..::[Elakiri Awards 2017]::..

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :P:P නෑ නෑ එහෙම ඒවා නෑලු :baffled::baffled:

    ඇස්කුට්ටා පන්නමු!!!!!!!!!

    ඇස්කුට්ටාගෙ දත් ගලවමු :rolleyes:

    e mko e
    waliyakda :P:rofl::P

    අසාන් ගේ 52 ගලවමු!!

    හයියූ :sorry::sorry: මන් මොකක් කලාටද බොල

    කම්මැලි කටුසු හූනියමා ගේ කොරපොතු ගලවමු!!!!!!!:angry::angry::angry:
    මම කිව්වේ ප්‍රචන්ඩක්‍රියා සිද්ධ වෙන්න පුලුවන් කියලා....:angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෝ තමා මේ තොරොට්ටු පත්තු කරන්නේ....:angry::angry:
    ගහප්පයිං කොරපොත්තට.....:angry:

    තොරොට්ටු :baffled: දැන් හොයපන්කෝ සිංහල සද්ද කෝසයක් මේකේ තේරුම බලන්න :nerd:

    අද මලක්වත් ගහලද කිඹුල් මාම :rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    පාර්ලිමේන්තුව කිවම මතක් උනේ අපි එළකිරි පාර්ලිමේන්තුවක් කරා නේද :oo:

    ඔව් එකේදී තමා මගේ මන්ත්‍රී දුරේටත් කෙල උනේ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :angry::angry::angry:
    සදමෝලා ගේ මෝල ගලවමු....!!!:angry::angry::angry:

    කවුද යකෝ කිඹුල් මාමාට කසිප්පු පොවපු එකා...... :angry::angry::angry::angry:
    ඇස්කුට්ටා උඹලා මේවට වග කියන්න ඔන.

    මම අහගෙන මොකෙක්ද ඇමතියෙක් කියනවා අරක්කු මිල වැඩී කියලා දැන් කොල්ලෝ කසිප්පු බොන්න පුරුදු වෙලා කියලා...:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පව් මලක් ගහල.... අව්ව සැර හින්ද ඉස්මුරුත්තාවටම වැදිල.... :no:
    අපි පව් මල් ගහන්නෑ ඩෝව්....
    ගැහුවොත් පින් මල් ගහන්නේ......
    :angry::angry:

    ප/ලි/
    *කේ අව්වක් තමා බං...
    ඇස් අරින්න බෑ එළියට බැහැල....වස්ත්‍රය!:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද යකෝ කිඹුල් මාමාට කසිප්පු පොවපු එකා...... :angry::angry::angry::angry:
    ඇස්කුට්ටා උඹලා මේවට වග කියන්න ඔන.

    මම අහගෙන මොකෙක්ද ඇමතියෙක් කියනවා අරක්කු මිල වැඩී කියලා දැන් කොල්ලෝ කසිප්පු බොන්න පුරුදු වෙලා කියලා...:yes::yes:
    :love::love::love:
    ආන් එහෙම වරෙං මස්සිනේ.......:love::P