JesonRulez ට වුන දේ ?

ජේසන්ට මොකෑ වුනේ

  • Total voters
    91

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,890
    4,530
    113
    වැඩ යකෝ.. ඔෆිස් වෙලාවෙ අනවශ්‍ය ගමන් යන්න නාකයි...

    අනවශ්‍ය ගමනක් වෙන්නේ කොහොමද මම යන්නෙත් ෂෝට් ලිව් දාල .උඹ එක දවසක් ගියානම් හැමදාම යයි හාෆ් ඩේ දාලම
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අනවශ්‍ය ගමනක් වෙන්නේ කොහොමද මම යන්නෙත් ෂෝට් ලිව් දාල .උඹ එක දවසක් ගියානම් හැමදාම යයි හාෆ් ඩේ දාලම

    koheda ubala denna yanne
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Eda gang rape wuna- dena metana hota pennana lejjai. Ponna Police Bump :P

    අනේ යන්න ගෝඩ් නිකන්..ජේසන් ඉන්න කාලේ ගෝඩ්ගෙ ත්‍රෙඩ් එකකට පෝස්ට් එකක් දැම්ම ගමන් පොලිස් බම්ප් කිය කිය දිව්වා..දැන් නැතිනිසා එනවා මෙතන වලං බිඳින්න:angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,530
    113
    අනේ යන්න ගෝඩ් නිකන්..ජේසන් ඉන්න කාලේ ගෝඩ්ගෙ ත්‍රෙඩ් එකකට පෝස්ට් එකක් දැම්ම ගමන් පොලිස් බම්ප් කිය කිය දිව්වා..දැන් නැතිනිසා එනවා මෙතන වලං බිඳින්න:angry:

    අන්න එහෙම කතා කරන්න බය වෙන්න එපා මොකෝ කියන්නේ උගෙත් කපන්නද රෙප්