Software engineer kenekuge watupa?

John007

Member
Nov 15, 2016
27
20
3
මෙහෙමයි අපේ රටේ කරන්නන් වාලේ IT කෝස් තැන තැන තියන කරන අය ගොඩක් ඉන්නවනේ. පඩි ගැන කියනවනම් ඇත්තටම ගොඩක් හොඳ පඩි තියන කම්පැනීස් තියනවා ලංකාවේ. ඒ වගේම ගොඩක් අඩු පඩි තියන කොම්පැනිත් තියනවා. ඩිග්‍රි එකක් තිබීම සුදුසුකමක් නෙමෙයි SE කෙනෙක් වෙන්න. Fixed Salary Range කියලා එකක් නෑ ඒ වුණාට ලංකාවේ සොෆ්ට්වෙයා සමාගම් වල එකතුව SLASSCOM එකේ තීරණ බලපානව ගොඩක් දුරට පඩි ගණන් වලට.

මොරටුව, කොළබ IT/CS වලට ඉල්ලුම තියනවා. ඊටපස්සේ ප්‍රයිවට් කැMපස් අතරින් SLIIT,IIT එකේ අය තමයි ගොඩක් ඉන්නේ. බොහෝ දුරට ඔය වල ඩිග්‍රි හැරුණහම අනිත් ඉන්ස්ටිටියුට් වල ඩිග්‍රි ලංකාවේ අයි ටී ෆීල්ඩ් එකේ බොහෝම ප්‍රාථමික මට්ටමේ පාඨමාලා හැටියට පිලිගැනෙන්නේ.

සමහර අය ඉන්නවා ඩිග්‍රි එක තිබුණත් ඉන්ටර්න් හැටියට මුලින්ම ගන්නේ. තවත් සමහර අය ඇසෝසියේට්ස් ලා හැටියට. ඊටත් පස්සේ සමහර අයව කෙලින්ම සොෆ්ට්වෙයා ඉන්ජිනියර් විදිහට ගන්නවා. මේකට තමන්ගේ හැකියාව තමයි ප්‍රධානතම සාධකය නැතුව කැම්පස් වල වරදක් නෙමෙයි. ලා හැටියට නම් ඖට් වුණ ගමන් ගන්නේ නෑ මොකද ඒකට එක්ස්පීරියනස් තියෙන්න ඕනේ.
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    .net fresh graduate කෙනෙක්ට සැලරි කොහොමද බන් වෙන්නෙ average?

    Fresh graduate නම් පට්ට විදියට සැලරි එක ඩිග්‍රී එක කරපු තැන අනුව ඩිපෙන්ඩ් වෙනවා (ඒහෙම වෙන්නෙ නැත්නම් ඒ ඉන්ටවිවී එකේදි පට්ට වැඩ්ඩෙක් කියලා පෙන්නන්න ඕන)
    Mora CSE - Average 100K වගේ 150K ට වඩා ගන්න අයත් ඉන්නවා
    UCSC CS 4Year - Mora CSE ගානටම වගේ
    UCSC CS 3 Year, Ruhuna Eng/ Pera Eng - 70+ වගේ වැඩ්ඩො නම් වැඩිපුර
    ඊලගට ඉතින්
    IIT - 50+
    NIBM/SLIIT - 35+

    මේවා මෙහෙම හරියටම කියන්න බැහැ වැඩ්ඩොන්ට එක්සෙප්ශනල් ඩයල් වලට කොහෙන් ආවත් ගෙවනවා, වැඩ බැරි නම් කොහෙන් ආවත් අඩුවෙන් තමයි ගෙවන්නෙ. ඇවරේජ් ස්කිල් එක තියන එවුන්ට තමයි ඉන්ස්ටිටියුට් එක අනුව ඩිපෙන්ඩ් වෙන්නෙ අනික බැජ් එකක් ගත්තම ඇවරේජ් ස්කිල් තියන එවුන් තමයි වැඩිපුර ඉන්නෙ
     
    Last edited:

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    ah ela ela
    thanks machan
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086

    යකෝ private කැම්පස් උන්ව ඇයි බන් ඒ ගානට දාන්නේ...මේවා දකිද්දි තමා A/L හරියට කරගත්තෙ නැති මෝඩකන් කියලා හිතෙන්නේ... :( මේ කමෙන්ට් දකින A/L කරන පොඩි උන් ඉන්නවනම් ඔලුවට ගනින් හරියට A/L කරගන්ඩ :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    Mora CSE hamotama oya ganan hamba wenne na ban, cause hamoma loku companies walin hire karanne na (no vacancies)
    99x sysco labs wso2 wage ewata yaddi mona uni eken unath 1 lak panala hamba wenawa. Mora CS ayata podi wasiyak cz unta owala internship hamba wenawa. So unta godak chance tiyanawa, eth private walin ena weddek ta adala naha :) entry waladi salary wala wenas kam tiyey but ladder eka yaddi godak dewal wenawa
     
    weddek nam owa prashanayak nemei ban
    starting salary walata duk wenna epa
    mokada industry ekata gihin 5 years walin ladder eke udata yanawanam adala naha kisi deyak :D
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Fresh graduate නම් පට්ට විදියට සැලරි එක ඩිග්‍රී එක කරපු තැන අනුව ඩිපෙන්ඩ් වෙනවා (ඒහෙම වෙන්නෙ නැත්නම් ඒ ඉන්ටවිවී එකේදි පට්ට වැඩ්ඩෙක් කියලා පෙන්නන්න ඕන)
    Mora CSE - Average 100K වගේ 150K ට වඩා ගන්න අයත් ඉන්නවා
    UCSC CS 4Year - Mora CSE ගානටම වගේ
    UCSC CS 3 Year, Ruhuna Eng/ Pera Eng - 70+ වගේ වැඩ්ඩො නම් වැඩිපුර
    ඊලගට ඉතින්
    IIT - 50+
    NIBM/SLIIT - 35+

    මේවා මෙහෙම හරියටම කියන්න බැහැ වැඩ්ඩොන්ට එක්සෙප්ශනල් ඩයල් වලට කොහෙන් ආවත් ගෙවනවා, වැඩ බැරි නම් කොහෙන් ආවත් අඩුවෙන් තමයි ගෙවන්නෙ. ඇවරේජ් ස්කිල් එක තියන එවුන්ට තමයි ඉන්ස්ටිටියුට් එක අනුව ඩිපෙන්ඩ් වෙන්නෙ අනික බැජ් එකක් ගත්තම ඇවරේජ් ස්කිල් තියන එවුන් තමයි වැඩිපුර ඉන්නෙ

    not for everyone
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    Mora CSE hamotama oya ganan hamba wenne na ban, cause hamoma loku companies walin hire karanne na (no vacancies)
    99x sysco labs wso2 wage ewata yaddi mona uni eken unath 1 lak panala hamba wenawa. Mora CS ayata podi wasiyak cz unta owala internship hamba wenawa. So unta godak chance tiyanawa, eth private walin ena weddek ta adala naha :) entry waladi salary wala wenas kam tiyey but ladder eka yaddi godak dewal wenawa

    99x sysco labs wso2 වගේ ඒවගේ එච්චර හම්බෙනවද මචන් fresh graduate කෙනෙක්ට :) :shocked: 1 lak ???
     
    CatNip

    Member
    Jun 28, 2020
    1
    0
    1
    Last year's starting salaries were around 160k upwards for Mora CSE grads. Ws02 paid just over 200k I think. And no, it's not only the well established companies that pay a lot, generally startups tend to pay more, because career wise, it's less beneficial to go for a startup. Of course I assume its going to be a lot less this year because of corona virus related salary cuts, lay Offs etc.