රත්තරං;21548072 said:ආත්මතෘප්තිය වෙනුවෙන් මචන්
මචන් ජිග්සෝ එකනම් පට්ට බන්. පැන්සලෙන් ඇන්දා වගේ කැපුවහැකි බන්
උඹේ ජපන් භාන්ඩෙනේ.
මගේ ලග තියන චයිනීස් එකේ නම් එහෙම ගතියට කපා ගන්න බෑ මචං. මීහරකා දක්කනවා වගේ තමයි. 
රත්තරං;21548072 said:ආත්මතෘප්තිය වෙනුවෙන් මචන්
මචන් ජිග්සෝ එකනම් පට්ට බන්. පැන්සලෙන් ඇන්දා වගේ කැපුවහැකි බන්
මගේ ලග තියන චයිනීස් එකේ නම් එහෙම ගතියට කපා ගන්න බෑ මචං. මීහරකා දක්කනවා වගේ තමයි. 
රත්තරං;21548076 said:වාහන වලට ගාන අන්ඩර්කෝට් පාරක් ඇදලා මොකුත් ජිල්බරියක් දාගන්න බැරිද? සර්ෆේස් එක බල්ලෝ කෑවා වගේ වෙයිද?
ඒක නම් හරියන්නෙ නෑ පුතීනෑ මචං උරන්නෙ නෑ. ඉරුවොත් උරන්නේ කපන තැන් වලින්. ඒකයි මම කිව්වේ වාහනවලට දාන පොටි එක ඒ කපන තැන්වල ගාලා බලන්න කියලා. පොටි වැඩේ නම් මාත් කරලා නෑ. හැබැයි උඹ ගාව පොටි, ෆිලර් ටික ටික හරි ඇතිනේ. පොඩි කෑල්ලක ගාලා බලපං. නැත්තං අදුරන පේන්ට් බාස් කෙනෙක් ගෙන් හරි පොඩ්ඩ පොඩ්ඩ අරං ගාලා බලපං. ඒ වැඩෙන් සීල් වෙනවා මචං හොදට.


උඹේ ජපන් භාන්ඩෙනේ.මගේ ලග තියන චයිනීස් එකේ නම් එහෙම ගතියට කපා ගන්න බෑ මචං. මීහරකා දක්කනවා වගේ තමයි.
![]()


රත්තරං;21549817 said:කපන තැන් තමා මචෝ මටත් අව්ල. බපර් වලට දාන පොටි තියෙනවා ඇදල බලන්නම්, ඒ ඇද්දත් දාරෙට වැටෙන්නේ නෑනේ. අල්පෙනිති තුඩක ඉඩ ඇති වතුර අදින්න. මෙච්චර මේ ලෝකේ නැද්ද බන් තාර ගෑවා වගේ ගන්න දෙයක්?![]()
ඒක නම් හරියන්නෙ නෑ පුතී


රත්තරං;21549817 said:කපන තැන් තමා මචෝ මටත් අව්ල. බපර් වලට දාන පොටි තියෙනවා ඇදල බලන්නම්, ඒ ඇද්දත් දාරෙට වැටෙන්නේ නෑනේ. අල්පෙනිති තුඩක ඉඩ ඇති වතුර අදින්න. මෙච්චර මේ ලෝකේ නැද්ද බන් තාර ගෑවා වගේ ගන්න දෙයක්?![]()
රත්තරං;21549826 said:ලී තලේ දාන්න එපා. ස්ටීල් තලේ දාපන්. මල් කපන්න හරි පුලුවන්. කෙලින් කපන්න ඕනේ උනාම ඉස්සෙල්ලම ඇලුමිනියම් බාර් එකක් වගේ දෙයක් තියලා ක්ලෑම්ප් කරපන්. කරල ජිග්සෝ එක ඒක දිගේ හේත්තු කරන් ගෙනියපන්. වැඩිය එපා A ජොයින්ට් වලට බාගේ ලෑල්ල අංශක 30 ඈන්ගල් කැපුවා චීස් කෑල්ල වගේ කැපුනා කියපන්කො![]()

මචං ටිකක් ජොනී බට්ට ගෙන් අහපං වෙන විකල්පයක් තියනවද කියලා.

කෙලින් නම් එහෙම තමයි මචං කැපුවේ. ස්ටීල් තලෙන් ට්‍රයි කරන්නම්. මේකේ තලේ ටිකක් ගැස්සෙනවා. දන්නෙ නැද්ද චීන කෑලිනේ![]()







)රත්තරං;21549833 said:MDF ඇරෙන්න වෙන එකක් කියපන්කෝ ඉතින්??? ප්ලාස්ටික් ශීට් මොකුත් නැද්ද ඉස්කුරුප්පු අල්ලන්න පුලුවන් ඒවා![]()
දන්නෙ නෑ මචෝ.. මම MDF වලින් විතරයි කරලා තියන්නේ. මේ පැත්තේ හාඩ්වෙයා වල වැඩිය විකල්ප නෑ මචං.

රත්තරං;21549842 said:කියපන්කො දෙයියෝ බ්‍රෑන්ඩ් එකක්??
Brand nam danne na boss. Mata nam hithenne oka hariyana wedak nemei. Mona jathiya dammath mdf wathuren beraganna amarui. Normal leli walin oya item eka hadaganna bari da
රත්තරං;21549877 said:අර තලේ පිටිපස්සේ යකඩ රෝදයක් නැද්ද ඒක හිර කරන්න. ඒක හරියට ඇජස් කරපන්. මේකනම් මචන් පැන්සලෙන් ඇන්දා වගේ
උබලට පින්. මේක ගන්න දුන්න සප් එකට
ආ මේ ජිග්සෝ එක ලක්ශ 2ක් විතර උනා බං..
(උබ දන්නවනේ 8000හේ එක 2ක් වෙච්ච විදිහ)
පැන්ඩා කාර් එකක් වගේ තමයි මචං 

රෝදයක් තියනවා මචං. ඒත් ඒකට හරියට හිර වෙන්නෙ නෑ.පැන්ඩා කාර් එකක් වගේ තමයි මචං
අඩේ ලක්ශ 2 උන සීන් එක මම දන්නෙ නෑනේ![]()
