නිශාන්ත_හා_සුරංග
ප්රශ්නයක් පමණි. සැබෑවක් නොවේ.
නිශාන්ත යම් විෂයක් පිලිබඳ දැන ගත්තේ බොහෝ අමාරුවෙනි. දන්නා කියන කිසිවෙකුත් ඔහුට කිසිවක් කියා නොදී මග හැරියේය. ඉතින් වෙහෙස මහන්සි වී අවුරුදු ගණනවක් කට්ටා කා දැනුම ලබාගෙන යම් තැනකට පැමිණියේය. ඔහු දැන් එම දැනුම භාවිතා කර විශාල වශයෙන් හරි හම්බ කරයි.
වරක් නිශාන්ත ඔහුගේ මිත්ර සුරංග පිලිබඳ දුක සිතී ඔහු උගත් දැනුමෙන් කොටසක් ඔහු වෙත ලබා දී විෂය ප්රගුණ කර ගොඩ යන හැටි කියා දුන්නේය.
සුරංග දිනෙන් දින පොහොසත් වන්නට විය. සුරංග නිශාන්ත මෙන් කිසිඳු දුකක් නැතුව ඔහු ලබා දුන් දැනුම මාස කිහිපයකින් ප්රගුණ කරගෙන දියුණු වන්නට විය. නමුත් නිශාන්තට මේ සඳහා වසර ගණනාවක් ගත විය.
දැන් සුරංග නිශාන්තට ත් ලොකු ටෝක්ස් දී ඔහුව ඔහු නැති තැන කන්ඩේම් කරයි.
ඉතින් අපි අමාරුවෙන් ලබා ගත දැනුම වෙන කෙනෙකුට ලෙහෙසියෙන් ලබා දිය යුතුද??