උගත් වූ පමණින් බුද්ධිමත් වේද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    අයියො ෆීල්ඩ් එක වෙන්න ඕන නෑ... අඩු ගානෙ තමන්ගෙ ෆීල්ඩ් එක නෙවේ නම් දන්න කියන එකෙක් ගෙන් අහන්න වත් බුද්ධිමත් වෙන්න ඕන...

    උගත්කම තිබිල බුද්ධිමත් කම අඩු උණා ම ලෙඩ්ඩු බේරන එකටත් සමහර අවස්ථා වලදි කේස් එන්න පුලුවන්...

    ඌ කලේ ඌට ලැබුන ලිපියක් ශෙයා කලා...ඕක බැලූ බැල්මට කියන්න බෑ නෙ ඇත්තක්ද බොරුවක්ද කියලා..එහෙම පුලුවන්නම් මෙතන දාන්නකො බලන්න .අපිටත් දැනගන්න පුලුවන්නෙ:cool:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඔය Dr රෝසා කියපු ප්‍රශ්නේ තමයි. ECG එක ගන්න කොට අයි හමයි sensor head එකයි අතර ජෙලි මද්ද්යක් බාවිතා කරන්නේ කියල. ඕකට දීපු උත්තර වලුවනම් පට්ට අතල්.


    ඇත්තටම ඇයි:confused:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඌ කලේ ඌට ලැබුන ලිපියක් ශෙයා කලා...ඕක බැලූ බැල්මට කියන්න බෑ නෙ ඇත්තක්ද බොරුවක්ද කියලා..එහෙම පුලුවන්නම් මෙතන දාන්නකො බලන්න .අපිටත් දැනගන්න පුලුවන්නෙ:cool:

    ශෙයා කළා නෙවේ ඌ ඒ ටිකේ ම බාගෙට පැට්‍රල් ගැහුව‍ෙ... ඌ විතරක් නම් මදෑ... යාලු දොස්තර ලා එකෙක් කියල නෑ ඕක සැකයි කියලවත් මූ එළකිරි ඇවිල්ල අහගන්නකම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1794700
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වායු ප්‍රසාරණය ගැන හිතලා මේක හරි කියන්න ඇති මේ දවස්වල රස්නේ වැඩි නිසා
    ඕවත් ප්‍රශ්නද බන් ත්රෙඅඩ් දාන්න
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මං හිතුවේ උබ මේක අර NSBM දාපු එකාට දැම්ම කියලා
    දැක්ක ගමන් දුවගෙන ආවේ උව නමලා යන්න

    මම නම් මේ ඇර ගන්නෙ තර්ක කරන්නෙ ආතල් එකට වෙලාව කන්න බං... සමහර තර්ක හිතට එකඟත් නෑ :lol:
    ඇත්ත ජීවිත‍ෙ නෙවේ වෙ.. එළකිරි
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    One who has highest intelligence, will never do a specific job. But he may be a employer who have workers in his firms.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    වායු ප්‍රසාරණය ගැන හිතලා මේක හරි කියන්න ඇති මේ දවස්වල රස්නේ වැඩි නිසා
    ඕවත් ප්‍රශ්නද බන් ත්රෙඅඩ් දාන්න

    නෑ නෑ බං මූ එහෙම කිසි දයෙක් හිතල නෑ... මූ ම මේ කියල තියෙන්නෙ GMOA කියපු නිසා හොයන්නෙ බලන්නෙ නැතුව පිළිගත්ත කියල

    කට්ටිය මේ බෙට්ට රස්නෙයි කියල ත්‍රෙඩ් දාන්නෙ... කෝච්චියෙ ජැක් ගහන හැටි දාන්නෙ.. ඉතින් මමත් ආතල් එකක් ගත්තම මොකො :frown::lol:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මම නම් මේ ඇර ගන්නෙ තර්ක කරන්නෙ ආතල් එකට වෙලාව කන්න බං... සමහර තර්ක හිතට එකඟත් නෑ :lol:
    ඇත්ත ජීවිත‍ෙ නෙවේ වෙ.. එළකිරි



    :rofl::rofl::P
    resized_creepy-willy-wonka-meme-generator-no-life-why-not-become-an-internet-troll.jpg