මචන් උබලටත් message එකක් ආවද 10 GB free data offer එකක් තියෙනවා ON 10GB type කරලා 154 යවන්න කියලා.
මම dialog එකට කතා කරහම කිව්වා. එහෙම එකක් තියෙනවා කියලා. එ උනාට message කරහම active වෙන්නේ නැනෙ.
උබලටත් ආවනම් active කර ගත්තද?
Thank you for being with us! Dialog Home Broadband no ********* is entitled for 10GB FREE data! Type ON 10GB &SMS to 154 within 72hrs to claim offer! T&C

UPDATE
Message කරලා ඇක්ටිව් වුනේ නැත්තම් Customer care ආයේ කතා කරලා check කර ගනින්. වැඩේ කර ගන්න පුලුවන්

Thank you very much for your support machnla
Last edited:

bonus data kiyala thibba 