Chrome and Bookmars tika nahane

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Machan mage bookmarks tika aka paratama nathi una. Mokak unada danne na. Google dashboard akata gihin baluwama 52 bookmarks kiyala pennanawa. But browser ake bookmarks mukuthma na

    Windows 10 thiyenne. Kohomada aphu bookmarks tika ganne? :confused:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    මගෙ කම්පියුටර් දෙකේ ක්‍රෝම් වල බූක්මාර්ක් එකකට එකක් වෙනස්..එකම එකවුන්ට් එකේ:dull:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    මන් කියන්නද වැඩක් මයික්‍රසොෆ්ට් එඩ්ජ් එක ඕපෙන් කරලා ඒකෙන් ක්‍රෝම් වල තියෙන් බූක් මර්ක් ටික ඉම්පොර්ට් කරන්න.. ඊට පස්සෙ බලන්න ඉම්පොර්ට් වෙලා ද කියලා:nerd:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    ඉම්පොර්ට් වෙලා නම් ආය සැරයක් ක්‍රෝම් වල තියන බූක් මර්ක් ටික ඩෙලීට් කරලා එඩ්ජ් එකෙන් ඉම්පොර්ට් කරන්න.....නැත්තම් බලන්න ක්‍රෝම් අනින්ස්ටෝල් කරලා ආය ඉන්ස්ටෝල් කරන්න
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Online search kala,Restart kala, bookmark backup file aka aran apahu re-sync kala. kisima deyak hari giye na ban. :angry:

    Mathaka thiyena tika dala aphu haduwa ethin.
    wena monawa karannada. apa welawa ban mehema unama.


    Normally google ake mehema scene wenne na. but ane manda ethin :dull: