නිශාන්ත_හා_සුරංග

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නිශාන්ත_හා_සුරංග

ප්‍රශ්නයක් පමණි. සැබෑවක් නොවේ.

ways-to-be-a-better-friend-2-voice-your-limits-1091226-TwoByOne.jpg

නිශාන්ත යම් විෂයක් පිලිබඳ දැන ගත්තේ බොහෝ අමාරුවෙනි. දන්නා කියන කිසිවෙකුත් ඔහුට කිසිවක් කියා නොදී මග හැරියේය. ඉතින් වෙහෙස මහන්සි වී අවුරුදු ගණනවක් කට්ටා කා දැනුම ලබාගෙන යම් තැනකට පැමිණියේය. ඔහු දැන් එම දැනුම භාවිතා කර විශාල වශයෙන් හරි හම්බ කරයි.

වරක් නිශාන්ත ඔහුගේ මිත්‍ර සුරංග පිලිබඳ දුක සිතී ඔහු උගත් දැනුමෙන් කොටසක් ඔහු වෙත ලබා දී විෂය ප්‍රගුණ කර ගොඩ යන හැටි කියා දුන්නේය.

සුරංග දිනෙන් දින පොහොසත් වන්නට විය. සුරංග නිශාන්ත මෙන් කිසිඳු දුකක් නැතුව ඔහු ලබා දුන් දැනුම මාස කිහිපයකින් ප්‍රගුණ කරගෙන දියුණු වන්නට විය. නමුත් නිශාන්තට මේ සඳහා වසර ගණනාවක් ගත විය.

දැන් සුරංග නිශාන්තට ත් ලොකු ටෝක්ස් දී ඔහුව ඔහු නැති තැන කන්ඩේම් කරයි.

ඉතින් අපි අමාරුවෙන් ලබා ගත දැනුම වෙන කෙනෙකුට ලෙහෙසියෙන් ලබා දිය යුතුද??

  • Like
Reactions: roki123

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    වටෙන් නැතුව නියම පිරිමියෙක් වගේ කෙලින් වරෙන් බං...
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    me de nisa tamai athithaye thibba wishmitha danum ilaga paramparawata awe naththe..danuma gaththu un mul guruwaruntath kelawana nisa thamai issara danuma laba denna kalin shishyawa adhyanaya kare :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කියාදිය යුතු සහ සුදුසු කෙනාට කියාදිය යුතු තරමට පමණක් කියා දී එතැනින් අත්හැරිය යුතුයි. ඕනෙවට වඩා කියා දී ඌ දෙයක් දැනගත්තාමත් ආපහු අපිටත් සලකයි කියලා හිතන් හිටියොත් පසුතැවීමක් හා තරහක් පමණක් ඉතිරි විය හැක. ගුරු ගෞරවය සහ කෙලෙහිගුණ තියෙන උන් අද සමාජයේ ඉතාම අඩුය, අල්පය. කියා දෙන දෙයක් ඉගෙනගන්නා එකා කෙරෙහි අනුකම්පාවෙන් කියා දිය යුතුය.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කියාදිය යුතු සහ සුදුසු කෙනාට කියාදිය යුතු තරමට පමණක් කියා දී එතැනින් අත්හැරිය යුතුයි. ඕනෙවට වඩා කියා දී ඌ දෙයක් දැනගත්තාමත් ආපහු අපිටත් සලකයි කියලා හිතන් හිටියොත් පසුතැවීමක් හා තරහක් පමණක් ඉතිරි විය හැක. ගුරු ගෞරවය සහ කෙලෙහිගුණ තියෙන උන් අද සමාජයේ ඉතාම අඩුය, අල්පය. කියා දෙන දෙයක් ඉගෙනගන්නා එකා කෙරෙහි අනුකම්පාවෙන් කියා දිය යුතුය.

    උබේ කතාවනම් සම්පුර්න ඇත්ත.
     
    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    තමන් ගාව තියන දෙයක් කාට හරි දෙනකොට එකට RETURN එකක් බලාපොරොත්තුවෙන්න එපා
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තමන් ගාව තියන දෙයක් කාට හරි දෙනකොට එකට RETURN එකක් බලාපොරොත්තුවෙන්න එපා

    ප්‍රති උපකාර අවශ්‍ය නැත. එනමුදු මාර්ගය පෙන්වපු කෙනාට පරිභව කරයි නම් .
     
    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA

    ප්‍රති උපකාර අවශ්‍ය නැත. එනමුදු මාර්ගය පෙන්වපු කෙනාට පරිභව කරයි නම් .

    එක තමයි අවුල මචන්.අපි බස් එකක Seat එකක් දුන්නත් Thank you කියලා අහන්න ආසයි.අඩුම ගානෙ ඉදගත්ත මනුස්සයා ආපහු නෑගිටලා යනකොට එක දුන්නොත් හොදයි කියලා අපෙ හිත් වල තියේ.

    දුන්න දෙ එතනින් ඉවරයි.එක තව දුරට අල්ලාගෙන ඉන්නවා නම් ඔය වගෙ අවුල් හිතෙනවා.වෑඩේ අමාරුයි එත් පුරුදු වුනොත් හිත්ට සැනසිමයි
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේ කතාව නම් 100% ක් ඇත්ත.:yes: පුද්ගලික අත්දැකීමුත් තියෙනවා ඕන තරම්.
     
    • Like
    Reactions: 50KG

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕක අපි හැමෝටම තියෙන ප්‍රශනයක් තමන් ලග තියෙන දැනුම යම් සීමාවකට අන් අයට ලබා දෙන්න ඉස්සර ගුරු මුස්ටි තියාගත්තා කියන්නේ ඒ වගේ , නැත්තම් ඉගෙන ගන්න පොරටත් එකේ වටිනාකමක් නැ , තමන්ට හිතෙනවනම් දැන් තමන් මේ දන්න දෙයින් තමන් ස්ථාවර වෙලා කියලා එතකොට කොහොමත් ගැටළුවක් නැ

    ප්‍රයෝගික වටපිටාව තුල ඔයා දෙයක් කරනවානම් කොච්චර කියලා දුන්නත් ගැටළුවක් නැ මොකද තමන් හොද නමක් තියාගෙන ඉන්නවනම් එක නැති කරන්න ලේසිය්කට බැ , උදාහරණ විදිහට වඩු වැඩ වගේ

    අන්තර්ජාල මුදල් සෙවීම සම්බන්ද තමන් භාවිත කරන ට්‍රික්ස් ඒ කියන්නේ පොඩි පොඩි ක්‍රම ඒවා නම් ලෙසියකට කියලා දෙන්න එපා හොයන විදිහ කියලා දෙන්න එක ගැටළුවක් නැ
    නැත්තම් සේරම ඉගෙනගත්තට පස්සේ අර පොර අනිවරෙන් ලොකු ටෝක් දානවා , අපිටත් වැඩේ දෙන්න පුලුවන්නම් දෙනවා අපි උදාර ජාතියක් උනාට අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ අනිකා අපිට වඩා සාර්ථක වෙන්න හොද නැ කියන න්‍යාය මත . කිසි විටක අපිත් සමග අනිත් අයත් ගොඩ යා යුතුයි කියන සිතිවිල්ල බහුතරය අතේ නැ , අපි එහෙම හිතලා වැඩ කරොත් එක දුර්වල කමක් විදිද්හට සමාජේ දකින්න පුරුදු වෙනවා
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    නිකන් ගොන් ජෝක් දෙන්න එපා..
    පොඩ්ඩක් හිතපන් ඔය දැණුම උඹ හොයාගත්ත දෙයක්ද එක දශමයක්....
    ඕවා E බුක් එකක් හරි Uටුයුබ් එකේ වීඩියෝ ටියුටෝරියල් එකක් හරි බලලා දැනගත්ත හරි කියමුකො ඒ මිනිස්සුත් උඹලා වගේ හිතුවනම් උඹලා කවදාවත් ඕවා දැනගනීද?..නිකන් කුහකයො වෙන්න එපා ඕක තමයි අපි රටක් හැටියට එක තැන පල් වෙන්නෙ අපේ දැණුමක් සොයාගෙන නොයන්නෙ...
     
    මම දාපු comment එකට අදාලවද මේක දැම්මේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නිකන් ගොන් ජෝක් දෙන්න එපා..
    පොඩ්ඩක් හිතපන් ඔය දැණුම උඹ හොයාගත්ත දෙයක්ද එක දශමයක්....
    ඕවා E බුක් එකක් හරි Uටුයුබ් එකේ වීඩියෝ ටියුටෝරියල් එකක් හරි බලලා දැනගත්ත හරි කියමුකො ඒ මිනිස්සුත් උඹලා වගේ හිතුවනම් උඹලා කවදාවත් ඕවා දැනගනීද?..නිකන් කුහකයො වෙන්න එපා ඕක තමයි අපි රටක් හැටියට එක තැන පල් වෙන්නෙ අපේ දැණුමක් සොයාගෙන නොයන්නෙ...

    එකඟ නැත. යමක් ඉගෙන ගන්නේ නිකන්ම නොවෙයි. ගොඩක් tutorials සල්ලි දීලා අරගෙන. සමහරක් ඒවා ෆ්‍රී. තව වෙබ් අඩවි භාවිතා කරලා . ඒ සඳහා Data වෙනුවෙන් මුදල් වියදම් කළා වෙන්න පුළුවන්. මහන්සිය. ගවේෂණය වෙනුවෙන් වැය කරපු කාලය.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොදුවේ ත්‍රෙඩ් එකට...:yes:

    උබ හිතන විදිහ හරි ඒත් උබට උදව් කරලා සිහලෙන් කිවුවොත් කෙලව ගත්ත ඒවා නැතුව ඇති මටනම් තියෙනවා , මම සාමන්යෙන් අසභ්‍ය වචන කියන්න වත් ඒ වගේම පහුගිය නොවැදගත් දේවල් කියන්න වත් කැමති නැ , ඒක නිසා උබේ තීරණේ ඉදලා උදව් කරපන් දන්න හැමදේම කියා දීපන්, ,මොකද තමන්ට අත්දැකීමක් ලැබෙනකම් කියන දේවල් විශ්වාස කරන්න එපා