ඔහොම කියන්න එපා මනුස්සයෝ !!
ඕකා මුකුත් නොදැන ඕකට රින්ගලා අය කොහේ වත් යන බාල්දියක් වත් පෙරලගත්තොත්
ඊලග දවසේ මෙතන ඇවිත් අඩයි ඔන්න !!![]()
ඉතින් බබ්බු නෙමෙනෙ ඉන්නෙ
මන් කියුවෙ එකය් ගිහින් තෙරුමක් නැහැය් කියලා
ඇත්තටම බොරුවට ටයිම් පාස් කරගන්න හොදයි
කිසිම තේරුමක් නැ
ඉන්ගීසි දන්න අයට නම් ආටිකල් අනන් මනන් තියෙ
මෙ වගේ සය්ට් තියෙනවා ඒකෙ

4chan, chan වගෙ එව නම් ලෙඩ







