Deep web / DARK web

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඔහොම කියන්න එපා මනුස්සයෝ !!
ඕකා මුකුත් නොදැන ඕකට රින්ගලා අය කොහේ වත් යන බාල්දියක් වත් පෙරලගත්තොත්
ඊලග දවසේ මෙතන ඇවිත් අඩයි ඔන්න !! :rofl::rolleyes::D

ඉතින් බබ්බු නෙමෙනෙ ඉන්නෙ
මන් කියුවෙ එකය් ගිහින් තෙරුමක් නැහැය් කියලා
ඇත්තටම බොරුවට ටයිම් පාස් කරගන්න හොදයි
කිසිම තේරුමක් නැ
ඉන්ගීසි දන්න අයට නම් ආටිකල් අනන් මනන් තියෙ
මෙ වගේ සය්ට් තියෙනවා ඒකෙ :yes:
4chan, chan වගෙ එව නම් ලෙඩ :rofl:
 
Apr 26, 2017
871
103
0
Earth
ම්ම් මට නන් තේරුමක් උනෙ නැ ඒක නිස යන එක නතර කල
ඕ tails එක දාන් තම හරි නන් deepweb යන්න් ඔන ඒක කොකටත් හොදය්නෙ
ම්ම් එහෙම hiddenwiki එකෙ නන් නැ තමා
තියෙ සය්ට් Pastebin වල වගෙ එහෙම
සමහර එව වැඩ :yes: මන් එක දන්න්ව
එත් ඉතින් මට ඉන්ගීසි බැ
දෙයක් ඉගෙනගන්නවත් බැනෙ ඉතිං ගියාට
child porn, death gore, rape surface වෙබ් එකෙ ඔන් තරන් තියෙන්න්නෙ
ඔක අස්සෙ රින්ගන්නෙ මොකටද

Surface web eke nam mama search kale nah. Illan tinkiri gaganna baaneee :P
English igenaganna English subtitle dala films balapan. Dinapatha Daily Mirror kiyawapan.. Ladybird poth walin patan aran English poth kiyawapan. Ara akka mata deepan. Ethakota English hariyanawa
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ

Surface web eke nam mama search kale nah. Illan tinkiri gaganna baaneee :P
English igenaganna English subtitle dala films balapan. Dinapatha Daily Mirror kiyawapan.. Ladybird poth walin patan aran English poth kiyawapan. Ara akka mata deepan. Ethakota English hariyanawa

ඒ මොකටද ටින්කිරි ගාගන්නෙ
එහෙම දෙයක් නැ බලන්න පුලුවන් :yes:
ladybird කියන්න්නෙ මොකක්ද? :oo:
මන් ඉන්ගිසි සබ් දාලා බැලුවා කාලයක්
අන්තිමේ පිල්ම් එක තේරුනෙ නැති එක විතරයි උනෙ :dull:
 
Apr 26, 2017
871
103
0
Earth
ඒ මොකටද ටින්කිරි ගාගන්නෙ
එහෙම දෙයක් නැ බලන්න පුලුවන් :yes:
ladybird කියන්න්නෙ මොකක්ද? :oo:
මන් ඉන්ගිසි සබ් දාලා බැලුවා කාලයක්
අන්තිමේ පිල්ම් එක තේරුනෙ නැති එක විතරයි උනෙ :dull:

අපේ IP ඒකයි URL ඒකයි ලොග් වෙනවනෙ ISP ගාව... proxy දාල ගියත් ඒච්චරම සේෆ් නැහැ.
මොකටද නිකන් අවුලක් නැති වුනත් fingerprint ඒකක් තියන්නෙ

ladybird කියන්නෙ බං අර පොඩි පොත්... ඒ්ව කියවන්න ලේසි
http://www.ebay.com/bhp/ladybird-books

ඔව් ටිකක් විතර ඉංග්ලිෂ් දැනගන්න ඔ්න සබ්ස් දාලා බලන්නත්... සිංහල සබ් දාල නම් බලන්නම ඒපා..

ඉස්සෙල්ලම ව්‍යාකරණ හදාගන්න. ඉංගිරිස් ව්‍යාකරණ හරි සරලයි.

ඊළඟට පොඩි පොතේ ඉඳන් පත්තර පොත් කියවන්න ගන්න.. vocabulary ඒක හැදෙනවා
 
ඉතින් අනේ ඒව හොර සය්ට් නෙමෙනෙ අර මිනිස්සු මරන සය්ට් ඕන තරන් තියෙන්නෙ
අනික liveleak එකෙත් තියෙ :yes:

ම්ම් කොහොමත් ඉන්ගීසි හදාගන්න ඕන
සින්හල මවු බාසාව උනාට ඉන්ගිසි බැ කියුවම කොන් වෙනව :dull:
 
Apr 26, 2017
871
103
0
Earth
ඉතින් අනේ ඒව හොර සය්ට් නෙමෙනෙ අර මිනිස්සු මරන සය්ට් ඕන තරන් තියෙන්නෙ
අනික liveleak එකෙත් තියෙ :yes:

ම්ම් කොහොමත් ඉන්ගීසි හදාගන්න ඕන
සින්හල මවු බාසාව උනාට ඉන්ගිසි බැ කියුවම කොන් වෙනව :dull:

Okkotama kalin ane... mm... gaana eka nawatta ganain... mata nam waraddak penne na.. eth kolle set ekak asse owa kiyawanna giyoth kon wenawa
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
Okkotama kalin ane... mm... gaana eka nawatta ganain... mata nam waraddak penne na.. eth kolle set ekak asse owa kiyawanna giyoth kon wenawa
හරි හරි මන් අය්යෙ කෑල්ල හැලුවා ඒකත් නවත්තනවා

අපේ උන්ට නම් කොහොමත් මෝල්
උන්ට අමුතු සික් එකක් ගහල තියෙන්න්නෙ
විහින් කිච වෙනවා
අනේ පනේ කැලි හොදය් උන් කිච වෙන හැටිය බැලුවම
බෙල්ල පුරාම යකඩ කැලි එල්ලගෙන
ඒ මදිවට දැන් රෙද්දකුත් අදිනවා සරම වගේ හෙන ගොන් :rofl:
උන් මාව හලනව කොහොමත්
මන් rap සින් එකෙ නැති නිසා :yes:

Uba Galle neda? Galleth podi un dan Rap scene eke da?
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
Uba Galle neda? Galleth podi un dan Rap scene eke da?

පිස්සු හැදෙනවා
ටවුන් එකෙ නන් කමක් නැහැය් කියමු
අපි ඉන්නෙත් ටිකක් ඇතට වෙන්න්න ටවුන් එකෙන්
මෙහෙ උන්ටත් ඒ උන ගහලා තියෙන්න්නෙ
උන් හිතන්නෙ ඒ වගෙ ඇන්දම උන් රැපර්ල
උන්ට ප්ලෙස් එකක් තියෙ කියලා
උන් කිච වෙනව කියල උන්ම දන්න්නෙ නැ
මන් ඔවට නැති නිසා උන් මාව හලනවා
මට කමක් නැ ඉතින්

ඔයල වගේ අය අතිතය මතක් කරල සතුටු වෙද්දි
අපිට අඩන්න විතරය් තියෙන්නෙ
මොකද අපෙ ජීවිත හෙන ගොබ්බය්
මැච් එකක් ගහන්න් කතා කලත් එකෙක් එන්නෙ නැහැ
කන පැලෙන්න සින්දු දාන් අහනවා
ඒකත් නැත්තං කොම්පියුටර් එක බදන්
ඒකත් බැරි නන් පෝන් එක අල්ලන්
:(

මාය් තව කොල්ලො දෙන්න්නෙකුය් විතරය් වැඩි විකාර නැතුව සේප් එකේ ඉන්නෙ
අනිත් හැම එකම එහෙමය්
ඒත් අපෙ සමාජෙන් අපිව හලනවා මොකද උන්ට අපිව පැහෙන්නෙ නැහැය් කියල
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඒත් අපෙ සමාජෙන් අපිව හලනවා මොකද උන්ට අපිව පැහෙන්නෙ නැහැය් කියල

    na malli......un ubawa halala na....uba yanna one path eka therum aran....uba unwa halala thiyenne......

    eka nisa oya widiyatama hitapan.......hoda course ekak karala hoda job ekak karapan.....

    ubata hoda IT knowledge ekakthu thiyenawa kiyala penawa....

    :yes::yes::yes:
     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    na malli......un ubawa halala na....uba yanna one path eka therum aran....uba unwa halala thiyenne......

    eka nisa oya widiyatama hitapan.......hoda cause ekak karala hoda job ekak karapan.....

    ubata hoda IT knowledge ekakthu thiyenawa kiyala penawa....

    :yes::yes::yes:

    මන් A/L කරන්නෙ නැහැ මෙ අවුරුද්දෙ A/L මට :sorry:
    අප්පච්චි කිව්වා බොට මොකුත්ම බැරි නන් වත්තෙ වැඩ කරන් හිටපන් කියලා
    මන් ඉතින් වත්තෙ වැඩ කරනො :dull:
    මට කවද හරි ඒ දේවල් බලගන්න් වෙන්නෙ
    අපෙ අය්ය නම් ටිකක් ඩිසන්ට් පිට ඉන්න කෙනෙක්
    බැන්ක් එකක වැඩ
    එයා ආස නැහැ ඒ වගෙ වැඩ වලට
    පොර ගමට කැමතිත් නැ
    ඉඩමක් ගත්ත ටවුන් එක පැත්තෙ :yes: