලර් කෙනෙක් ලගට පලයන්. උබේ හිතේ තියන ප්‍රශ්න වේදනාවක් අකුරක් නෑර කියපන්. සාමාන්‍යයෙන් කවුන්සලර්ස් ල ගොඩක් කරුණාවන්තයි. උබ කියන සියලුම දේ අහල උබව විසඳුමක් දෙයි.

වෙන මොනාද ඒ වගේ රටවල්. කවුන්සලර්ලා ගාවට ය්අන්න ඕනේ නෑ. මට යන්න රටක් කියන්ඩ.
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    මම හිතන්නේ සමහර තැන් තියෙනවා අඩුවට යවනවා රට ගියාට පස්සේ පඩියෙන් ගානක් හැම මාසෙම කපාගන්න. එහෙම එකක් බලපන් පොඩ්ඩක්. good luck.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වෙන මොනාද ඒ වගේ රටවල්. කවුන්සලර්ලා ගාවට ය්අන්න ඕනේ නෑ. මට යන්න රටක් කියන්ඩ.

    රට යන්න ඕනේ නම් උබ ඒජන්සියක් හරහා යන්න ඕනේ. එයට අමතරව දැන් පුහුණුව අනිවාර්ය කරලා තියෙන්නේ. උබ topjobs වගේ සයිට්ස් බලපන්. ඒවායේ ජොබ්ස් දාලා තියනවා.

    මන් හිතන්නේ සින්ගපුරුව වගේ රටවල ජොබ්ස් අඩුයි. හරියටම නොදනිමි. තව යන්න පුළුවන් මැද පෙරදිග වගේ රටවලට. ඩුබායි ගොඩක් හොඳයි.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලංකාව හොදයි දැන් මේසන් බස් කෙනෙක්ගේ පඩිය 2000න් එහා ගෝලයට 1300න් එහා මාස 6ක් විතර ගෝල වැඩ කරාම නිකන්ම බාස්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ ලදී කොල්ලෙක් මුරුසි යන්න දාල තිබ්බ
    පොඩ්ඩක් හොයල බලහන්
    මටත් ඔයටිකම හිතිලයි හ්ටිය්න්නේ
    එත් ඉගෙනගන්න හින්ද ඔක්කොම දමල ගහල යන්න විදියක් නැ දැනට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    මේ ලදී කොල්ලෙක් මුරුසි යන්න දාල තිබ්බ
    පොඩ්ඩක් හොයල බලහන්
    මටත් ඔයටිකම හිතිලයි හ්ටිය්න්නේ
    එත් ඉගෙනගන්න හින්ද ඔක්කොම දමල ගහල යන්න විදියක් නැ දැනට


    matath yanna hithila thiyenne kukuloh
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොඩාක් මානසික පීඩනය අසහනය වැඩියි නම් Fluoxetine ගන්න පුළුවන්. නමුත් හිතුමතේට ගන්න යන්න එපා. ඩොක්ටර් කෙනෙක් ගෙන් ඇඩ්වයිස් අරන් ගන්න.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    Rata yanna honda place ekakin misak yanna epa.... nikan amaruwe wetichcha eun oona tharam innawa... thiyena sochchatama thattu wena widihe weda walata atha gahanna yanna epa kala bala welaa
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වෙන රටවල් කියන්නේ සුරපුරයක් නෙවෙයි. :no:
    ලෝකේ කොහේ හිටියත් සල්ලි හොයන්න දුක් විඳින්න ඕනේ.
    වෙන රටවල ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සු.
    සමහරවිට එහේ වියදම් මෙහේට වැඩි වෙන්නත් පුළුවන්.
    මොන රටේවත් වැඩිපුර හොඳම මිනිස්සු හොයාගන්න නෑ, :yes:
    මම හිතන්නේ හොඳම දේ තියන සල්ලි ටිකෙන් පොඩියට බිස්නස් එකක් පටන්ගන්න එක.
    ගෙදර සහ අවට බැරිනම්, ටිකක් ඈතකට ගිහින් කඩකාමරයක් කුලියට අරන් වුනත් පුළුවන් වෙයි.

    රට යන්න එපා කිවුවා නෙවෙයි. :D

    ජය වේවා...! :)