මෙහෙමයි අපේ රටේ කරන්නන් වාලේ IT කෝස් තැන තැන තියන කරන අය ගොඩක් ඉන්නවනේ. පඩි ගැන කියනවනම් ඇත්තටම ගොඩක් හොඳ පඩි තියන කම්පැනීස් තියනවා ලංකාවේ. ඒ වගේම ගොඩක් අඩු පඩි තියන කොම්පැනිත් තියනවා. ඩිග්රි එකක් තිබීම සුදුසුකමක් නෙමෙයි SE කෙනෙක් වෙන්න. Fixed Salary Range කියලා එකක් නෑ ඒ වුණාට ලංකාවේ සොෆ්ට්වෙයා සමාගම් වල එකතුව SLASSCOM එකේ තීරණ බලපානව ගොඩක් දුරට පඩි ගණන් වලට.
මොරටුව, කොළබ IT/CS වලට ඉල්ලුම තියනවා. ඊටපස්සේ ප්රයිවට් කැMපස් අතරින් SLIIT,IIT එකේ අය තමයි ගොඩක් ඉන්නේ. බොහෝ දුරට ඔය වල ඩිග්රි හැරුණහම අනිත් ඉන්ස්ටිටියුට් වල ඩිග්රි ලංකාවේ අයි ටී ෆීල්ඩ් එකේ බොහෝම ප්රාථමික මට්ටමේ පාඨමාලා හැටියට පිලිගැනෙන්නේ.
සමහර අය ඉන්නවා ඩිග්රි එක තිබුණත් ඉන්ටර්න් හැටියට මුලින්ම ගන්නේ. තවත් සමහර අය ඇසෝසියේට්ස් ලා හැටියට. ඊටත් පස්සේ සමහර අයව කෙලින්ම සොෆ්ට්වෙයා ඉන්ජිනියර් විදිහට ගන්නවා. මේකට තමන්ගේ හැකියාව තමයි ප්රධානතම සාධකය නැතුව කැම්පස් වල වරදක් නෙමෙයි. ලා හැටියට නම් ඖට් වුණ ගමන් ගන්නේ නෑ මොකද ඒකට එක්ස්පීරියනස් තියෙන්න ඕනේ.

මේ කමෙන්ට් දකින A/L කරන පොඩි උන් ඉන්නවනම් ඔලුවට ගනින් හරියට A/L කරගන්ඩ 

1 lak ???