..::[Elakiri Awards 2017]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    කවුද යකෝ කිඹුල් මාමාට කසිප්පු පොවපු එකා...... :angry::angry::angry::angry:
    ඇස්කුට්ටා උඹලා මේවට වග කියන්න ඔන.

    මම අහගෙන මොකෙක්ද ඇමතියෙක් කියනවා අරක්කු මිල වැඩී කියලා දැන් කොල්ලෝ කසිප්පු බොන්න පුරුදු වෙලා කියලා...:yes::yes:

    ශ්හ් ශ්හ් කෑගහන්න එපා :baffled::baffled: නැත්තන් බෑනේ :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    උඹ චන්දෙ වැඩි කරගන්න ගෑණුන්ගේ හෙලුව පෙන්නන්න ගිහිල්ල අන්තිමට ගැලවෙන්න ගියේ මගේ ඇඳුම..... මෝඩකම.... :frown:

    අපරාදේ වැඩේ අල්ලලා ගියා නම් අපි උඩින්ම දිනුම් ඒ තරම් වල ඉල්ලලා PM ආව
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඒවගෙනුත් ඔය කීවට වැටෙන්න ඇති බන් චන්ද :D


    හැබැයි එදා කොටා එච්චර ජනපි‍්‍රය නෑ...
    අද වගේ නම් චන්ද මලු පිටින් ගන්න තිබ්බා...
    විශේෂයන් අක්කලගේ නැන්දිලගේ....

    ආයේ චන්දයකදී මම සංස්කෘතික ඇමතිකම දීලා හරි ඌව ගන්නවා.... :yes:

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැබැයි එදා කොටා එච්චර ජනපි‍්‍රය නෑ...
    අද වගේ නම් චන්ද මලු පිටින් ගන්න තිබ්බා...
    විශේෂයන් අක්කලගේ නැන්දිලගේ....

    ආයේ චන්දයකදී මම සංස්කෘතික ඇමතිකම දීලා හරි ඌව ගන්නවා.... :yes:


    :yes:මගේ චන්දේ එකෙම්ම කොටා මල්ලිට:love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි පාර්ලිමේන්තුවත් දාපල්ලකෝ ඔය ලිස්ට් එකකට

    රියැලිටි එකට දාන්නං එහෙනං.

    2016 අවුරුදු ක්‍රීඩා කරේ නැද්ද බන් උඹල යෝජනා කරපල්ල්කෝ අවුරුදු ක්‍රීඩා තිබ්බ ඒවා රියැලිටි එකට
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    හැබැයි එදා කොටා එච්චර ජනපි‍්‍රය නෑ...
    අද වගේ නම් චන්ද මලු පිටින් ගන්න තිබ්බා...
    විශේෂයන් අක්කලගේ නැන්දිලගේ....

    ආයේ චන්දයකදී මම සංස්කෘතික ඇමතිකම දීලා හරි ඌව ගන්නවා.... :yes:

    wanitha katayuthu aemathikama dhipan uta :P
    :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි එදා කොටා එච්චර ජනපි‍්‍රය නෑ...
    අද වගේ නම් චන්ද මලු පිටින් ගන්න තිබ්බා...
    විශේෂයන් අක්කලගේ නැන්දිලගේ....

    ආයේ චන්දයකදී මම සංස්කෘතික ඇමතිකම දීලා හරි ඌව ගන්නවා.... :yes:


    කාන්තා කටයුතු එකත් දෙන්න :D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ජජ් බෝඩ් එකට විතරද කෝ අපිට දුන්නේ නෑ නෙ ඒවා :angry:

    ආයේ උබට දෙන්නේ නැති දෙයක් තියනවද මයේ කටුසු පුටේ දෙනවා දෙනවා :P:P
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,790
    11,447
    113
    රියැලිටි එකට දාන්නං එහෙනං.

    2016 අවුරුදු ක්‍රීඩා කරේ නැද්ද බන් උඹල යෝජනා කරපල්ල්කෝ අවුරුදු ක්‍රීඩා තිබ්බ ඒවා රියැලිටි එකට

    Ow ban ekath dapan DJ Nick neda wade kale?

    E dawas wala pissuwen wage chanda wiyapare giye
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    හැබැයි එදා කොටා එච්චර ජනපි‍්‍රය නෑ...
    අද වගේ නම් චන්ද මලු පිටින් ගන්න තිබ්බා...
    විශේෂයන් අක්කලගේ නැන්දිලගේ....

    ආයේ චන්දයකදී මම සංස්කෘතික ඇමතිකම දීලා හරි ඌව ගන්නවා.... :yes:


    :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කොල්ලොනේ..:rolleyes:මෙයා කොල්ලෙක් තමයි..අපි ඉපදෙන්න කලින්:yes:

    Sinhala class
    මේ නැන්දේ......:angry::angry::angry:
    තෝ ක.පු. වහං හිටු හරිය,:angry::angry::angry::angry:
    මගෙං අමත ගන්නේ නැතුව. මං කට වහං ඉන්නේ උඹ නිසා නෙවෙයි අර සීදේවි කෙලි පැටික්කි නිසා....
    අනික් මට මෙතන පුරසිද්දියේ තොට අමතන්න බෑ......
    නැත්තං අමතනව කලිසං, බිකිණි ගැලවෙන්න ම....:angry::angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    රියැලිටි එකට දාන්නං එහෙනං.

    2016 අවුරුදු ක්‍රීඩා කරේ නැද්ද බන් උඹල යෝජනා කරපල්ල්කෝ අවුරුදු ක්‍රීඩා තිබ්බ ඒවා රියැලිටි එකට

    එල එල කැටගරි එක නම් දන්නේ නැහැ බන් එහෙනම් අවරුදු ක්‍රීඩාත් දාමු