Source???
මං හිතුවේ උබ මේක අර NSBM දාපු එකාට දැම්ම කියලා
දැක්ක ගමන් දුවගෙන ආවේ උව නමලා යන්න
Source???
අයියො ෆීල්ඩ් එක වෙන්න ඕන නෑ... අඩු ගානෙ තමන්ගෙ ෆීල්ඩ් එක නෙවේ නම් දන්න කියන එකෙක් ගෙන් අහන්න වත් බුද්ධිමත් වෙන්න ඕන...
උගත්කම තිබිල බුද්ධිමත් කම අඩු උණා ම ලෙඩ්ඩු බේරන එකටත් සමහර අවස්ථා වලදි කේස් එන්න පුලුවන්...

ඔය Dr රෝසා කියපු ප්රශ්නේ තමයි. ECG එක ගන්න කොට අයි හමයි sensor head එකයි අතර ජෙලි මද්ද්යක් බාවිතා කරන්නේ කියල. ඕකට දීපු උත්තර වලුවනම් පට්ට අතල්.

ඌ කලේ ඌට ලැබුන ලිපියක් ශෙයා කලා...ඕක බැලූ බැල්මට කියන්න බෑ නෙ ඇත්තක්ද බොරුවක්ද කියලා..එහෙම පුලුවන්නම් මෙතන දාන්නකො බලන්න .අපිටත් දැනගන්න පුලුවන්නෙ![]()
මං හිතුවේ උබ මේක අර NSBM දාපු එකාට දැම්ම කියලා
දැක්ක ගමන් දුවගෙන ආවේ උව නමලා යන්න

වායු ප්රසාරණය ගැන හිතලා මේක හරි කියන්න ඇති මේ දවස්වල රස්නේ වැඩි නිසා
ඕවත් ප්රශ්නද බන් ත්රෙඅඩ් දාන්න


මම නම් මේ ඇර ගන්නෙ තර්ක කරන්නෙ ආතල් එකට වෙලාව කන්න බං... සමහර තර්ක හිතට එකඟත් නෑ
ඇත්ත ජීවිතෙ නෙවේ වෙ.. එළකිරි


