පායනවද මචන්

එක දිගට පායන කාල&#3545


  • Total voters
    31

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දැන් සතියක විතර ඉදන් හොඳටම රස්නෙයි :( ඊට කලින්නම් අකුණු ගගහා වැස්ස හවසට.. ඒත් උදේට රස්නෙයි - බස්නාහිර පළාත
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    දැන් සතියක විතර ඉදන් හොඳටම රස්නෙයි :( ඊට කලින්නම් අකුණු ගගහා වැස්ස හවසට.. ඒත් උදේට රස්නෙයි - බස්නාහිර පළාත
    meheta dan masa 3kin withara hari haman wassak na...@ kurunegala....wate samahara pathi walata wahinawa...poda wassak giya giya mase wage..wenada aprel nathiwenda wahinawane...
    හොදටම රස්නෙයි. වැස්ස නැ සතියකින් විතර. - නුවර
    nice avatar to use in this season
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් සතියක විතර ඉදන් හොඳටම රස්නෙයි :( ඊට කලින්නම් අකුණු ගගහා වැස්ස හවසට.. ඒත් උදේට රස්නෙයි - බස්නාහිර පළාත

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: EvilEye

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    කිසිම වැස්සක් නැහැ බන් අ/පුර ටත්
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මාස 3ක් විතර තිස්සෙ වැස්ස නෑ.. දවස් 3ක් වහින්න ඇති
    ෆෑන එක ෆුල් දාල ඉන්නෙ

    නිතරම මූණ ඇඟ හෝදල නාන්න ඕන... දාඩිය ඇඟට ඇලෙනව තෙල් වගේ

    ගාලු පුරේ සිරී
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ada ude 5 minuts power giya apita. mata hitha ganna beruna kohmada meka digatma giyana nam AC natiwa nam kohmathma inna be me kale. fan tibbath wedakne. me kale power consume wedi athi. issarahat light kapaida danne wesse nattnam :(
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    රටේ ජනාදිපහිවරු අගැමතිවරු ඇමතියො ඉන්නවා නේද? උන් ඕවට විසදුම් දෙන්න ඕන නේද? උන්ට ගිහින් කියපන් ඕවා